Saturday , November 28 2020
Breaking News

Tag Archives: Atharvaa Murali

Gaddalakonda Ganesh (2019) Sinhala Subtitles | සිනමානුගත වූ දුෂ්ඨයා…!! [සිංහල උපසිරසි සමඟ]

සිනමාව! සිනමාව හරියට අහස වගේ. සිනමාව අවස්ථාවක්. සිනමාව සතුටක්. සිනමාව අත්දැකීමක්. සිනමාව ජයග්‍රහණයක්. සිනමාව වෙනසක්. සිනමාව කියන්නේ පත්තු කරපු සිගරට් එකක් වගේ. සිනමාව කියන්නේ හොර ටිකට් එකක් වගේ.(බ්ලැක් ටිකට්) සිනමාව කියන්නේ කදුළුක්. සිනමාව ඇවිල්ලා කාව්‍යක්. සිනමාව ප්‍රහේලිකාවක්. සිනමාව කියන්නේ විසිල් එකක්! සිනමාව… සිනමාවෙන් මොනවද ලෝකයට පෙන්නන්න බැරි. තාක්ෂණය දියුණු වීමත් …

Read More »

100 (2019) Sinhala Subtitles | හදීසි ඇමතුම් ඒකකය 100..! [සිංහල උපසිරසි සමඟ]

“කවුරු හරි ඔයාට කෝල් කරපු ගමන් ඔයා කතාකරන පලවෙනි වචනෙන්ම..! ඒ කෙනාට විස්වාසයක් ඇතිවෙන්න ඕන. මෙයා මාව බේරගන්නවා කියලා..! “ “හලෝ 100..!” “අයියේ..! කවුදෝ මාව අල්ලගෙන ආවා..! අනේ මාව කොහොම හරි බේරගන්න..! “ “ඔයා මට අයියේ කියලා කතාත් කරා.! ඔයා මාව විස්වාසත් කරනවා.! මම එනවා.! ඔයාගේ ඉස්සරහට ඇවිත් ඉන්නවා.!” මිනිස්සුන්ව …

Read More »

Boomerang (2019) Sinhala Subtitles | ජිවිතය කියන්නේ බූමරංගයක් ..! [සිංහල උපසිරසි සමඟ]

” මඩ සෝදාගත් කල රජකම අරගන්න ගොවියා  සුදුසුම කෙනාලු රටක උපන්න..!” ‍අපේ රටේ ශ්‍රීලංකාවේ නම් අපි හැමෝම ඔය වගේ වචන පේලියක් සිංදුවකත් අහලා තියෙනවා. වගේම පැරැණ්නෝ කියපු අර්ථ උපදේශයකුත් තියෙන බවත් දන්නවා. ඉතින් ඇත්තටම ‍ගොවියන්ට රජකම දුන්නේ නැතිවුනාට ගොවියන්ට ‍ගොවිතැන් කරන්න අවශ්‍යය කරන දේවල් මොනවගෙන් මොනවද අද කාලේ ලැබිලා තියෙන්නේ.? …

Read More »

Semma Botha Aagatha (2018) Sinhala Subtitles | හුඟක් වෙරි වෙලා මේ වගේ වැඩ නම් කරන්න එපා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මං මුලින් සමාව ඉල්ලනවා මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච එකට. වැඩ රාජ කාරි මැද මේකට ගොඩාක් අමාරුවෙන් තමා කාලය Manage කරගෙන කොහොම හරි අන්තිමේදී සබ් එකත් ඉවර කලේ, Internet එකේ තිබුන සබ් එකත් ගොඩාක් අවුල් වෙලා තමයි තිබුනේ, ඊට පස්සේ සේරම ටික අන්තිමේදී ලයින් ගගහා හදන්නත් වුනා. සමහර …

Read More »

Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

මම මුලින්ම බාර ගත්ත සබ් එක නම් මේක නෙමෙයි වෙන ෆිලුමක් ඒත් සබ් එක ඉක්මනට දෙන්ඩ කියලා ගොන් වැඩක් කරා එක හින්දා ආය ශාන් සහෝට කියලා කියලා තමයි මේක ඉල්ලා ගත්තේ කොහොම උනත් මේක මගේ 1 වෙනි සබ් එක මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන වැරදි අඩු පාඩු හදාගෙන දිගටම සබ් …

Read More »

Eetti (2015) with Sinhala Subtitles | මහා ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සියලු දෙනා හට අරුත්බර දවසක්..!!! සුපුරුදු ලෙසින් මා අද අඩවියට ගොඩවන්නේ බොහෝ දෙනා බලා සිටි ඒ වගේම මගේ 11 වන සිංහල උපසිරැසි නිර්මාණය වන ‘ එට්ටි ‘ නම් වු ක්‍රියාදාම සපිරි (Action) දමිළ සිනමා පටයත් සමඟින් හොද පිටපතක් නිකුත් වී දිනක් තුනක් ගිය පසු මෙය මා නිර්මාණ කරන්නට …

Read More »

Chandi Veeran (2015) with Sinhala Subtitle|බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ගෙනාවේ ගම්බද කතාවක්, මේකේ නළුවා වන්නේ පරණ සුප්‍රසිද්ධ නළුවෙකු වන Murali ගේ පුතා වන Atharvaa ය. මොහුගේ තාත්තා දෙමල සිනිමාවේ තැනක් ලැබුණු අතර පුතාට එය නොහැකි විය, නමුත් හොඳ දක්ෂ නළුවෙක් කියලා මට සැකයක් නැතිව කියන්න පුළුවන්, මොහුගේ Paradesi (2013) චිත්‍රපටය බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති, …

Read More »

Irumbu Kuthirai (2014) | ප්‍රේ‍ම‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍ඕ‍න ‍දෙ‍යක්‍ ‍ක‍ර‍මි!!! [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම Megha (2014) එ‍කේ, ‍ලි‍පි‍යේ ‍ස‍ද‍හන්‍ ‍ක‍ල ‍වි‍දි‍හ‍ට ‍ඊ‍ල‍ග‍ට ‍ගේන්‍‍න ‍හි‍ටි‍ය ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නම්‍ ‍මේ‍ක ‍නෙ‍මේ. ‍ඒ‍ක ‍වෙ‍න ‍එ‍කක්‍. ‍ඒ‍ක ‍ල‍ග‍දී‍ම ‍ගේන්‍‍නම්‍. ‍මේ‍ක ‍‍ම‍ම ‍ක‍රන්‍‍න ‍බා‍ර ‍අ‍රන්‍ ‍හි‍ටි‍ය ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍නෙ‍මේ. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍ක ‍ල‍හි‍රු ‍සම්‍‍පත්‍ ‍ස‍හෝ‍ද‍ර‍යා ‍ත‍ම‍යි ‍බා‍ර ‍අ‍රන්‍ ‍තිබ්‍‍බේ. ‍මං‍ ‍වෙ‍නු‍වෙන්‍ ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍මේ‍ක ‍ල‍බා ‍දී‍ම …

Read More »
error: Alert: Content is protected !!