Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Ashleigh Cummings

NOS4A2 [S02 : E10] Sinhala Subtitles | සතුටුදායක අවසානයක්(ද) [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම.. ඔන්න NOS4A2 දෙවන කතා සමයේ අවසාන කොටසට උපසිරැසි ගෙනාවා. නමවෙනි කොටසෙදි වික් මැගී එක්ක එකතුවෙලා කෙටි මාර්ග පාලමෙන් වේන්ව බේරගන්න නත්තල්ලන්තයට යනවා.නත්තල්ලන්තයේ තැනින් තැන බෝම්බ අටවලා විවිධ තැන් විනාශ කරද්දි මැන්ක්ස් ගේ ශක්තිය දුර්වල වෙලා නත්තල්ලන්තය පුරාම නොසන්සුන්තාවක් ඇති වෙනවා. මැන්ක්ස් එක්ක රණ්ඩු වෙන මිලී ඇත්ත ලෝකයට …

Read More »

NOS4A2 [S02 : E09] Sinhala Subtitles | වේන් මැන්ක්ස් [සිංහල උපසිරසි සමඟ]

වේන්ව බේරගන්න කරන උත්සාහයෙදි මැන්ක්ස් වික්ගෙ තාත්තාව මරනවනෙ.තමන්ගෙ ලමා ස්වභාවය නැති වෙලා අමනුශ්‍ය ස්වභාවය ගන්න වේන් ලූට පහරදීලා මැන්ක්ස් එක්ක නත්තල්ලන්තයට යනවා.මිලී කලින් වික්ට පෙන්නපු රහස තමයි නත්තල්ලන්තය සහ සැබෑ ලෝකය අතර බාධකයේ තියෙන දුර්වල ස්ථානයක්.. ඉතින් වික් මැගීත් එක්ක තමන්ගෙ පාලමෙන් මේ දුර්වල ස්ථානය හරහා වේන්ව බේරගන්න නත්තල්ලන්තයට යනවා.නත්තල්ලන්තය …

Read More »

NOS4A2 [S02 : E08] Sinhala Subtitles | අසාර්ථක මුදවා ගැනීම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි බින්ග් මැන්ක්ස් සහ ව්‍රේත් විනාශ කරගෙනම සියදිවි හානිකරගන්න හැදුවත් වේන් වාහන විනාශ කරන යන්ත්‍රය නවත්තනවා. මේ වෙලාවෙදි ව්‍රේත් එක හදාගන්න මැන්ක්ස් බින්ග්ට උල් ආයුධයකින් පහර දීලා වේන්වත් අරන් යනවා. තමන්ගෙ බයික් එක හදාගන්න වික් තාත්තත් එක්ක වේන්ව හොයාගෙන සුන්බුන් අංගයනයට යනවා.වේන් ගැන දැනගන්න හැදුවත් තුවාල වෙලා ඉන්න බින්ග්ට …

Read More »

NOS4A2 [S02 : E07] Sinhala Subtitles | නොසිතූ ද්‍රෝහි වීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම..NOS4A2 කතා මාලාවේ ඉතිරි උපසිරැසි ගේන්න ප්‍රමාද වීම ගැන මුලින්ම සමාව ඉල්ලනවා. වැඩි කතා නැතුව අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බින්ග් එක්ක වේන්ව පැහැරගන්න එන මැන්ක්ස් වැඩේ වැරදීගෙන එනකොට බින්ග්ව දාලා වේන්වත් අරගෙන යනවනේ. මේක ගැන තරහින් ඉන්න බින්ග් කොහොමහරි එතනින් පැනගෙන මැන්ක්ස් හැංගිලා ඉන්න තැනට ඇවිත් ගෑස් එක …

Read More »

NOS4A2 [S02 : E06] Sinhala Subtitles | නත්තල් ලන්තයට යන පාර දිගේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළු දෙනාටම…. ගිය සතියෙ කතාවෙදි දැක්කනෙ මැන්ක්ස් අවර්ග්ලාස් කියන තවත් ශක්තිමත් නිර්මාණකරුවෙක් සහ බින්ග් එක්ක එකතු වෙලා බෲස් හැංගිලා ඉන්න තැනට ඇවිත් බෘස්ව පැහැරගෙන ව්‍රේත් එකට අරන් යනවා. ටැබිතාව හොයාගෙන ගිය වික් එතනට එද්දි පරක්කු වැඩියි.බෲස්ව බේරගන්න වික් ගොඩක් උත්සාහ කලත් අන්තිමේදි ඇයව වාහනයක හැප්පෙනවා. අනතුරෙන් පස්සෙ රෝහල් …

