Sunday , September 20 2020
Breaking News

Tag Archives: Avan Jogia

Ghost Wars [S01 : E13] Sinhala Subtitles | ආරම්බයක අවසානය ( මරනයේ දොරටුව )…. [සිංහල උපසිරැසි සමග]

කොහොමෙන් කොහොම හරි වැඩක් පටන් අරන් හෙන ගේමක් දීලා ඉවර කරන්න ඔන්න මටත් පුලුවන් උනා.. ඒ බයිස්කෝප් අඩවියෙන් අවසර අරන් සිසිල සහෝගෙ මාර්ගෝපදේශයෙන් යුතුව මෙච්චර කල් කරගෙන ආපු මගේ පලමු උපසිරැසියකරනයට අත ගැසීම තමයි… ඒක තමයි මේක… ඔවු Ghost Wars…, සති කීපයක් කට්ට කාලා ගේමක් දීලා ඔන්න මන් කොහොමහරි උපසිරැසි …

Read More »

Ghost Wars [S01 : E12] Sinhala Subtitles | දැන් නම් හරියන්නෙ නෑ….. [සිංහල උපසිරැසි සමග]

මේ මුලු ලෝකෙම පිලිගත්තු කාරනාවක් තමයි මිනී මස් කියන්නෙ රසම මස් ජාතිය කියන එක..දශක බර ගානකට කලින් මේ ගැන පරීක්ෂන කරපු කණ්ඩායම බොහෝමයක් මස් ජාති සමග මිනිස් මස් සසදලා තීනවා..ඔවු ඒකට මිනී මස් කන්න වෙලා තීනවා තමා.. පෙර කතාංගයෙත් කා(ර්)ලා රසයි රසයි කිය කිය කාලා තීන්නෙ මිනී මස් නිසයි ඒක …

Read More »

Ghost Wars [S01 : E11] Sinhala Subtitles | බබා රාක්ෂයෙක්ද….. [සිංහල උපසිරැසි සමග]

ෆාදර් ඩෑන්ගේ ගිනි තැබීමෙන් විනාස උන නිවසේ තිබී ලැම්බ්ඩා රැගෙන ගිය කෝෂය තුල තිබී හමුවුනේ අතුරැදන් වූවායැයි සැක කෙරෑ ඩොක්ටර් ජෝන්ස්ගේ අඩපන වුනු සිරැරයි.. විද්‍යාගාර පරීක්ෂකයින්ගේ විවිධ පරික්ෂාවන්ට නතු වුනු සිරැර ස්වභාව ධර්මයේ සියලු නීති බිද දමමින් ඉති විශාල වෙනස් කම් වලට භාජනය වී තිබුන බවක් පෙනෙන්නට ලැබුනා..හෝප්ස්ගේ අරමුන එයින්ලොවට …

Read More »

Ghost Wars [S01 : E10] Sinhala Subtitles | කඩාකප්පල් කිරීම සහ සහෟදයකුගේ නික්ම යාම…. [සිංහල උපසිරැසි සමග]

වැඩිය වටේ යන් නැතුව අද කෙලින්ම කතාවට බහිමු..කියන්න දේවල් නැතුව නෙවෙයි කියන්න නම් ඕන තරම් දේවල් තීනවා..ඒත් ඒවාට සුදුසු ස්තානය නෙවෙයි මේක..වැරදි වෙලාවේ වැරදි ස්තානයේ ඉන්න හොද නෑ වගේම හරි වෙලාවට නිවරදි ස්තානයෙත් ඉන්න පුරැදු වෙන්න ඕන අපි..ඉතින් අපේ කතා මාලාවෙ ඉන්න ගොඩක් දෙනාටත් ඒ කතාව අදාලයි…. හොදයි.., ගියවර කතාංගය …

Read More »

Ghost Wars [S01 : E09] Sinhala Subtitles | ආගන්තුකයෝ….. [සිංහල උපසිරැසි සමග]

දවසින් දවස ගෙවී යනවා.. එහෙන් ඉර පායනවා මෙහෙන් ඉර බහිනවා, what the hell >_< …..ඩෝම් එකක් අස්සට වෙලා ලෝකෙ දන්නෙත් නෑ පන බේරගන්න එක මුලිකත්වය කරගෙන පෝට් මූරේ නගරය කියලා නගරෙකුත් තීනවා කියලා..ඉතින් මේ දූපතට අරක් ගත්තු හොල්මන් සියලු සැපයුම් අඩාල කරලා අපි වෙනුවෙන් අපි කියලා හිතන්න වැඩ සලස්වලා තීන්නෙ …

Read More »

Ghost Wars [S01 : E08] Sinhala Subtitles | දෙලොවක් අතර හිර උනෙමි…. [සිංහල උපසිරැසි සමග]

