Friday , September 25 2020
Breaking News

Tag Archives: Ashton Holmes

A History of Violence (2005) With Sinhala Subtitles| සැඟවුණ භීෂණය. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! නැවතත් චිත්‍රපටයක් කට්ටියටම බලන්න උපසිරැසි එක්ක ගෙනාවා. A History of Violence 2005 වසරේ ආපු Crime Thriller වර්ගයේ විශිෂ්ට චිත්‍රපටයක්. Viggo Mortensen ප්‍රධාන නළුවා විදියටත්, Maria Bello ප්‍රධාන නිළිය විදියටත් රංගනයෙන් දායක වෙනවා. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා (William Hurt), හොඳම තිර රචනය (Josh Olson) සඳහා මෙය නිර්දේශ …

Read More »

The Pacific [E10] Sinhala Subtitles – Home | නැවතත් ගෙදරට [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ කොටස තමා මේ කතාවේ අවසාන කොටස. මේක බලපු නැති අය එහෙම ඉන්නව නම් මුල ඉදලම බලන්න පටන් ගන්න. මේ කොටස ගැන නම් ගොඩක් ලියන්න දෙයක් නැහැ. හැබැයි බලන අයට නම් බලන්න ගොඩක් දේවල් තියෙයි. මේ කොටසෙන් විස්තර වෙන්නේ දීර්ඝ කාලයක් සටන් බිමේ ගත කරපු සොල්දාදුවො යුද්ධෙන් පස්සේ සාමාන්‍ය …

Read More »

The Pacific [E09] Sinhala Subtitles – Okinawa | ඔකිනාවා සටන [සිංහල උපසිරැසි සමඟ]

පැසිෆික් සයුර කතා මාලාවේ නවවන කොටස වන මෙයට පාදක වෙන්නේ ඔකිනාවා සටන ගැනයි. ඔකිනාවා කියන්නේ ජපානයට කිලෝමීටර් 550 ක් ඈතින් තියන කුඩා දූපතකටයි. ඉතින් මිත්‍ර හමුදා ජපානය ආක්‍රමණය කිරීමේ සැලැස්මේ ගුවන් හමුදාවේ මූලස්ථානය වශයෙන් ඔකිනාවා දිවයින යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් 1945 අප්‍රේල් මාසේ පටන් ගන්න මේ සටන දින 82 …

Read More »

The Pacific [E08] Sinhala Subtitles – Iwo Jima | ඉයෝ ජිමා [සිංහල උපසිරැසි සමඟ]

පැසිෆික් ගැන විචාර ලියපු සමහරක් විචාරකයෝ මේ කොටස හඳුන්වන්නේ මේ කතා මාලාවේ තියන හොඳම කොටස මේක කියලයි. මේ කොටස පාදක වෙන්නේ යුද්ධයක තියන නිශ්ඵලත්වය සහ යුද්ධය නිසා තම සමීපතමයන් අහිමි වන පිරිස ගැනයි. මේ කොටසෙදි කතා නායකය වෙන්නේ ජෝන් බැසිලෝන්. හැමෝටම මතක ඇති නේ එයා ගැන. මේ වෙනකොට ජෝන් තීරණය …

Read More »

The Pacific [E07] Sinhala Subtitles – Peleliu Hills | පෙලෙලූ කඳුවැටිය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම මතකනේ කලින් කොටසේදි පෙලෙලූ වල ජපන්නු හා මැරීන්ලා අතර සිදු වුන අති බිහිසුණු සටන. ඉතින් ජපන් කාලතුවක්කු ප්‍රහාර වලින් බේරිලා ගුවන් තොටුපොලෙන් එහාට පැන ගන්න මැරීන් බළකාය සමත් වුනත් ඔවුන්ට තාමත් මේ සටනේ අවසානයක් දකින්න හම්බ වෙලා නැහැ. මොකද ඔවුන්ට සටන් කරන්න වෙන්නේ බිය නොහඳුනන සහ යටත් නොවෙන අතිදක්ෂ …

Read More »

The Pacific [E06] Sinhala Subtitles – Peleliu Airfield | පෙලෙලූ ගුවන් තොටුපොල. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න ඉතින් කතාවේ හයවෙනි කොටසත් ගෙනාවා. කට්ටියට මතකනේ පස්වන කොටසෙදි සිඩ්ට ආපහු ඇමරිකාවට යන්න උන හැටි. මේ කොටස ආරම්භ වෙන්නේ සිඩ් ගෙනුයි. සිඩ් යනවා ඉයුජින් ගේ දෙමාපියන් හම්බ වෙන්න. එතනදී සිඩ් එයාලට කියනවා ඉයුජින් මෝටාර් බළකායේ වැඩ කරන නිසා එයාලට හැම වෙලේම ඉදිරි පෙරමුණට පසු පසින් ඉදගෙන පහර දෙන්න …

