Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Arvind Swamy

Dear Dad (2016) Sinhala Subtitles | මගෙ ආදර තාත්තේ! [සිංහල උපසිරැසි සමග]

නිතින්ට නුපුර්ව හම්බවුණේ කොලේජ් එකේදි දෙන්නා හොඳම හොඳ යාලුවො උනා එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතිවම බැරි කාලය ඔහොම ගෙවුනා දෙන්නා කසාඳ බැන්දා, දරුවො දෙන්නෙක් හැදුවා සම්පූර්ණ පවුලක්, ප්‍රීතිමත් පවුලක්.. ඒත් නිතින්ට දැනුනේ හිස් බවක් නුපුර්ටත් මොකක්දෝ අඩුවක් දැනුනා දවසක් නිතින් ඒ හිස් බවට හේතුව හොයාගත්තා තමන්ගෙ වෙනසට හේතුව හොයාගත්තා ඔහු අමාරුවෙන් නුපුර්ටත් …

Read More »

Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | පවුල අවුල කළ බල පොරය.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම..ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් කරළියට සම්ප්‍රාප්ත වුණා සුපුරුදු පරිදිම මනිරත්නම්ගේ තවත් මාස් ෆිලුමක් එක්ක..සෙක්ක සිවන්ද වානම් (රත් පැහැ අහස)..මෑත කාලයේ බොහෝ කතා බහට ලක්වුණු ෆිලුමක්. මොකද මේකෙ රඟපාන්නේ සිනමාවේ දැවැන්තයින් රොත්තක් නිසා.. තනි ඔරුවන් එකේ විල්ලන් අරවින්ද් සාමි, කුට්ට්‍රම් 23 වීරයා අරුන් විජය්, සිම්බු, අයිශ්වර්යා රාජේශ්, ජෝතිකා, …

Read More »

Bhaskar Oru Rascal (2018) with sinhala subtitles | බාස්කර් කියන්නෙත් තක්කඩියෙක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. මම නිරෝෂන්, මේ මගේ දෙවනි සබ් එක. කාලෙකට ඉහතදී කරපු “Soul Surfer” ෆිල්ම් එකේ සබ් එකෙන් පස්සේ තවත් සබ් එකක් කරන්න ඕන කියලා හිත හිත ඉන්නකොට තමයි සිසිල සහෝදරයා මේ ෆිල්ම් එක මට දුන්නේ. මේ ෆිල්ම් එකට සබ් කරන්න මට වෙන් කරල දීපු බයිස්කෝප් එකටයි සිසිල සහෝදරයටයි …

Read More »

Dhruva (2016) with Sinhala Subtitles | තනි මිනිසෙක්..එකම අරමුණක් ! [සිංහල උපසිරසි සමඟ] 50*

දෘවා..පසුගිය වකවානුවේ බයිස්කෝප් වාසීන්ගෙන් පුදුමාකාර ඩිමාන්ඩ් එකක් තිබුණු උපසිරසියක්. ඉතින් ඒ භාරදූර කාර්යය ඔයාලා වෙනුවෙන්ම බාරගත්තා. හසන්ත සහෝට ස්තුතියි යෝජනා කිරීම ගැන. නමුත් තෙළිඟු කළඳක්වත් දැනගෙන නෙවෙයි මේ උපසිරසිය කළේ. ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුණා නම් මීට කලින් දෙන්න තිබුණා. සඳුන් අයියාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේකට ඩිරෙක්ට් ලිංක් එකක් හදලා දීලා තව …

Read More »

Thani Oruvan (2015) with Sinhala Subtitles | නුඹ කවුරුදැයි පවසනු, නුඹේ හතුරා කවුරුදැයි පවසන්නම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම අද ඔයාලට අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු සුපිරිම දෙමළ චිත්‍රපටයක් අරන් තමයි. මම හිතන්නේ මේ වසරේ නිකුත් වුණු දෙමළ චිත්‍රපට අතරින් මේ ෆිලුම තමා සුපිරිම එක කියලා. බොහෝවිට මේ වසරේ නිකුත් වෙන චිත්‍රපට අතරින් මේක සුපිරිම එක කියලා කියන්න පුළුවන්. ඇත්තටම මම මේක කරන්න ගොඩක් ආසාවෙන් …

Read More »

Bombay (1995) | ජාති භේද කුමටද… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න මං කරපු දෙවනි උපසිරැසියත් අරගෙන ආවා. හැබැයි ඉතින් පළවෙනි උපසිරැසිය ඉවර කරලා දෙවනි එක කරන්න නම් ටික කාලයක් ගියා. පළවෙනි වතාවේ කළේ Jo Jeeta Wohi Sikandar හින්දි චිත්‍රපටයයි. මේ පාරත් මං අරන් ආවේ ඉතාමත්ම ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපටියක්. හරිහරන් ගායනා කරන “තුහි රේ… තුහි රේ…” ජනප්‍රිය ගීතය …

Read More »
error: Alert: Content is protected !!