Saturday , September 19 2020
Breaking News

Tag Archives: Avinash

Ayushmanbava (2019) Sinhala Subtitles | එකට ඉන්න ගෙදරක්, ගෙදරක්ම නෙමෙයි – ඒක දේශයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙමත් අද මම උපසිරසියකින් ඔයාලාව හමුවෙන්නේ පවුලේ සැමට රසවිදිය හැකි ලස්සන සිනමා පටයක් අරගෙනයි. පවුල සම්බන්ධ සිනමා පටයක්. මුලින්ම මේ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. ඒත් ඒක කරන්න කියලා උත්තරයක් ආවේ මට පරක්කු වෙලයි. මේ වෙලාවේ මෙහෙම හරි උපසිරසියක් අරන් එන්නේ …

Read More »

Jaguar (2016) Sinhala Subtitles | සජීවී ඝාතන [සිංහල උපසිරැසි සමග]

අයුබෝවන් සියලු දෙනාට. මේක මගේ දෙවෙනි උපසිරසිය. මම ඉස්සෙල්ලම, මේක මට කරන්න කියල බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූති කරල ඉන්නම්. ඇත්තටම මම මේක කරන්න බාර අරන් ටික දවසක් වෙනව. මගෙ වැඩත් එක්ක මේක කරන එක ටිකක් අතපසු උනා. ඒකට සමාවෙන්න ඕනෙ. 2016 ඔක්තෝම්බර් මාසෙ නිකුත් වෙච්ච මේ චිත්‍රපටය Action/Romance …

Read More »

Ranna (2015) with Sinhala Subtitles | සැබෑ මුනුපුරෙක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. කස්ටිය මේක මගෙ පලවෙනි උපසිරැසිය. ඔන්න ටිකක් පරණ උනත් හොද ෆිලුමක් අරන් ආවා. 2015.ජුනි.12 තමා මේක නිකුත් වෙලා තියෙන්නෙ. ප්‍රධාන නලුව විදියට මේකෙ රගපාන්නෙ සුදීප්. කට්ටිය දන්නවනෙ. Imdb අගය 6.5/10 ලබා ගෙන තියනවා. Action, Comedy ,Drama කාන්ඩෙට තමා මෙික දාල තියෙන්නෙ. ෆිලුම ගැන කියනවනම්, සෑහෙන පෝසත් පුද්ගලයෙක්. ඔහුගේ …

Read More »

Vajrakaya (2015) with Sinhala Subtitles | දෙමාපියන්ගේ නියම අගය දන්නේ දෙමාපියෝ නැති අය විතරයි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුබ දවසක් වේවා! සුපුරුදු ලෙසින් මම අදත් අඩවියට පැමිණෙන්නේ 2015 වර්ෂයේ තිරගතවු කන්නඩ චිත්‍රපටයක් සමඟින් ඒ වගේම මෙය මගේ දසවන (10 ) උපසිරැසි නිර්මාණය! මෙම චිත්‍රපටිය ක්‍රියාදාම සහ නාට්‍යමය ඝණයට අයිතිවන සලරුවක් වන අතර මගේ තිබෙන කාර්ය්‍ය බහුලත්වන නිසා හිතුවට වඩා වැඩි කාලයක් ගතවුනා මේ චිත්‍රපටියේ …

Read More »

Ugramm (2014) with Sinhala Subtitles | ‘කෝපය“ සහ පලිගැනීම.. ආදරය කියන්නේ කෝපයට එරෙහිව සටන් කරන දෙයක්. [සිංහල උපසිරැසි සහිතව]

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සිටින සියලූම දෙනාට අරුත්බර දවසක්..!! පුරා දින හතරක වෑයමකින් පසුව මා අද රැගෙන එනුයේ මාගේ 04 වන උපසිරැසි නිර්මාණයයි. මේ මහගු කාර්ය්‍ය හොදින් කිරිම සදහා මාහට සහය දුන් පිරිසත් මේ වෙලාවේදි සිහිපත් කර සිටිමට මා කැමතියි .මගේ් ආදරණිය අම්මා.!! ඒවාගෙම මගේ බාල සොයුරිය නිලුෂා නංගි (චූටි දු) …

Read More »

Thirumalai (2003) | ආදරයට යම් අරුතක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මචන්ලා සහ මචියන්ලා මම තවත් එකක් ඇරන් ආවා. ඔයාල කලින් දුන්න VANish-2015 බලන්න ඇතියි කියලා හිතනවා. මම දැක්කා පසුගිය ටිකේම විජේගෙ ෆිල්ම් ටිකක් සයිට් එකෙන් දීලා තිබ්බා. ඔන්න කොහොමින් කොහොම හරි මාත් එකක් උස්සන් ආවා. දැන් මේ ෆිලුම ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිලුමෙන් විජේ ක්රියාදාම චිත්රපට වලට මුලපුරන්න සෑහෙන්න …

Read More »
error: Alert: Content is protected !!