Read More »

NOS4A2 [S02 : E05] Sinhala Subtitles | අසාර්ථක වූ සැලැස්ම [සිංහල උපසිරසි සමඟ]

හතරවෙනි කොටසෙදි මැන්ක්ස්ගෙන් හැංගෙන්න වික් තමන්ගෙ පවුලෙ අයයි, මැගීයි එක්ක තමන්ගෙ තාත්තගෙ ගෙදරට යනවා.ටැබිතා බින්ග්ව හොයාගෙන ඔහුව අත් අඩංගුවට ගන්න හැදුවත් ඒ වෙලාවෙ එතනට එන මැන්ක්ස් ඇයට පහරදෙනවා.අමාරුවෙන් එතනින් පැනගන්න ටැබිතාව හොයාගෙන මැගී සහ වික් එතනට එනවා.මේ වෙලාවෙදි වික්ට දැනගන්න ලැබෙනවා මැන්ක්ස් බෲස් ඉන්න තැන ගැන දන්නවා කියලා.. අද කතාවෙන්.. …

Read More »

NOS4A2 [S02 : E04] Sinhala Subtitles | පලායාම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි වික් තමන්ගෙ දෙමව්පියන්ව බලන්න ගිය වෙලාවෙදි බින්ග් බයික් එකක් හදාගන්න එන විදිහට ලූ ව හම්බෙන්න එනවා.සෙල්ලම් කරන්න යන බෲස්ට මැන්ක්ස්ව හම්බෙනවා.බෘස්ව රවට්ටලා ව්‍රේත් එකෙන් නත්තල්ලන්තයට අරන් යන්න හැදුවත් මැන්ක්ස්ගේ සැලැස්ම වරදිනවා.බින්ග් ගේ වාහනේ ගෑස් කෑන් එකක් දකින ලූ බින්ග්ට පහරදීලා බෲස්වත් අරගෙන හැංගෙනවා.අවසානෙදි බෲස් සහ ලූව ටැබිතාගේ ගෙදරට …

Read More »

NOS4A2 [S02 : E03] Sinhala Subtitles | දඩයම නැවතත් ඇරඹේ [සිංහල උපසිරසි සමඟ]

දෙවෙනි කොටසෙදි මැන්ක්ස් ශක්තිමත් නිර්මාණකරුවෙක් වෙලා නත්තල්ලන්තයට එන්නෙ කොහොමද කියලා පෙන්නුවා මතකනේ..තමන්ගෙ බිරිඳ කැසී සහ දුව මිලිසන්ට් එක්ක ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වෙද්දි අනපේක්ෂිත විදිහට තමන්ගෙ දර්ශනයට යන මැන්ක්ස් එදා ඉඳලා ජීවත් වෙන්නෙ ලමයින්ගෙ ආත්ම වලින් යැපිලා..ආයෙත් පණ ආවත් මැන්ක්ස් ගොඩක් දුර්වලයි.ඉතින් මැන්ක්ස් කියන විදිහට බින්ග් මයික් කියන ලමයෙක්ව ව්‍රේත් …

Read More »

NOS4A2 [S02 : E02] Sinhala Subtitles | අමරණීය චාර්ල්ස් මැන්ක්ස් [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි දැක්කනෙ අවුරුදු අටකට පස්සෙ වික් තමන්ගෙ පුතා බෲස් සහ ලූ එක්ක සතුටෙන් ජීවත් වෙද්දි රූපවාහිනියේ පෙන්වනවා චාලි මැන්ක්ස් මිය ගියා කියලා..ඒත් ඒක විශ්වාස කරන්න නැතුව ඉන්න වික්ට පරණ බයික් එකක් හම්බෙනවා.ඒක අළුත්වැඩියා කරනකොට වික්ට නත්තල්ලන්තයේ ඉන්න මිලී කතා කරනවා.මේ දේවල් නිසා පීඩනයෙන් ඉන්න වික් මත්පැන් පානයට යොමු වෙනවා..මේ …

Read More »

NOS4A2 [S02 : E01] Sinhala Subtitles | වසර 8කට පසු [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමදෙනාටම.!! මේ සුදානම NOS4A2 දෙවන කතා සමයට උපසිරැසි ලබා දෙන්නයි. මුලින්ම පලමු කතා සමයේ කමෙන්ට් කරලා ස්තූති කරපු හැමෝටම ස්තූති කරනවා. දෙවන කතා සමය විකාශය කරන්න පටන් අරන් ටික කාලයක් වුනත් කාලය වෙන් කර ගැනීමේ ගැටළුවක් නිසා වැඩේ ටිකක් කල් ගියා. ඒත් ඉදිරි කොටස් විකාශය වෙලා හැකි ඉක්මනින් …