Read More »

The Pacific [E05] Sinhala Subtitles – Peleliu Landing | පුවූවු සහ පෙලෙලූ. [සිංහල උපසිරැසි සමඟ]

මේ පැසිෆික් කතාවේ 5 වන කොටසයි. ඒ වගේම මම හිතන විදිහට කතාව නියම විදිහට පටන් ගන්නේ මේ කොටසෙදියි. සමහරුන්ට නම් මුල් කොටස් 4 බලන කොට ටිකක් කම්මැලි කමක් දැනෙන්න ඇති. හැබැයි මෙතන ඉදන් ඉතුරු කොටස් බලන කොට නම් කිසිම කම්මැලිකමක් හිතෙන එකක් නැහැ. කතාව පැත්තට හැරුනොත් නම් ජෝන් බැසිලෝන් තුන්වන …

Read More »

The Pacific [E04] Sinhala Subtitles – Gloucester/Pavuvu/Banika |ග්ලෝස්ටර් තුඩුව.[සිංහල උපසිරැසි සමඟ]

කලින් එකේ වෙච්ච දේවල් හැමෝටම මතක ඇති කියලා හිතන නිසා මම කෙලින්ම මේ කොටසේ කතාවට බහින්නම්. මේ කොටස යුධ බිමේදී සොල්දාදුවන් මුහුණ දෙන මානසික පීඩනය හා ඔවුන්ට එය බලපාන ආකාරයය ගැන හදපු කොටසක්. මේකේ දෙවෙනි කොටස බලපු කට්ටියට මතක ඇති මේ කතාවේ කථානායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් වන ඉයුජින් ස්ලෙජ් හමුදාවට බැඳෙන්න …

Read More »

The Pacific [E03] Sinhala Subtitles – Melbourne | මෙල්බර්න්. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා හැමෝටම දෙවෙනි කොටසෙදි උන දේවල් මතක ඇති කියලා. දෙවෙනි කොටස අවසන් උනේ ග්වාඩකැනල් සටන ජය ගත්ත මැරීන් බළකාය ආපහු යන්න ලෑස්ති වෙන තැනින්නේ. ඉතින් තුන් වන කොටසෙදි මැරීන් බළකාය දරුණු සටන් වලට සහභාගී වෙලා හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලව විවේක ගන්න ඕස්ට්‍රේලියාවට යවනවා. ඉතින් මේක මැරීන් භටයන්ට සුර …

Read More »

The Pacific [E02] Sinhala Subtitles – Basilone | ජෝන් බැසිලෝන්. [සිංහල උපසිරැසි සමඟ]

The Pacific එකේ පළවෙනි කොටසේ උන දේ හැමෝටම මතකයි නේ. හරි කමක් නැහැ අමතක උන අය ඉන්නව නම් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. ජපන්නු ඇමරිකාවේ සැපයුම් නැව් වලට පහර දෙන්න පැසිෆික් සයුරේ ග්වාඩකැනල් නම් දිවයිනේ හදා ගත්තු ගුවන් තොටුපොලක් ආක්‍රමණය කිරීමට පළවෙනි මැරීන් සේනාංකය ග්වාඩකැනල් වලට ගොඩ බැස්ස හැටි, ඇමරිකානු නාවික හමුදාවට …

Read More »

The Pacific [E01] Sinhala Subtitles – Guadalcanal / Leckie | ග්වාඩකැනල් දිවයින.[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ අපේ රොයිලි අයියා උපසිරැසි දීපු Band of Brothers tv series එක ගැන හැමෝම දන්නවනේ. ඉතින් මම මේ සබ් කරපු The Pacific කියන එකත් ඒකෙම කොටසක්. Band of Brothers එකෙන් කතා කරන්නේ යුරෝපය ආක්‍රමණය කරන්න යන පැරෂුට් භටයෝ සේනාංකයක් ගැනනේ. මේකෙන් කතා කරන්නේ පැසිෆික් සාගරයේ යුද මෙහෙයුම් වලට යන …

Read More »
error: Alert: Content is protected !!