Saturday , September 19 2020
Breaking News

Tag Archives: Asif Ali

Sapthamashree Thaskaraha (2014) Sinhala Subtitle | හදවත රත්තරන් හොරු හත්දෙනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මං අරන් එන්නේ මගේ 10 වෙනි උපසිරැසිය. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මලයාලම් සිනමාවට ආදරය කරන ගොඩක් අයට මඟ ඇරිලා ඇති කියල හිතුන 2014 වසරේ තිරගත උන බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ Sapthamashree …

Read More »

Kettyolaanu Ente Malakha (2019) Sinhala Subtitle | බිරිඳ මාගේ දෙව්දුවයි !!! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සගයිනි. අදත් සුපුරුදු පරිදිම මලයාලම් සිනමා නිර්මාණයක් අරගෙන ආව. 2019 වසරේ නිකුත් වුන සිත් ඇද බැඳ ගත් ලස්සන සලරුවක් තමයි අද ගෙනාවෙ. Asif Ali ගෙ Underworld චිත්‍රපටයට පස්සෙ ආපු අලුත්ම නිර්මාණය තමයි මේ. මේ චිත්‍රපටය ලස්සන මාතෘකාවක් පදනම් කරගෙන නිර්මාණය කරල තියෙනව. Romance | Drama | Comedy යන …

Read More »

Under World (2019) Sinhala Subtitle | කළු සල්ලි වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

නීතිවිරෝධී මුදල් පසුපස හඹා යන කේරළයේ පාතාල ලෝකයේ අඳුරු හා අපිරිසිදු ක්‍රීඩා වල සැරිසරන්නන් පිරිසකගේ කතාවයි මේ. දේශපාලනය <—> පාතාලය | පාතාලය <—>පොලීසිය | දේශපාලනය <—> පොලීසිය. මේක ත්‍රිකෝණයක ශීර්ෂ තුනක්. එකිනෙකට අන්තර් සම්බන්ධයි. හැමදේම තමන්ගේ යහ පැවැත්ම වෙනුවෙන්. සල්ලි වෙනුවෙන් කලු සල්ලි වෙනුවෙන්. බල කෑදරකම වෙනුවෙන්. අද ගෙනාවෙ ටිකක් …

Read More »

Uyare (2019) Sinhala Subtitles | ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස යන තරුණිය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න අද මම හැමෝම බලාගෙන හිටිය සුපිරි මලයානම් චිත්‍රපටියක් තමා අරන් ආවේ. ඇත්තටම මේක ගේන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. කොහොමහරි ඉක්මණින්ම ඔයාලට මේක අරන් එන්න උපරිම උත්සහා කරා. එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. උඩ තේමාවෙන්ම හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටය ගලාගෙන යන්නේ කොහොම …

Read More »

Unda (2019) Sinhala Subtitles | උණ්ඩයට පෙම් බැඳි සෙබලාන [සිංහල උපසිරැසි සමඟ]

යහපත තාමත් මේ ලෝකයෙන් තුරන් වෙලා නැහැ!! සමහර මිනිස්සු අවංකත්වය මේ ලෝකයෙන් ගැලවී යන්න නොදී අල්ලගෙන ඉන්නවා. අද වෙනුවෙන්, හෙට වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන්, ඔවුන් යහපත ඉතිරි කරනවා… වංචාවට සුදුසු මොහොතක් ඔබ ඉදිරියට ඒවි අයහපත අත වනාවි- නමුත්, එවැනි මොහොතක අනාගතය වෙනුවෙන් යහපත ආරක්ෂා කරන්න පෙළඹුණොත් ඔහු නිතැතින්ම වීරයෙක් වනවා, …

Read More »

Virus (2019) with Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය (Nipah virus) මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ 1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද …

Read More »

Anuraga Karikkin Vellam (2016) Sinhala Subtitles | පමා වූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

Anuraga Karikkin Vellam ෆිල්ම් එක බලන්න මට ප්‍රධාන හේතුවක් වුණේ, Rajisha Vijayan. ඒ ගොඩක් දෙනෙක් ආසාවෙන් වැලඳගත්ත June චිත්‍රපටයේ ජූන්ගේ චරිතය කරන නිලිය. ඇයගේ පලමු සිනමා නිර්මාණය මෙයයි. මේ චිත්‍රපටය සඳහා ‘හොඳම නිලිය’ ලෙස ඇය කේරල ප්‍රාන්ත සම්මානය පවා දිනාගන්නා අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ‘හොඳම නිලිය’ ලෙස නාම යෝජනා …

Read More »

