Friday , September 24 2021
Breaking News

Tag Archives: Aura Garrido

The Innocent (2021) [S01 : E08] Sinhala Subtitles | සැඟවුණු අමුත්තා [සිංහල උපසිරැසි] [18+]

නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරපු අළුත්ම ස්පාඥ කතාමාලාවේ අවසානය සටහන් කරන්න කාලය ඇවිදින්. ගොඩක් අය බලන් හිටියේ මේ දවස එනකම්නේ. සමහරු අද ඉඳන් මේ කතාමාලාව බලන්න ගනියි. අනිත් අය ඉතින් ඇඟිලි ඇඟිලි ගැන ගැන හිටපු මේ කොටස බලන්න ගනියි. කොහොම කොහොම හරි දන්න නොදන්නා අයට කියන්න තියෙන්නේ මේ කතාමාලාව මග හැරගන්න …

Read More »

The Innocent (2021) [S01 : E07] Sinhala Subtitles | පලිගැනීම.. [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්… සුබ දවසක්… කුතුහලයෙන් පිරි කතා මාලාවක අවසානෙට කිට්ටු වෙලා. තාමත් ඔයාලගේ හිත තුල කැකෑරෙන ප්‍රශ්ණ වලට උත්තර හම්බවුනේ නෑ නේද. ඔලිවියා තමන්ගේ දුවව බලන්න, එයාට එන්න කියපු තැනට ගියාම එයාගේ පරණ යාළුවාව හම්බවෙනවා. යාළුවා නෙවෙයි එයාගේ සහෝදරී වගේ හිටිය කෙනා. අද කතාව පටන් ගන්නේ එතනින්. මෙච්චර ආශාවෙන් බලන කතාව, …

Read More »

The Innocent (2021) [S01 : E06] Sinhala Subtitles | නීතීයේ හස්තයෙන් සැඟවී [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් ගෙනාවා, රාජකාරි වැඩ නිසා කිසි විවේකයක් තිබුනෙත් නෑ ඒ අස්සේ භාර ගත්ත වැඩ දෙක තුනකුත් අතපසු වෙලා තියෙන්නේ. ඒ අතරතුර තමයි අපේ සොහාන් මලයා මූණු පොතෙන් කතාකරලා ඇහුවේ වැඩක් තියෙනවා කරමුද කියලා. කොහොමත් සබ් කෙටීමේ උණ තියෙන නිසා දෙපාරක් නොහිත හා කිව්වා. …

Read More »

The Innocent (2021) [S01 : E05] Sinhala Subtitles | පොරොන්දුව [සිංහල උපසිරැසි] [18+]

මිලි තත්පරයක්.. මගේ ජීවිතේ වර්තමානය අනාගතය සේරම වෙනස් වෙන්න ගියේ එක මිලි තත්පරයක් විතරයි. එක වචනයක් වචන පොදියක් වෙලා අන්තිමේදී මගේ පාලනය නැති වෙලා ගිය ඒ මිලි තත්පරේ.. මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කණපිට පෙරලුව මිලි තත්පරේ.. ජිවිතයක් මගේ අතින් නැති වුණ කම්බි කූරු ලෝකය මට උරුම කල මිලි තත්පරේ.. මාව වෙනස් …

Read More »

The Innocent (2021) [S01 : E04] Sinhala Subtitles | හැමදෙයක්ම බොරු! [සිංහල උපසිරැසි] [18+]

හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් මං අද ආවේ මයුර සුරාජ් සොයුරාගේ ආරාධනය මත එක්කාසු වුන The Innocent කතාමාලාවේ සිව්වැනි කොටසේ උපසිරැසිය අරගෙන. පහලින් තියෙන මේ ලිපියත් මයුරගෙන්මයි. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා කතාව නරඹන්න. ස්තූතියි මයුර ආරාධනයටත් ලිපියටත්. ලිපිය – මයුර සුරාජ් නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරපු අළුත්ම ස්පාඥ කතාමාලාව තමා …

Read More »

The Innocent (2021) [S01 : E03] Sinhala Subtitles | සිස්ටර් මරියා හෙවත් එමා ඩුරන් [සිංහල උපසිරැසි] [18+]

The Innocent කියන්නේ කුතුහලයෙන් පිරුණු කලාතුරකින් බලන්න හම්බෙන විදිහේ කතා මාලාවක්. මේකට සබ් කරන්න මාව එකතු කරගත්ත මයුර අයියට ස්තූතියි කියන ගමන් කලින් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මැට්ගේ බිරිඳ ඔලිවියා අභිරහස් විදිහට අතුරුදහන් වුනා ඔයාලට මතක ඇතිනේ. හදිසි රැස්වීමකට යනවා කියලා ගිය ඔලිවියාගේ ෆෝන් එකෙන් අමුතු විදිහේ වට්සැප් කෝල් …

