Monday , October 18 2021
Breaking News

Tag Archives: Arthur Darvill

DCs Legends of Tomorrow (2016) [S01 : E07] with Sinhala Subtitles| කාල කොල්ලකරුවන්. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේදි අපේ කණ්ඩායමේ යානය හදිසියේ ගොඩබෑව 2046 ස්ටාර් සිටි එකට. ඒත් ඒ වෙද්දී මුළු නගරයම විනාස වෙලා ගිහිල්ල. මෙයාලට ග්‍රීන් ඇරෝව මුණගැහෙනවා එතැනදී. ඒත් ඇත්තටම එතන හිටියෙ ඔලිවර් කවීන් නෙවෙයි. ඉතිං මේ අලුත් ග්‍රීන් ඇරෝ අපේ කණ්ඩායමට පහර දෙන්න පටන්ගන්නවා. ඒත් එතනින් පැනල ඇවිත් නැවත යානයට එන්න කණ්ඩායම සමත් …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E06] with Sinhala Subtitles|2046දි ස්ටාර් සිටි[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩි පරක්කුවක් නැතුව අද කොටස අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් අරං තියනවා. කලින් සතිය ගැන මම ටිකක් කියන්නම්. මහාචාර්ය තුමාව, රෝරිව, සහ රේව හිරකරගෙන හිටපු තැනින් බේරගන්න තමයි මෙහෙයුම සිද්ධ වුණේ. ෆයර්ස්ටෝම් හදන්න අවශ්‍ය කරන සූත්‍රය ලබාගන්න සැවේජ් සහ ඩොක්ටර් වෝස්ටොක් ගොඩක් උත්සහ කළා. මුලින්ම …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E05] with Sinhala Subtitles | කණ්ඩායමද අනාගතයද? [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් පරක්කුයි. ඒ වෙනුවෙන් මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඒ නිසා වැඩි දෙයක් කියන්නෙ නෑ. ඒත් මුලින්ම අපේ පූසා සහෝට ස්තූති කරන්න ඕන. සබ අතර මඟ නවත්තන්න වුණා හදිසි වැඩක් නිසා. ඒ වෙලාවේ කිව්ව ගමන් බෑ නොකිය වැඩේ බාර අරන් කරලා දුන්න. ඉතිං ඉස්සරහට පුළුවන් ඉක්මනට සබ දෙන්න බලාපොරොත්තු වෙනවා. කලින් …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E04] with Sinhala Subtitles | සෝවියට්හි ෆයර්ස්ට්‍රෝම් ව්‍යාපෘතිය . [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ඉවර වුණේ කාටර්ගේ මරණය හා කෙන්ඩ්‍රාටත් ගොඩක් අමාරු වුණා. මොකද සැවේජ් එයාටත් අර පිහියෙන් ඇනපු නිසා. ඒ පිහියේ කැබලි කෙන්ඩ්‍රාගේ ඇග ඇතුළටම ගිහින් තියෙන්නේ. ඒවිතරක් නෙවෙයි ඒවා එයාගේ හදවතට කිට්ටු වෙමින් තිබුණේ. මේ කැබලි හදවතට ගියොත් නිසැකවම ඇය මැරෙනවා. ඒ නිසා රේ එයාගේ ඇදුම ඇදගෙන පොඩි වෙලා ඉන්ජක්ෂන් …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E03] with Sinhala Subtitles | අසාර්ථක උත්සාහයන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතා මාලාවෙ තුන් වෙනි එපියයි මේ ගේන්නෙ. ගිය සතියේදි සිද්ධ වුණ කථාව ගැන බැලුවොත් අපේ අලුත් කණ්ඩායමේ කට්ටිය හැමෝම ටයිම් මාස්ටර් වන රිප් කියන දේ අහන්නෙ නැතුව වැන්ඩල් සැවේජ් මරන්න කියල ආයුධ වෙන්දෙසියකට යනව. එතන ඩේමියන් ඩාක් එහෙමත් හිටිය මතකනේ. ලන්සුවෙන් දින්නත් සටනක් ඇති වෙනව. හදිසියේම න්‍යෂ්ඨික මිසයිලයක් …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E02] with Sinhala Subtitles | න්‍යශ්ඨික අවි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න එහෙනම් Legends of tomorrow එකේ මේ සතියේ කොටසටත් උපසිරැසි අරගන ආවා. ගිය සතියේ වැඩ ගොඩක් තිබුණ නිසා ටිකක් පරක්කු උනා. ඒ නිසා ඒකට සමාව ඉල්ලනවා මුලින්ම. ඉතින් එහෙනම් අපි ගිය සතියේ කතාව පැත්තට හැරෙමුකෝ. ගිය සතියේදි අපේ ටීම් එක වෙන්ඩ්ල් සැවේජ් ඉන්න තැන ගැන ඉඟියක් ගන්න 2016 අවුරුද්දේ …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E01] with Sinhala Subtitles | අනාගතයෙන් අතීතය කරා… [සිංහල උපසිරැසි සමඟ]

මේ ටීවි සීරීස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ DC Comics ෆෑන්ස්ලා ටිකට නම්. මොකද ඒ ගොල්ලො (මේ මමත් ඇතුලත්ව) මේ සීරීස් එක රිලීස් වෙනකන් කොච්චර කට්ට කාගෙන ඉවසගෙන හිටියද කියලා කියන්න ඕන නෑනෙ. ඉතින් අනිත් අයට මේ කතාව ගැන කියන්නම්කො ටිකක්. මුලින්ම කියන්න ඕන ඇරෝ, ෆ්ලෑෂ් නොබලපු අයට …

Read More »
error: Alert: Content is protected !!