Saturday , November 28 2020
Breaking News

Tag Archives: Asin

Chakram (2005) Sinhala Subtitles | දිවි ඇති තුරා හිනැහෙන්න! [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත …

Read More »

Ghajini (2005) with Sinhala Subtitles | අහිමි කල ආදරය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

හායි කට්ටිය කොහොමද. අද මම අරගෙන ආවේ කාලෙකට කලින් තිරගතවුණු ඉතාමත් ජනප්‍රිය කතාවේ දමිළ කොටස. ඔයාලට මතක ඇති නේද Ghajini කියන කතාව. එකේ දමිළ එක තමයි. කොහොම වුනත් දමිළ එක තමයි මුලින් විකාශය වුනේ. ඊට පස්සේ තමයි මේකේ හින්දි එක තිරගත වුනේ. කොහොම වුනත් දෙකම ගොඩක් ජනප්‍රිය වුණා. ඇස් වලට …

Read More »

Kaavalan (2011) with Sinhala Subtitles | බොඩිගාඩ් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න මගේ තුන්වන උපසිරැසියෙන් තවත් ආසාවක් සම්පූර්ණ කර ගත්තා. ඒ තමයි විජෙයි ඉන්න බයිස්කෝප් එකකට සබ් එකක් දෙන එක. මේකට උදව් කරපු හැමෝටම ස්තූතිය පල කරමින් ම පටන්ගන්නම්. මේ බයිස්කෝප් එකටත් IMDb දර්ශකයේ 7.1 ක් වැනි ඉහළම අගයක් ලැබිලා තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එක ගැන. ඉන්දියාවේ සම්මාන උළෙලවල් …

Read More »

All Is Well (2015) with Sinhala Subtitles | නොහැඟෙන පිය සෙනෙහස! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මන් තවත් උපසිරැසියක් ගෙනාව, ඒ තමයි All Is Well, මේ අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටය නිකුත් වුනේ. ප්‍රධාන චරිත ලෙස රංගන දායකත්වය සපයන්නේ Abhishek Bachchan,Asin, Rishi Kapoor සමගින්, සුප්‍රියා pathak. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Romantic, Comedy වර්ගයටයි…ඒවගේම ලස්සන සින්දු කීපයකුත් තියෙනව. කතාව ගැන කියනව නම්,මෙහමයි.. මේ කතාවේ ප්‍රධාන …

Read More »

Ready (2011) | මැර මහත්වරු… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියලා පටන් ගන්නවා, ඔන්න ඉතින් මම තවත් ලස්සන චිත්‍රපටියක් අරන් ආවා. මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම හින්දි චිත්‍රපටියක්, ෆුල් ආතල් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි, ක්‍රියාදාම, කොමඩි සහ සංගීතමය ගනයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDB මීටරය  4.6 කට කරකැවිලා තියෙනවා මේකේ ගොඩක් ජනප්‍රිය සින්දු කිහිපයක්ම තියෙනවා චිත්‍රපටය ගැන තවත් විස්තර කරනවානම් මේකේ …

Read More »
error: Alert: Content is protected !!