Read More »

The Innocent (2021) [S01 : E02] Sinhala Subtitles | දෙබිඩි ජීවිතයක අභිරහස් [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටස. ඉතින් පළමු කොටස බලලා මොකෝ හිතුනේ? කිව්වා වගේම කතාව හොදයි නේද… හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අවුරුදු ගාණක් හිරේ ඉදලා ආපු මැට්, සේරම දේවල් අමතක කරලා ජීවිතේ අලුතින් පටන් ගත්තා. ඒ අහම්බෙන් වගේ දෛවයේ ලියවෙච්ච හමුවීමක් උන තමන්ගෙ ආදරණීය බිරිද ඔලිවියා කොස්ටාගෙ හමු …

Read More »

The Innocent (2021) [S01 : E01] Sinhala Subtitles | දෛවයේ සරදමක ඇමතුම [සිංහල උපසිරැසි] [18+]

මටේයෝ විඩාල්… වැරදීමකින් සිදුවන ඝාතනයකට සිව් වසරක් සිර ගත වෙන අයෙක්. තමන්ගෙ ජීවිතේ හැමදේම එක මොහොතක, එක් සිදු වීමකින් අහිමි වෙන අයෙක්. සිව් වසරක් සිරගතව දුක් විදින්න වෙන අයෙක්. තමන්ගෙ දෙමව්පියන්, සහෝදරයා අහිමි කරගන්නා අයෙක්. ඒ සියල්ල අමතක කොට තම ආදරණීය බිරිද සමගින් යළි ජීවිතය පටන් ගන්නට යන මොහොතක ඇය …

Read More »

Solo AKA Alone (2018) Sinhala Subtitles | මැරෙනවද පණ බේරගන්නවද? [සිංහල උපසිරැසි සමඟ]

2014 සැප්තැම්බර් 6 වෙනිදා මගේ මතකෙ හැටියට, සර්ෆ් කරන්න අපූරු සුන්දර දූපතයක් අමතක නොවන අපූරු කාලයක් යහළුවොත් එක්ක ගත කරේ, ඒ වගේම අමතක නොවන සිදුවීමක් දෛවයද මේ? ඒ ගැන කිසිම අදහසක් නැහැ. කොහොම නමුත් එවෙලෙ දැනිච්ච ඒ හැඟීම ජීවිතයෙ කිසිදා නොදැනිච්ච දෙයක්. ලොකු තනිකමක් වගේම වරදකාරී හැඟීමක් ඒත් සමඟම ඇති …

Read More »

The Warning (2018) AKA El aviso Sinhala Subtitles | පෙර දුටු අනතුර [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ පාර නම් මම ගෙනාවේ ටිකක් අමුතු විදිහේ කතාවක්. මේ ෆිල්ම් එක අයිති වෙන්නේ #Thriller ගණයට උනත්, මේ ෆිල්ම් එක මේ Thriller කියන රාමුවෙන් එහා දෙයක් අපිට පෙන්නන්න උත්සාහ කරනවා. මේ ෆිල්ම් එක මම තෝරාගන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ ඒක. අපි මෙච්චර කල් බලලා තියෙන Thriller ෆිල්ම්ස් වල පෙන්නන්න්නේ …

Read More »

Cold Skin (2017) Sinhala Subtitles | සොබාදහමේ ප්‍රෙහේළිකාවන්ගෙන් පිරි හුදෙකලා වූ දූපතක්..! [සිංහල උපසිරසි සමඟ]

අනිවාර්යයෙන්ම ඔයාල හැමෝම වගේ සංචාරය කරන්න එහෙමත් නැත්නම් ට්‍රිප් යන්න ගොඩක් ආසයි නේද? අපි ට්‍රිප් එකක් එහෙමත් නැත්නම් සංචාරයකට යන්නෙ අලුත් අත්දැකීමක් වගෙම අපි නොදැකපු ස්ථාන, ශාක වර්ග හා සත්ව විශේෂ දැක බලාගන්න වගෙම ඒවා පිළිබඳව අවබෝධයක් ලබාගන්නයි. පොඩ්ඩක් හිතල බලන්න ඔයාල ගියපු සමහර තැන් වලදි ඔයාල පුදුම කරවන දේවල් …

Read More »
error: Alert: Content is protected !!