Read More »

NOS4A2 [S01 : E10] Sinhala Subtitles | පරිත්‍යාගය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් NOS4A2 පලමු කථා සමයේ අවසාන කොටසටත් ආවා. කලින් කොටසෙදී මැන්ක්ස් වික්ව ගේ ඇතුලට දාලා ගිනි තිබ්බනෙ. ඒ වගේම වික්ගෙ පිහිය වුන බයික් එකත් ආපහු පාලමට විසි කරනවා. ගෙදරින් එලියට එන්න හදන වික්ට පේනවා මැන්ක්ස්ගෙ කාර් එක යනවා. අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. කොහොමහරි ගෙදරින් එලියට එන වික්ට ලූ …

Read More »

NOS4A2 [S01 : E09] Sinhala Subtitles | යක්ෂයාගේ නිවසේ [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි බින්ග් වික්ව පැහැරගත්තනේ. එතනින් පැනලා එන වික් ආපහු තමන්ගෙ බයික් එක අරගෙන මැගීව හොයාගෙන යනවා. හොඳටම මත්වෙලා ඉන්න මැගීට ආයෙත් ස්ක්‍රැබල් බෑග් එක හම්බෙනවා. අද කථාවෙදි වික්ව පැහැරගත්ත එකට පලිගන්න බින්ග්ව මරන්න කියලා හිතාගෙන ක්‍රේග් බින්ග්ගෙ ගෙදරට ගියත් බින්ග් ක්‍රේග්ව අල්ලගෙන මැන්ක්ස්ට බාර දෙනවා. මැගී සහ වික් එකතු …

Read More »

NOS4A2 [S01 : E08] Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරසි සමඟ]

ව්‍රේත්ව හදාගන්න මැන්ක්ස් ආයෙත් තරුණ වුනානෙ. පොලීසියෙන් එතනට ආවත් මැන්ක්ස්ගෙ බලයන් නිසා වාහනයවත් ඇතුලෙ ඉන්න මැන්ක්ස්වත් පේන්නෙ නෑ. මැන්ක්ස් යද්දි සුන්බුන් අංගනයේ කාන්තාව ලඟ තිබුන ෂෙරිෆ්ගෙ කාඩ් එකත් අරගන්න මැන්ක්ස් ආපහු නත්තල්ලන්තයට යන්නෙ තනියම නෙමෙයි, ශෙරිෆ් බ්ලයි වත් අරගෙන. නත්තල්ලන්තයට අරගෙන යන ශෙරිෆ්ව ලමයි අතින් ඝාතනයට ලක් වෙනවා. පීටර් අයිව්ස් …

Read More »

NOS4A2 [S01 : E07] Sinhala Subtitles | නත්තලේ පියා [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි ජොලීන්ට තමන්ගෙ මනසෙන් වෙනත් තැනකට යන්න පුළුවන් කියල දැනගත්තනේ. ජොලීන්ගෙ බලයෙන් ව්‍රේත් එකේ එන්ජිමට හානි කලාම මැන්ක්ස් ක්ෂනිකවම දුර්වල වුනා.මැන්ක්ස් පරාද කරන්න නම් ව්‍රේත් එක විනාශ කරන්න ඕන කියලා වික් දැනගත්තා. ජොලීන් කියපු විදිහට වික් දොස්තරලට තමන් කිව්ව දේවල් මනඃකල්පිත දේවල් කියලා මානසික වාට්ටුවෙන් පැනගන්නවා. මැගී අනතුරෙන් සුවය …

Read More »

NOS4A2 [S01 : E06] Sinhala Subtitles | මානසික වාට්ටුව [සිංහල උපසිරසි සමඟ]

හයවෙනි කොටස අවසන් වෙන්නෙ මැන්ක්ස් එක්ක තිබුන හමුවීමෙන් පස්සෙ වික්ට මානසික වාට්ටුවක නතර වෙන්න සිද්ද වෙලයි. ඒකට හේතුව මැගීව රියදුරෙක් නැති කාර් එකක් හැප්පුවා කියලා කියපු එකයි. පොලීසියට යන බින්ග් බොරු ප්‍රකාශයක් දීලා බේරිලා එනවා. වික්ගෙ තාත්තා කියනවා නැවතිලා දොස්තරලගෙන් උදව් ගන්න කියලා. අද කතාව පටන් ගන්නෙ 1954දි මැන්ක්ස් ජොලීන් …

