Monday , November 30 2020
Breaking News

Tag Archives: Avinash Tiwary

Laila Majnu (2018) Sinhala Subtitles | අප වෙන් කළ දෛවයම, අප එක් කළ අපූරුව [සිංහල උපසිරසි සමඟ]

“දෛවය” හරිම පුදුමාකාරයිනේ? දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා. ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව, ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ, “මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා” ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ…. ඒත් එහෙම දෙන්නෙකුට, ලේසියෙන් එකතු වෙන්න, අර කළින් කියපු ‘දෛවයම’ ඉඩ දෙන්නෙ නෑ නේද? ඒක එහෙම …

Read More »

Bulbbul (2020) Sinhala Subtitles | නපුරු මායාකාරි… [සිංහල උපසිරැසි]

අද මම ඔයගොල්ලන්ට කතාවක් කියල දෙන්නයි හදන්නෙ. බය හිතෙන කතාවක්. බොහෝ ඈත කාලෙකට කලින්, එක භයානක මායාකාරියෙක් හිටියා. ඈතම ඈත අඳුරු වනාන්තරයෙ, රූස්ස ගහක් උඩ තමයි එයා ජීවත් වුනේ. එයාගෙ කකුල් දෙක අනිත් පැත්තට හැරිල තිබුනා. එයා ගොඩක් ලේ පිපාසයෙන් හිටියෙ. එයා බලාගෙන හිටියා, රාජ කුමාරිය මාලිගාවට එන්නෙ කවද්ද කියල, …

Read More »

The Hunt (2020) Sinhala Subtitles | මිනිස් දඩයම! [සිංහල උපසිරසි සමඟ]

අතපසුවීමකින් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අපගේ සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම වෙන් කර දී ඇති බැවින් දෙදෙනාගේම මහන්සියට අසාධාරණයක් නොවීම සඳහා දෙදෙනාගේම උපසිරැසිය සහ ලිපිය අප විසින් පළකරමු. සිදුවූ අතපසුවිම සම්බන්ධයෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු! චාමිකර විදානගේ සහෝදරයාගේ ලිපිය මොකද හිතෙන්නේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්, යාලුවෙක් බලලා එන …

Read More »

Ghost Stories (2019) Sinhala Subtitles | අද්භූත කතා එකතුව [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර බයිස්කෝප් කණ්ඩායමටත්, බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා ගන්නා සියලුම දෙනාටත්, ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත්, විශ්ව රූ රැජින ඇතුළු විශ්වයේ වෙසෙන සියලුම දෙනාටත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 2018 මැයි මාසයේ මගේ 27 වෙනි උපසිරැසිය කලාට පස්සේ බයිස්කෝප් වෙබ් …

Read More »
error: Alert: Content is protected !!