Sunday , September 27 2020
Breaking News

Tag Archives: Arshad Warsi

Asur: Welcome to Your Dark Side (2020) S01E08 Sinhala Subtitles | දාම ඝාතකයෙකුගෙ අවසානය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කේසර් ගෙ දේශන වලයි එයාගෙ පොඩ්කාස්ට් වලයි කතා කරන විදිහ සම්පූර්නයෙන්ම වෙනස් කියල දැනගත්තනෙ. දැන් තියෙන ප්‍රශ්නෙ, මේ අනිත් කෙනා කවුද කියන එක. ඒ අතරෙ ආදිත්‍ය ව මරලා මිනී මරුවා හරි ඉක්මනට නිකිල් ලගටත් ආවනෙ. මිනීමරුවත් එසේ මෙසේ අයව නෙවෙයි මරන්නෙ. හොද වැඩ කරන අයවයි මරන්නෙත්. ඒ අතරෙ ඊලඟට මරනවයි …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E07 Sinhala Subtitles | මේ කලියුගයයි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

‘අඳුර කියන්නෙ ඇත්තක්.’ ‘ආලෝකය කියන්නෙ මිත්‍යාවක්.’ ‘හැම මනුස්සයෙක්ම සඳක් වගේ, හැම සදකටම අඳුරු පැත්තක් තියේ.’ ‘ඔයාටත් අඳුරු පැත්තක් තියේ.’ ‘ඒක කාටවත් පේන්නෙ නැහැ, ඒත් එහෙම එකක් තියනව.’ ‘ඔයාගෙ හැංගිච්ච අපේක්ෂාවන්’ ‘තරහව, සිහින හැමදේම අදුරු පැතිකඩේ කොටසක්.’ අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවෙ හත්වන දිගහැරුම එක්කයි ඔයාල අද මේ එකතු වෙන්නෙ. අවසානෙ …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E06 Sinhala Subtitles | යක්ෂයාගේ දරුවෝ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාවේ එක එක පළාත් වලින් එක එක විදිහේ මිනීමැරුම් වාර්තා වෙනවා කරන්නේ එකම එක්කෙනෙක් කිසිම සම්බන්ධයක් හොයාගන්න බෑ එකම එක දෙයක් නම් පොදුයි. මරපු අයගේ දබරැඟිල්ල කපාගෙන ගිහින් කවුද මේ මිනීමරුවා ඇයි එයාලව මරන්නේ? විශේෂම දේ කියන්නේ, මිනිය තියෙන තැන කියලා කලින් දවසේ නිඛිල්ගේ ෆෝන් එකට මැසේජ් එකක් එන එකයි …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E05 Sinhala Subtitles | අද අද එයි මරු, පව් කරගන්නේ..!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Inside Edge Breathe Sacred Games Ghoul Mirzapur Delhi Crimes Typewriter Criminal Justice The Family Man මතකද රහ කර කර මේවා බලපු කාලේ? ඊළඟ කොටස බලනකන් ඉවසුමක් නැතුව හිටිය කාලේ? ඔන්න ආයේ එහෙම දවස් ටිකක් ඇවිල්ලා නිවාඩුපාඩුව ගෙදර ඉන්න එකේ, Asur එක්ක ගෙවන්න මේ දවස් 8!! මේ ආරාධනය බලන අයට නෙමේ …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E04 Sinhala Subtitles | පණිවිඩය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුලින්ම, ඔබේ අඳුරු පැතිකඩට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න Drama/Thriller ගනයට අයත් වෙන අපි බලාපොරොත්තු නොවුනු විදිහේ අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවක් නිකුත් වෙලා තිබුන. Viacom 18, ඔයාල දැකල ඇති මේක ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වගේම රූපවාහිනී නාලිකා කිහිපයක( Colors, MTV India, VH1 India, Nickelodeon) හිමිකාර සමාගමක් වන මෙහි Voot නැමති විකාශන …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E03 Sinhala Subtitles | මිනීමරුවාගෙන් අභියෝගයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

