Sunday , December 5 2021
Breaking News

Tag Archives: Ashok Kumar

Deedar (1951) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ දෙවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. ඩීඩාර් 1951 දී නිටින් බෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද හින්දි සිනමාපටයක් වන අතර දිලිප් කුමාර්, අශෝක් කුමාර්, නර්ගිස් සහ නිම්මි රංගනයෙන් දායක …

Read More »

Chalti Ka Naam Gaadi (1958) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, බ්‍රිජ්මෝහන්, මන්මෝහන් සහ ජග්මෝහන් සහෝදරයෝ …

Read More »

Victoria No. 203 (1972) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. “දුර්ගාදාස්” ධනවත් ව්‍යාපාරිකයෙකි, එසේම ඔහු නීති විරෝධී ජාවාරම් කල්ලියක නායකයාය. ඔහුගේ කල්ලිය ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක කරයි. එවැනි එක් සොරකමක් අතරතුර, කල්ලියේ සාමාජිකයෙක් දියමන්ති රැගෙන පලායාමට සැළසුම් කරන අතර තම හිතවත් තරුණියක් …

Read More »

Gumrah (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගත්, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කතාව මෙසේ ආරම්භ වේ. “රාජේන්ද්‍ර” සහ “මීනා” නිතර හමුවන පෙම්වතුන් යුවලකි. මීනාගේ වැඩිමහල් සොයුරිය විවාහ වී සිටින්නේ “අශෝක්” නමැති නීතිවේදියා සමඟය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර …

Read More »

Mahal (1949) with Sinhala Subtitles | මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

එදා මෙදාතුර “හින්දි සිනමාවේ” ගමන් මාර්ගය වෙනස් කිරීමට දායක වූ චිත්‍රපට, ගණනින් අතළොස්සකි. ඒ අතරට අනිවාර්යයෙන් ම එකතු වන නිර්මාණයක් වශයෙන් 1949වර්ෂයේ තිරගත වූ “මැහැල්” චිත්‍රපටය හඳුන්වා දිය හැකි ය. එක්තරා යුගයක “හින්දි සිනමාවේ” විශේෂ අවධානයට බඳුන් වූ “කමල් අම්රෝහි” නම් සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම කෘතිය, “අශෝක් කුමාර්” නම් …

Read More »

Bandini (1963) with Sinhala Subtitles | සිරකාරිය [සිංහල උපසිරැසි සමඟ]

උත්තර බෙංගාලයෙහි රාජකාරියෙහි යෙදුණු චාරු චන්ද්‍ර චක්‍රවර්ති නම් බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකාරියකගේ කතාවක් අලළා රචනා කෙරුණු “තමාෂා” නම් ප්‍රබන්ධ කතාව ඇසුරින් ප්‍රවීණ සිනමාකරු බිමල් රෝයි විසින් “බංදිනි” නම් හිංදි චිත්‍රපටය නිර්මාණය කර ඇත. 1963 වර්ෂයේ ප්‍රථම වරට තිරගත කෙරුණු මෙම සිනමා කෘතිය ඔහු විසින් නිර්මාණය කෙරුණු අවසාන වෘතාන්ත චිත්‍රපටයයි. ෆිල්ම්ෆෙයා …

Read More »
error: Alert: Content is protected !!