Vijay Superum Pournamiyum (2019) Sinhala Subtitles | විජේ සුපර් සහ පූර්නමී [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහටම බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් එනකන් බලාගෙන හිටපු, ආදායම් වාර්තා අතින් ඉහළටම ගිය සුපිරි මලයානම් චිත්‍රපටියක් අරගෙන තමයි මම අද ආවේ. ඇත්තටම මේකේ English සබ් එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ මොකද ගොඩක් දෙනෙක් මේක අපෙන් ඉල්ලලා තිබුණ චිත්‍රපටියක්. ඒ නිසාම …

Read More »

B. Tech (2018) Sinhala Subtitles | අහිංසකයෙක් බිලිගත් බෝම්බ පිපිරුම [සිංහල උපසිරැසි සමඟ]

Comedy, Romance, Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණය කරපු 2018 මැයි 5 වෙනිදා නිකුත් වෙච්ච තවත් අළුත් මලයාලම් චිත්‍රපටියක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ. බොක්ස් ඔෆිස් තියපු හොඳ මලයාලම් ෆිල්ම් එකක් කියල සිසිල සහෝ කියපු නිසාම කරන්න භාර අරන් සබ් එක කරලත් ගෙනාවා. මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDb මීටරේ 6.8ක් දක්වා …

Read More »

Sunday Holiday (2017) Sinhala Subtitle | ඉරිදා නිවාඩුව [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. මේ මගේ හතරවැනි උපසිරැසිය. තුන්වැනි උපසිරැසිය කරලා සති දෙකක් ඇතුලත වගේ මේක ගේන්න හැකිවුණා ගොඩක් වැඩ රාජකාරී මධ්‍යයේ. ඉතින් මේ අවස්ථාව මට ලබා දුන්න හසන්ත සහෝට ස්තූතිවන්ත වෙන ගමන් එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්. 2017 ජූලි 14 තිරගතවීම ආරම්භ කරලා තියෙන මේ ච්ත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජිස් ජෝයි විසින්. …

Read More »

Carbon (2018) Sinhala Subtitles | නිධානෙද,ජීවිතේද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා,මේක වෙනස් කතාවක්..මේකේ රගපාන නලුවනම් මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්,ඒ තමයි fahadh fasill,එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමයි මේ,මේ කතාවේ නිලිය එන්නෙ කතාවේ බාගයක් විතර ගියාම,Mamta Mohandas.එයත් හොදටම රගපානවා,මේක adventure thriller ෆිලුමක්. ඉතින් කතාව පැත්තෙ ගියොත් ,සිබී(fahadh fasill) එයා බ්‍රෝකර් කාරයෙක්,ඒ වගේම අඩුවට බඩු …

Read More »

Thrissivaperoor Kliptham (2017) Sinhala Subtitles | ත්‍රිශූර් කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් අලුත් මලයාලම් ෆිලුමක් අරන් ආවේ.මේක 2017 ආපු එකක් .මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ratheish Kumar.නිශ්පාදනය කරලා තියෙන්නේ Fareed Khan එක්ක Shaleel Azeez. මේකෙ රගපාන ප්‍රධාන නළුවා කවුරුත් දන්න Asif Ali. ප්‍රධාන නිලිය Aparna Balamurali. එයත් සුපිරි නිලියක්. ඉතින් කතාව ගැන බැලුවොත් මේක ත්‍රිශූර් කියලා ගමක් පාදක කරන් ගොඩ …

Read More »

Bachelor Party (2012) with Sinhala Subtitles | මිතුදම වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Bachelor Party (2012) මලයාලම් සිනමා නිර්මාණයක්. මේක baiscopelk වෙනුවෙන් මමඉදිරිපත් කරන දෙවන උපසිරැසි ගැන්වීම. 2013 වසරේදී Roja සිනමා පටයට සිංහල උපසිරැසි නිර්මාණයෙන් පසුව මාගේ රාජකාරී බහුලත්වය හා වෙනත් පුද්ගලික හේතූන් නිසාවෙන් මම උපසිරැසි නිර්මාණයෙන් මදකට ඈත් වී සිටියෙමි. නමුත් ඒ සඳහා මාගේ තිබුණ රුචියෙහි අඩු වීමක් නොතිබුණි. කෙසේ හෝ මෑතකදී …

Read More »

Ithu Thaanda Police (2016) with Sinhala Subtitles | කාන්තා පොලීසිය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර අරන් ආවෙත් මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නේ 2016 මාර්තු මාසේ.මේකේ ප්‍රධාන චරිතේ කරන්නේ Asin ali, ප්‍රදාන නිලියෝ දෙන්නෙක් ඉන්නවා.janani iyer එක්ක abhirami.නිලියෝ දෙන්නා එච්චර ප්‍රසිද්ධ නැතුව ඇති.ඒත් Asin Ali නම් මලයාලම් ෆිල්ම් වල සුපිරි නලුවෙක්.. මේ කතාව ගොඩනැගෙන්නේ කාන්තා පොලිස් ස්ථානයක් වටා..අවුරුදු 42 කට පස්සේ …

Read More »
error: Alert: Content is protected !!