ගෝලියකරනය වෙන මේ ලෝකේ හැමදාම අලුත් දෙයක් දැනගන්න , සිද්ද වෙන හැම දෙයක් ගැනම යාවත්කාලීන වෙන්න හැමෝම කැමතී.ඒක එහෙම වෙන්න ඕන.නැත්තන් දැන් සමාජෙන් කොන් වෙන බවක් පේන්න තින්නෙ..  මේ දැන් දෙයක් උණානම් ඒක ඉක්මනින් අනිත් අයටත් දැනුම්දෙන එක නිකන් මානසික් වෙලා.ෆේස්බුක් එකම බලන්නකො දැන් ඉතින්..වැඩේ කියන්නෙ අපේ අයගේ හැකියාවක්ද මන්දා …

Read More »

Ghost Wars [S01 : E07] Sinhala Subtitles | පින් මදිද දන්නෙ නෑ… කරැමයද දන්නෙ නෑ…. [සිංහල උපසිරැසි සමග]

දිරාපත් උනු මනසකට මෙලොව සාර්තකත්වයක් උරැම නැති අතර එලොවත් අහිමිය…අකුසලය බිදදා නොපමාව කුසල් වඩන්න..කුමන ආගමක් ඇදහුවත් නියත කරැන නම් කර්මයයි..පින් ඇත්තා සසර ජය ගන්නා අතර පින් මද තැනැත්තා තම පාපයන්ට ගොදුරැව අපා දුක් විදී… නෑ නෑ අද පාඩම බුද්ධ ධර්මය නෙවෙයි..එපියෙන් එපිය බලන් යත්දී සිතට නැගෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ …

Read More »

Ghost Wars [S01 : E06] Sinhala Subtitles | ඇබිගේල්ට මොකද උනේ ?? [සිංහල උපසිරැසි සමග]

නගරය අභිරහස් දේවල් වලින් පිරිලා..හොල්මන් කියන තරලයේ ගිලිලා කිවුවොත් හරි..කාටවත් බෑ මේ වෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න..මේ ඇවිත් තීන්නෙ විස්වාසයේ සමයයි.. මැගීගේ අභිරහස ශොකාන්තයක් උනා නිසැකෙන්ම.. සුන්දර යුවතියකට අකාලයේ මරනය වැලද ගන්න සිදු උනේ මනස අස්තාවර පිරිමි අසහනේට..අපි අතරෙත් මෙවන් අය බොහොමයි..දූෂිත පර හැත්ත.. ඉතින් රෝමන්ට මෙච්චර කල් වෛර කල මැගීගෙ …

Read More »

Ghost Wars [S01 : E05] Sinhala Subtitles | රහස් අභිරහස්…….. [සිංහල උපසිරැසි සමග]

ලැන්ඩිස්ගෙ හොල්මන් ප්‍රශ්නයට විසදුමක් දීපු රෝමන් අතට ගානකුත් හොයාගත්තා…ගැටලුව කොහොමද මේ දූපතෙන් පිටවෙන්නෙ කියන එකක් තමයි..එකම විසදුමයි ඒ හොල්මන් වලින් මේ නගරය ‍බේරගන්න එකයි කියලා දැන් හැමෝටම තේරිලා තීන්නෙ..කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලනවා වගේ පෝට් මූරේ නගර වැසියන්ටත් දැන් එකම දෙයයි පෙනෙන්නෙ.. එකම දෙයයි ඇහෙන්නෙ.. හොල්මන් හොල්මන් හොල්මන්………………….. පුංචි …

Read More »

Ghost Wars [S01 : E04] Sinhala Subtitles | මාකස්ගේ වියරැව… [සිංහල උපසිරැසි සමග]

බලාගෙන ගියාම භූමිකම්පාව , භූමිකම්පාවක්මත් නෙවෙයි… ලොකු ලොකු ආයතන කවදත් පිටට පෙන්නක මූන නෙවෙයි ඇතුලෙ තියන් ඉන්නෙ..බලය තීනන් කවුරැ කාට බයවෙන්නද ? ඒ තමයි කලින් එපියෙන් අපිට හිතාගන්න පුලුවන් ඇත්ත..ලැම්බ්ඩා මේ හැමදේමත් කරලා තව කොයි තරම් කාලයක් සුදනා වෙන්නද කියලා හිතලා කරදර වෙන්නෙපා..ඒ සීරිස් එක ඉවර වෙනකම් විතරයි..නපුරට ආයුෂ නෑ …

Read More »

Ghost Wars [S01 : E03] Sinhala Subtitles | වැරැද්ද කොතනද….??? [සිංහල උපසිරැසි සමග]

හොදයි පෙර කතාංගයෙන් මොකක්ද මේ දූපතට උන විපත්තිය කියලා දැක්ක නේද?? බිලී කොහෙද යන්න ගියේ ඒත් එන්න උනේ කොහෙටද නේද? දූපත වටා තිබුන ඩෝම් එක දැක්කම Under The Dome කතාමාලාව මතක් උනේ නැත්තන්නෙ පුදුමේ කියන්නෙ..ඉතින් මේ ඩෝම් එක ඊට වඩා හාත්පසින්ම වෙනස්..මේ ඩෝම් එක තනිකරම ලූප් එකක්..ඕනම කෙනෙකුට ඇතුලට එන්න …