පසුගිය කතාවෙන්, ඔයාලා දැක්කනේ නිකිල් එයාගේ වැඩ බාරගන්න රස්සාට එනවා. ඒ කතාවෙදී මිනියක් හම්බවෙනවා. ඒ නාගාලෑන්ඩ් කියන ප්‍රදේශයෙන්. ඒ මිනිය පරීක්ෂණය කරන්න තියෙන්නේ නිකිල්ටයි තව නස්‍රත් කියල ගැහැණු කෙනෙකුටයි. මෙයාලා දෙන්නා එකට ඉගෙන තියෙන්නේ. කලින් එපියේ ධනංජයගේ බිරිඳ මරපු වීඩියෝ එකෙන් එයාට විවේක ගන්න කියන එයාගේ බොස්, එයාගේ තැනට නිකිල් …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E02 Sinhala Subtitles | තවත් එක් බිහිසුණු ඝාතනයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

2020 වර්ශයේ නිකුත් වුණු මිත්‍යා කතා පිළිබද හා අපරාධ ගණයට අයත් Asur වෙබ් සිරීස් එක කතාවන් 8කි යුතු වේ. ඉන්දියානූ මිත්‍යා ප්‍රබන්ධයකට අයත් රාක්ෂයෙකුගේ නමක් තමයි මේ කතා මාලාවේ නම වෙන්නේ. Oni Senගේ අධ්‍යක්ෂණය යටතේ හැදෙන මෙම කතා මාලාව සදහා අපි කවුරුත් දන්න අර්ශද් වර්සි ප්‍රධාන නළුවෙක් විදියට ඉන්නවා. කතාවේ …

Read More »

Asur: Welcome to Your Dark Side (2020) S01E01 Sinhala Subtitles | අති බිහිසුණු මෘගයෙකුගේ සම්ප්‍රාප්තිය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී ග්‍රීක දාර්ශණික ඩයෝග්‍රස්ව වස දී ඝාතනය කරනු ලැබුවා… ආගමික විශ්වාසයන් හට විරුද්ධව නැගී සිටීම හේතුවෙන්. “අන් අල් හක්”, “මා තමයි සත්‍ය” ලෙස පැවසූ මන්සූර් අල්-හලජ් හට මරණීය දණ්ඩණය නියම කරනු ලැබුවා. එමෙන්ම, දෙවියන් නොපවතින බවට ලියන ලද කැසිමිරස් ලිසිකින්සිස්ව, ඔහුගේ දිවෙන් පාර මැදට ඇදගෙන විත් …

Read More »

Fraud Saiyyan (2019) Sinhala Subtitles | වංචාකාර මනමාලයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. අද මම මගේ දෙවෙනි උපසිරැසිය අරගෙන අාවා. පළවෙනි උපසිරැසිය (Masti 2004) හුඟ දෙනෙක් අරන් තිබුණා. පළවෙනි සබ් එකට හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේපාර මං, මේ අවුරුද්දෙ අාපු අලුත් චිත්‍රපටයක් තෝරගත්තා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තුති කරන්නත් මේක වෙලාවක් කරගන්න කැමතියි. මේ චිත්‍රපටය නිකුත් වුනේ …

Read More »

Golmaal Again (2017) Sinhala Subtitles | සිනහව – කඳුල අතරේ දෝලනය වූ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

ගෝපාල්, මාධව්, ලකී, සහ ලක්ෂ්මන් දෙදෙනා යන පස් දෙනා කුඩා කාලයේ පටන්ම ජීවත් වුනේ ජම්නාදාස් යන පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ ජම්නාදාස් අනාථ ආශ්‍රමයේ. ළමයි කොහොමත් දඟකාරයි. හැබැයි, මේ ළමයි පස් දෙනා නම් අනිත් හැම ළමයෙක්ටම වඩා දඟකාර වුණා. කොයි වෙලාවෙත් මොකක්හරි මගෝඩි වැඩක්ම තමයි කලේ. මේ පස්දෙනා අතුරින් ගෝපාල් …

