Saturday , November 28 2020
Breaking News

Tag Archives: Arya

Kaappaan (2019) Sinhala Subtitles | රැකවලා.! [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි හිතවතියනි.! ඔබ මෙතෙක් කල් ඇඟිලි ගනිමින් පුන පුනා නැරඹීමට නොඉවසිල්ලෙන් බලාසිටි සිනමා සිත්තමක් සමඟිනුයි අද අප පැමිණියේ.! නම උඩින් දකින්න ඇති එසේනම් මේ සූදානම චිත්‍රපටය ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්නට.! Action සහ Thriller වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය පිළිබඳව …

Read More »

Sarvam (2009) sinhala subtitles | ඇගේ නොවන ඇගේම හදවත [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලුම දෙනා වෙනුවෙන් මේ ගෙන එන්නේ මීට වසර 10කට පෙර ඒ කියන්නෙ 2009 වර්ෂයේ නිකුත් වුණ දමිළ සලරුවක්. ආදරය,ත්‍රාසය සපිරි මේ සිනමාපටය IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. Bella , Arrambam වගේ දැවැන්ත නිර්මාණ බිහි කරපු Vishnuvardhan මහතාගේ තවත් නිර්මාණයකි මෙය. දමිළ සිනමාවෙ ආදරණීය චරිතයන් වන Arya …

Read More »

Magamuni (2019) Sinhala Subtitles | මගා සහ මුනි [සිංහල උපසිරසි සමඟ]

මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මා‍ගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන …

Read More »

Chikku Bukku (2010) Sinhala Subtitles | ආත්මීය ආදරයක් [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේදී අපිට හම්බවෙන දේවල් වලට වැඩිය නැති කරගන්න දේවල් තමයි වැඩි…. සමහර දේවල් අපිට එක පාරයි ලැබෙන්නේ…. නැති කරගත්තොත් ජීවිතේ පුරාම දුක් විදින්න වෙයි…. පරන දේවල් මතක් කරන්න වෙලාවක් හම්බවෙන්නේ නැතිවෙයි…. අපි දෙන්නා අමුත්තෝ වගේම හම්බවුණා, අමුත්තෝ වගේම වෙන්වෙලා යමු…. කවදා හරි අපි අහම්බෙන් හම්බවෙයි,නැත්තම් හම්බවෙන්නේ නැතිවම ජීවිතේ ඉවර වෙයි…. …

Read More »

Gajinikanth (2018) Sinhala Subtitles | අමතකවීම අදරයට බාධාවක් නෙමෙයි ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 15 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා.Imbd දර්ශකය 5.7 මට්ටමක තියෙන 2018 අගෝස්තු මස 03 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Comedy, Romance යන කාණ්ඩ යටතේ පැය 2 විනාඩි 18 තුල ධාවනය වෙනවා.ප්‍රධාන චරිතය ප්‍රසිද්ධ දෙමළ නලුවකු වන “ආර්යා” (ගජිනිකාන්ත් ) නිරූපණය කරනව.ඔහු …

Read More »

Vanamagan (2017) with Sinhala Subtitles | කැලෑ පුත්‍ර‍යා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අවස්ථාවක් ලැබුණා උපසිරසියක් කරන්න. ජයම් රවීගේ වනමගන්. සිංහලෙන් කිවුවොත් කැලෑ පුත්‍ර‍යා. ගිය වතාවේ ඇරන් ආව ආර්යාගේ කඩම්බන් ඔයාලා බලන්න ඇති. ඒ හා සමාන, නමුත් ඊට වඩා හොඳ නිර්මාණයක් තමයි වනමගන්. ජයම් රවී මේ පාර සුපිරියක් බස්සලා කියලා කියන්නත් පුළුවන්. දමිළ සිනමා විචාරකයින් එහෙම පවසනවා.   …

Read More »

The Great Father (2017) with Sinhala Subtitles | අමානුෂික තිරිසනෙකුට එරෙහිව තම දියණිය වෙනුවෙන් යුධ වැදුණු ආදරණීය පියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

