Saturday , September 19 2020
Breaking News

Tag Archives: Ashton Kutcher

The Guardian (2006) with sinhala subtitles | මහ සයුර මැද රැකවලා [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ මම වෙනස් විදිහෙ Movie එකක් අරන් අාවා මගේ 03 වෙනි උසිරැසිය විදිහට.. ඒ තමයි “The Guardian” කියන Movie එක. එක්තරා කිමිදුම්කරුවෙක් ඉන්නවා,ඔහු ජීවිතාරක්ෂක කිම්දුම්කරුවෙක්. නමින් “බෙන් රැන්ඩෝල්”. ඔහුගේ මිතුරගේ ජීවිතය අහිමි වෙනවා ඔහු ඉදිරියෙම. ඒ අවාසනාවන්ත අනතුරකින්…… “මම හැමදාම මගෙන්ම අහන ප්‍රශ්නයක් තියෙනවා බෙන්,” “අැයි මම විතරක් …

Read More »

Spread (2009) with Sinhala Subtitles | සෙල්ලක්කාර ආදරවන්තයා. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවිය සමඟ දිගින් දිගටම පරිශීලකයෙකු ලෙස සිටි  මම මගේ  පලවන උපසිරැසිය ලෙස ට මෙම උපසිරැසිය සකසා ඔබහට ඉදිරිපත් කරමි. ලොස් ඇන්ජලීස් නගරය කියන්නෙ ඇමරිකාවේ බටහිර වෙරලේ තිබෙන සුරපුරයක් . නිකී කියන්නෙ මේ නගරයේ ඉන්න කඩවසම් තරුණයෙක්. නිකී ට රැකියාවක් , වාහනයක් තියා ගෙදරක්වත් නැති උනත් අමුතුම දක්ෂතාවයක් තිබෙන කොල්ලෙක්. …

Read More »

No Strings Attached (2011) with Sinhala Subtitles | නොබැඳි සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ තෙවෙනි උපසිරසි නිර්මාණය. මීට කලින් කරපු උපසිරසි 2ම කලින් සයිට් එකේ තිබුණු ෆිල්ම්ස් 2කට කරපු හින්දා මට හිතුන මේ පාර සයිට් එකේ නැති අලුත් ෆිල්ම් එකකට උපසිරසි දෙන්න. මේක 2011 වසරෙ තිරගත වෙච්ච චිත්‍රපටියක්. අයිවන් රිට්මන් විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන්නෙ ඉතාමත් ජනප්‍රිය නලුනිළි දෙපලක් වන නැටලි …

Read More »
error: Alert: Content is protected !!