Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Arun Vijay

Mafia: Chapter 1 (2020) AKA Mafia Sinhala Subtitles | දඩයමක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක්.! අද සිංහල උපසිරැසි ගන්වා රැගෙන ආයේ දමිළ සිනමා රසිකයො බොහොමයක් දෙනා නැරඹිමට ඉතා ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය චිත්‍රපටයක්.! මේ වසරේ පෙබරවාරි මස 21 දින තිරගත කරන ලද මේ චිත්‍රපටය සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක ප්‍රතිචාරද මධ්‍යයේ බ්ලොක්බස්ටර් ලේබලයද අලවා ගනිමින් Lyca Productions හි නාමය තවත් හිණිපෙත්තටම …

Read More »

Saaho (2019) Sinhala Subtitles | වැඩ පෙන්නන වෙලාව….! [සිංහල උපසිරැසි සමඟ] 100*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම. ඉතිං අද මට විශේෂ දවසක්. ඒ තමයි අද මම උපසිරැසි ගන්වපු 100 වෙනි බයිස්කෝප් එක අරගෙන එන දවස. කියන්න දේවල් නම් ගොඩක් තිබ්බට කෙටියෙන් කියන්නම්. පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපටි උණ තිබ්බ නිසා ෆිල්ම් එකක් බලන්න පුළුවන් මොන ක්‍රමෙන්ද, ඒ හැම ක්‍රමෙන්ම දහං ගැට ගහල …

Read More »

Thadam (2019) Sinhala Subtitles | විද්‍යාවෙන් සාක්ෂි වසන් කිරිම.! [සිංහල උපසිරසි සමඟ]

කාලයාගේ ඇවෑමෙන් අද ලෝකයේ බොහොමයක් ද‍ේවල් කරුණු කාරණා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. නැතිනම් කණපිට හැරිලා තියෙනවා කිව්වත් හරි.! ඒ කිව්වේ මීට අවුරුදු පහකට කලින් අපි දෙයක් දැනගෙන හිටියනම් අද මේ වර්තමානය වෙනකොට ඒවා සෑහෙන්න වෙනස් වෙලා විශේෂයෙන් විද්‍යාව කියන දේ පවා මේකට අයිතිවෙනවා. ඒවගෙන් සමහර දේවල් අපිටම පිලිගන්නත් අමාරු වෙන …

Read More »

Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | පවුල අවුල කළ බල පොරය.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම..ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් කරළියට සම්ප්‍රාප්ත වුණා සුපුරුදු පරිදිම මනිරත්නම්ගේ තවත් මාස් ෆිලුමක් එක්ක..සෙක්ක සිවන්ද වානම් (රත් පැහැ අහස)..මෑත කාලයේ බොහෝ කතා බහට ලක්වුණු ෆිලුමක්. මොකද මේකෙ රඟපාන්නේ සිනමාවේ දැවැන්තයින් රොත්තක් නිසා.. තනි ඔරුවන් එකේ විල්ලන් අරවින්ද් සාමි, කුට්ට්‍රම් 23 වීරයා අරුන් විජය්, සිම්බු, අයිශ්වර්යා රාජේශ්, ජෝතිකා, …

Read More »

Chakravyuha (2016) with Sinhala Subtitle | අසාධාරණය දැක දැක ඇස් පියාගෙන ඉන්නෙ කොහොමද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ ක්‍රියාදාම ඝනයට අයත්වන කන්නාඩ චිත්‍රපටයක්.සාමාන්‍ය කන්නාඩ චිත්‍රපටයක් නෙමෙයි.IMDB දර්ශකයේ 8.4 ක ඉහලම අගයක් හිමිවුණ, කන්නාඩ පවර් ස්ටාර් Puneeth Rajkumar ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන සුපිරිම චිත්‍රපටයක්.හින්දි චිත්‍රපටයක් නම් ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන් වගේ තමයි, කන්නාඩ චිත්‍රපටයක් නම් ඉතින් Puneeth Rajkumar තමයි කියලා …

Read More »

Bruce Lee – The fighter (2015) with Sinhala Subtitle | සැබෑ සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සිටිනවා. වැඩේ …

Read More »

Yennai Arindhaal (2015) | මාව දන්නෙහි නම් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! 2015 වර්ෂයේ නිකුත් වුන අළුත් චිත්‍රපටියක් තමයි මම ඉදිරිපත් කරන්නේ. වැඩ රාජකාරි බොහොමයක් තියෙද්දී අලුතින් එන සුපිරි ෆිල්ම් වලට උපසිරැසි නොකර අතාරින්න හිතෙන්නේම නැහැ. මෙම විත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් කවුරුත් දන්නවා ඇති අජිත් කුමාර් ගැන. මම පොඩ්ඩක් කියන්නම් දෙමළ නළුවෙකු සහ කාර් ධාවන ශූරයකු වන මොහු 1971 මැයි මස 01 වන …

Read More »
error: Alert: Content is protected !!