Read More »

Dhamaal (2007) with Sinhala Subtitles | තණ්හාව හොද නෑ. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න මම අයේ ආවා. මම මේ සැරේ ගෙනාවේ කලින් මම දුන්න Double Dhamaal (2011) චිත්‍රපටයේ පළවෙනි එක. හැම කෙනාම පළවෙනි චිත්‍රපටය දිලයි දෙවනි චිත්‍රපටය දෙන්නේ. එත් මම විතරයි මුලින්ම දෙවන චිත්‍රපටය දිලා පස්සේ පළවෙනි චිත්‍රපටය දෙන්නේ😊😊😊. මරුනේ. දැන් ඉතින් චිත්‍රපටය විස්තර ගැන බලමුකෝ. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ 2007 සැප්තැම්බර් 7. මෙහි …

Read More »

Double Dhamaal (2011) with Sinhala Subtitles | මෙහෙමත් කපටිකම්. [සිංහල උපසිරසි සමඟ]

හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඕන්න මම මගේ 3 වන උපසිරැසියත් අරගෙනම ආවා. මේ සැරෙත් මම හින්දි චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. මේක Dhamaal චිත්‍රපටයේ දෙවනි දිගහැරුම. හොදයි චිත්‍රපටය ගැන කියනවනම්  මේ චිත්‍රපටයේ රඟපාන්නේ… Sanjay Dutt as Kabir Nayak Ritesh Deshmukh as Roy Kangna Ranaut as Kiya Nayak Mallika Sherawat as Kamini Arshad …

Read More »

Guddu Rangeela (2015) with Sinhala Subtitle | ගුඩ්ඩු සහ රංගීලා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම.. ඔන්න අදත් මම අඩවියට ගොඩවෙන්නේ තවත් අපූරු සලරුවක් අරගෙන. මේක ටිකක් කොමඩි පැත්තට බර එකක්. IMDB අගය 5.4ක අගයක් අරගෙන තියෙනවා මේ චිත්‍රපටිය. මීට දවස් දෙක තුනකට කලින් මේකේ හොඳ පිටපතක් නිකුත් උනාම අපේ සමීර අයියා තමයි මට දැනුම් දුන්නේ මේක කරමුද කියලා. ඉතින් වැඩේ භාරගත්තත් ඉක්මනට නම් කරලා දෙන්න …

Read More »

Sunday (2008) | මග හැරුණු ඉරිදාව…[සිංහල උපසිරසි සමඟ]

හායි, ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ හින්දි වලට නිසා මේ පාරත් අරන් ආවෙ හින්දි එකක්මයි.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට Ajay Devgan, Ayesha Takiya, Arshad Warsi, Irfan Khan රඟපානවා. ඊට අමතරව Tusshar Kapoor සහ Esha Deol මේකෙ ගීතමය ජවනිකා දෙකක් සඳහා පෙනී ඉන්නවා.Mystery සහ  commedy ගණයට වැටෙන …

Read More »

Salaam Namaste (2005) | පරක්කු උන එකත්, හොඳට ගියා. [සිංහල උපසිරසි සමඟ]

සලාම් නමස්තේ කිවා හැමෝටම.!.ඉස්සරලාම, මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාලා, ඒක බාගෙන සහයෝගය දක්වපු හැමෝටම ස්තූති කරනවා. මේක මගේ දෙවනි සබ් එක. මේ ෆිල්ම් එක ගැන හැමෝම දන්න්වා ඇති. හුගාක් අය බලලත් ඇති. කමක්නැ ඉතින් ආයෙ සැරයක් බලන්න. මේකේ අධ්‍යක්ෂක Siddharth Anand. ඒ වගේම මේකේ, මූලික චරිත දෙක වෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!