Read More »

NOS4A2 [S01 : E05] Sinhala Subtitles | යක්ෂයා සමඟ මුහුණට මුහුණ [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි බින්ග්ගෙ ලමා කාලය ගැන දැනගන්න ලැබුනනේ. මැන්ක්ස්ට හේලිගෙන් දැනගන්නවා කෙටි මාර්ග පාලම අයිති වික්ට කියලා.මේ අතරෙදි බින්ග් කියන්නෙ මැන්ක්ස්ගෙ උදව්කාරයා බව දැනගන්න ලැබෙන වික්ට මැන්ක්ස්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා.බින්ග්ගෙ ගෙදරින් යන වික්ට හේලිගෙ අම්මගෙ සිරුර හොයාගන්න ලැබෙනවා.කොහොමහරි අන්තිමට හේලි නත්තල්ලන්තයට යනවා. අද කොටසෙදි ෂැරන්ගෙ මරණය සම්බන්දව ප්‍රශ්න කරන්න පොලිස් …

Read More »

NOS4A2 [S01 : E04] Sinhala Subtitles | හේලි සොයා [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි මැන්ක්ස් බින්ග්ගෙ උදව්වෙන් හේලිව පැහැරගත්තනේ..මැගී දෙපාරක්ම වික්ට ව්‍රේත් ගැන අනතුරු ඇගෙව්වත් වික් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ.ඒත් අන්තිමට වික් දැනගන්නවා මැගීගේ අනතුරු ඇඟවීම් හරි කියලා.මැසචුසෙට්ස් වලට එන මැගීට රෝහලේ ඉන්න ජොලීන්ව මුනගැහෙනවා.මැගී දැනගන්නවා ජොලීන්ට රෝහලක ඉන්න වෙලා තියෙන්නෙ ව්‍රේත් නිසා කියලා. අද කථාව පටන්ගන්නෙ බින්ග්ගෙ ලමා කාලයේ …

Read More »

NOS4A2 [S01 : E03] Sinhala Subtitles | කෙටි මාර්ග පාලමේ අයිතිකරු [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට.කලින් කොටසෙදි මතක ඇතිනෙ මැන්ක්ස් බින්ග්ව සොහොන් පිට්ටනියක් වගේ තැනකට එක්කගෙන ගිහින් ලමයින්ව එයාලගෙ නපුරු දෙමාපියන්ගෙන් බේරගන්න තමන් එක්ක වැඩ කරන්න කියල කියනවා.මැන්ක්ස්ට අනිත් අයගෙ අතීතය ගැන කියන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා.පාලමෙන් යන වික්ට මැගීව මුණගැහෙනවා.මැගී ශක්තිමත් නිර්මාණකරුවන් ගැන පැහැදිලි කරලා ව්‍රේත්ව පරාද කරන්න වික්ගෙ උදව් ඉල්ලුවත් වික් උදව් කරන …

Read More »

NOS4A2 [S01 : E02] Sinhala Subtitles | අලුත් උදව්කාරයෙක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි දැකගන්න පුළුවන් වුනානෙ ඩැනියෙල් කියන පුංචි ලමයව චාලි මැන්ක්ස් නත්තල්ලන්තයට අරගෙන යනවා.මේ ගමනෙදි ඩැනියෙල්ගෙ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වෙද්දි මැන්ක්ස්ව තරුණ වෙනවා.මේ ගමනෙදි මැන්ක්ස් තමන්ගෙ උදව්කාරයා වෙච්ච පීටර් අයිව්ස්වත් මරනවා.තමන්ගෙ දෙමාපියන් රන්ඩු කරගනිද්දි ඒකෙන් ඈත් වෙන්න කියලා යන වික්ට තමන්ගෙ දර්ශනය ඒ කියන්නෙ කෙටි මාර්ග පාලම හම්බෙනවා.පලවෙනි වතාවෙ …

Read More »

NOS4A2 [S01 : E01] Sinhala Subtitles | නත්තල් ලන්තය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවෙනි රූපවාහිනී කතා මාලාවට උපසිරැසි ගේන්නයි මේ සූදානම. මුලින්ම මේක වෙන් කරලා දුන්න හසන්ත වික්‍රමරත්න අයියට ස්තූතිවන්ත වෙනවා. Joe Hill විසින් රචිත 2013 නිකුත් වුන NOS4A2 නවකථාව පාදක කරගෙන AMC නාලිකාව විසින් 2019 ජුනි 02 දා විකාශය වුන NOS4A2 කතා මාලාවටයි …

Read More »
error: Alert: Content is protected !!