ඔන්න හයවෙනි උපසිරැසියත් අරගෙන ආවා. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. මේ චිත්රපටයේ උපසිරැසි ගොනුවක් නැති නිසා කාළ රාමු හදාගෙන ගොඩක් අමාරුවෙන් තමයි උපසිරැසිය කලේ. දවස් හතරක් ගියා ඉවරකරන්න. මේ චිත්රපටයට උපසිරැසි කරන්න මම මේ චිත්රපටිය රිලීස් වෙන්න කලින්ම හිතාගෙන හිටියේ. මේ චිත්රපටිය නිකුත් වුනේ ජූනි 12 වෙනිදා. මෙය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Muruganand. …
Read More »