Read More »

Ghost Wars [S01 : E02] Sinhala Subtitles | ඇතුල්වීම නොමිලේ පිටවීම තහනම්…. [සිංහල උපසිරැසි සමග]

කතාමාලාවේ දෙවනි කතාංගයේ සිංහල උපසිරැසිත් අරගෙන ඔන්න මන් ආවා.කුරිරු අවසානයක් යැයි සිතාගත හැකි ඛේදජනක අනාගතයක ආරම්භය කතා සමයේ පලමු කතාංගයෙන් පැහැදිලි වෙන්න ඇතිය කියලා හිතනවා.ගියවර ලිපියේ සදහන් උනු ගැටලු බොහෝමයකට මේ වනවිට පිලිතුරු ලැබෙන්න ඇති බලපු හැමෝටම..හොල්මන් එහමෙත් දකින්න ඇතිනේ …බූඌඌඌඌ…..😳😳පෝට් මූරේ නගරෙ ඉන්න මිනිස්සු ගැන නම් කලකිරෙන්න ඇති.රෝමන්ගෙ මානසික …

Read More »

Ghost Wars [S01 : E01] Sinhala Subtitles | අවසානයක ආරම්බය…. [සිංහල උපසිරැසි සමග]

මගේ පලමු උපසිරැසි නිර්මානයත් එක්ක අපේ සහෝදරත්වයේ හෙලිතුඩ වන් බයිස්කෝප් අඩවිය සමග සහ සිනමාලෝලී ඔබත් සමග එකතුවෙන මම ප්‍රගීත් චමල්ක .ඉතින් හැමදාමත් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් නරබන එකේ එයට අදාලව සිංහල උපසිරැසියක් නිර්මානය කරන්න ඕන කියලා හිතුනත් එයට පැහැදිලි අවකාශයක් ලැබුනෙ මේ දැන් මම ඔයගොල්ලන්ට ලබාදෙන්න යන උපසිරැසියට අදාල කතාමාලාව නරබමින් …

Read More »

Ten Thousand Saints (2015) with Sinhala Subtitle | ගංජා නිසා වෙච්ච ඇබැද්දියක්. [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර වෙලා කාටත් හායි කියන්නම්. මම මගේ පලවෙනි උපසිරැසිය විදියට ඔයාලා කවුරුත් එක්ක බෙදාගන්න හිතුවා සුපිරි ෆිල්ම් ඒකක්. මේ ෆිල්ම් එක 2015 අෙගාස්තු 24 වෙනිදා release වුනේ. ෆිල්ම් එකේ IMDB එක 6.0 ක අගයක් අරගෙන තියෙනවා. Hailee Steinfeld, Ethan Hawke, Avan Jogia කියන රංගන ශිල්පීන් ප්රාධාන චරිත රංගනයෙන් දායක වෙලා තියනවා. මේ …

Read More »

Tut (2015) Part 03 | දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු අවසන් කොටස අරං ආව. මේකත් දෙවැනි එක වගේම ටිකක් පරක්කු වුණා හැමෝම දන්නව වගේම තව රූපවාහිනී කතාවක් එක්ක ෆිල්ම් එකක් සෙට් වුණා. එත් එක්කම තව වැඩ වගයකුත් තිබ්බ. හැමදේටම කලින් මේ කතාව මට මුලින්ම බාර දුන්න සමීර අයියට ස්තුති කරනව. තව හැමදාම කොමෙන්ට් කරල …

Read More »

Tut (2015) Part 02 | රාජද්‍රෝහියෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරං ආවා. පරක්කු වුණා පොඩ්ඩක්. දන්නවනෙ මට HUMANS එක තිබ්බ කරන්න. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් දැනට ලැබිල තියනව. පසු ගිය කොටසෙ නැවතුණේ ෆේරෝ නැවත තීබ්ස් වලට එද්දි. ඉතිං ඔයාලට කොහොමත් තේරෙනවනේ ෆේරෝ මාලිගාවට එනව. ඒ වගේම එයාගෙ ද්‍රෝහියා මරනවා. දැන් කවුද මේ ද්‍රෝහියා? ඔයාල …

Read More »

Tut (2015) Part 01| ෆේරෝ ටියුටන්ඛාමුන්. [සිංහල උපසිරැසි සමඟ]

මම එහෙනම් තවත් වැඩකට අත ගැහුව. මේක එපිසෝඩ් තුනක පොඩි රූපවාහිනී කතා මාලාවක්. පොඩි කිව්වට පොඩිම නෑ. එක එපිසෝඩ් එකක් පැය එක හමාරක් විතර දිගයි. සමීර අයිය තමයි හැමදාම වගේ මට මේක දීල කරමු කිව්වෙ. ඉතින් එයටත් ස්තූති කරනවා. මේක ගියෙ SPIKETV චැනල් එකේ. මේ මාසෙම 19 වැනිදා තමයි පලවෙනි …

Read More »
error: Alert: Content is protected !!