Tuesday , December 1 2020
Breaking News

Tag Archives: Ashley Bell

Carnage Park (2016) with Sinhala Subtitles | මාරක නිම්නය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සහෝදරයට මේක හදන්න  ඉල්ලගන්න මං දාපු mail එකට ඉක්මනට උත්තරයක් එව්වට. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕනි අමාරු වචන වල තේරුම සොයා දුන් මගේ මිත්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබන ජානක මධුරංග සොයුරාටත්, මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් මට ලබාදුන් බුද්ධික හේරත් සොයුරාටත්. …

Read More »

The Marine: Homefront (2013) Sinhala Subtitles | නිර්භීත සෙබලා.. [සිංහල උපසිරැසි සමඟ]

මැරීන් චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටයි මේ.. මතකනෙ මුලින්ම ආපු මැරීන් ෆිල්ම් එකේ රඟපාපු සුපිරි රෙස්ලින් ක්‍රීඩකයා, “ජෝන් සීනා”. මේ ෆිල්ම් එකේ ඉන්නෙත් ඒ වගේම මෑත කාලයේ ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වුනු රෙස්ලින් තරුවක් වන “The Miz”.. මට නම් පේන විදියට මේ රෙස්ලිස් ශූරයන්ට ඔක්කොටම වඩා හැකියාවක් තියෙන්නෙ රඟපාන්න කියල. රෙස්ලින් කියන්නෙත් …

Read More »

The Day (2011) Sinhala Subtitles | මිනිස් උගුල.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ තවත් අමුතු විදිහේ චිත්‍රපටියක් අරගෙන මම ආයෙත් ආවා.ඊයේ තමයි මේකේ හොද පිටපත් ටොරෙන්ට් ගොනුව නිකුත් උනේ.ඉතින් 2011 අවසන් කාලයේ තිරගත උනාට 2012 අවසන් වෙන්න කිට්ටුවෙනකන්ම හොද කොපියක් ආවේ නෑ නේ.. මේ සතියේ හොඳම චිත්‍රපටි 500 අතරේ 138 වෙනියට තියෙන මෙම චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ ඔයාලා කවුරුත් දන්න රෙස්ලින් චිත්‍රපටි …

Read More »
error: Alert: Content is protected !!