‘සිඳී බිඳී ගියා’ ‘මගේ කුඩා දරුවාගේ සිහිනයක් බඳු වූ සිනහව’ ‘නුඹේ පියාගේ හදවතේ ගිණි ජාලාවක දල්වමින්’ ‘දුරකට යන්න’ ‘නුඹ ගොඩක් දුරකට යන්න’ ‘අන්ධකාරයෙන් නුඹගේ වේදනාව දුරුවී යන ආකාරයට’ ‘නුඹේ නිහඬතාවයන්ගෙන් මා හදවත ලෝ දිය මෙන් පිළිස්සෙනවා’ ‘කිරිල්ලියක මෙන් යලිත් මා සවනට ගුමු ගුමු නදින් කොඳුරනවාද?’ ‘කඳුළු වැස්සක් සමගින් මා නුඹව …

Read More »

Kadamban (2017) with Sinhala Subtitles | කැලය අපේ ශක්තියයි [සිංහල උපසිරසි සමඟ]

මහපොළොව අපි කාටත් අයිතියි. එය රැක ගැනීම අප සැමගේ යුතුකමක් වගේම, එය විනාශ කරන උදවියට විරුද්ධ වීමත් අපේ යුතුකමක් වෙනවා. කඩම්බන් අප වෙත ගෙන ආ පණිවුඩය එයයි. මේ උපසිරසිය මට යෝජනා කල සඳුන් අයියටත් ස්තුති කරන ගමන්ම පසුගිය උපසිරසි වලට යහපත් ප්‍ර‍තිචාර ලබා දී අපව දිරිමත් කළ ඔබටත් ස්තුතිවන්ත වෙනවා. …

Read More »

Settai (2013) with Sinhala Subtitles | පාර්සලයක් නිසා වෙච්ච දෙයක් [සිංහල උපසිරසි සමඟ]

මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න …

Read More »

Bangalore Naatkal (2016) with Sinhala Subtitles | බැංගලූර් සිහින. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්……. ඉතින් ගොඩ දවසකින් තමයි මේ පැත්තට එන්න පුළුවන් වුනේ. මොකද කියනවා නම් වැඩ රාජකාරි ගොඩක් අස්සේ තමයි උපසිරැසිත් කරගෙන යන්නේ. ඒ නිසා තරිදු රුක්ෂාන්වත් අල්ලගන්න වුනේ කරගෙන යන්න. මම මුල් හරිය කරද්දි එයා අග හරිය කරලා දුන්නා. ඉතින් තරිදු රුක්ෂාන්ට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා අමාරුවේ වැටුන වෙලේට උදව් කිරීම …

Read More »

Inji Iduppazhagi (2015) with Sinhala Subtitles|කෙට්ටු වෙන්න මේ වගේ වැඩත් කරනවානේ… [සිංහල උපසිරසි සමඟ]

අද මං ගෙනාවේ 2015 නොවැම්බර් මස නිකුත් වුන ඔබ කවුරුත් දන්නා ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන ආර්යා සහ ප්‍රධාන නිලි අනුෂ්කා ශෙට්ටි විසින් රඟන Inji Iduppazhagi චිත්‍රපටය අරගෙනය. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Prakash Kovelamudi විසිනි. මෙහි Imdb Rating එක 6.1 අරගෙන තියෙනවා. ඉතින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ M. M. Keeravani …

Read More »

Urumi: The Warriors Who Wanted to Kill Vasco Da Gama (2011) | උරුමය විකිණීමට නොවේ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ගෙනාවා මුලින්ම මට අවස්ථාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරසිටිනවා. මේ පාර මං තෝරගත්තෙ මලයාලම් සිනමා නිර්මාණයක්. imdb එකේ 6.9/10 අගයක් අරන් තියෙන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ Santosh Sivan විසින්. මෙයට ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු රාශියක් රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Prithviraj Sukumaran, Prabhu …

Read More »
error: Alert: Content is protected !!