Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Ayesha Takia

No Smoking (2007) Sinhala Subtitles | දුම් බීම තහනම් [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ මම අරගෙන ආවෙ ටිකක් නෙවෙ ගොඩක්ම අමුතු film එකක්. සමහර වෙලාවට හිතෙනවා ටිකක් Interstellar හා Inception කියන film දෙක එකතු කරලා නිර්මාණය කරපු එකක් වගෙද කියලා. (නමුත් ඒ film දෙකම ආවෙ මේ film එකට පසුවයි). ඒ කියන්නෙ මේ film එක නැරඹුවාට පසුව නරඹපු කෙනාගෙ හිතට විවිධ ප්‍රශ්න එනවා. …

Read More »

Dil Maange More (2004) with Sinhala Subtitles | ප්‍රියය නුඹ තරම් අන් කිසිවෙක් පතන්නේ නැත. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙමත් මම ආව තවත් හින්දි සිනමා පටයකට උපසිරස අරගෙන. මගේ 6 වෙනි උපසිරැසිය තමා මේ. මේ කතාව අද කලේ ගොඩක්ම තරුණ ආදරවන්තයින්ට වෙන දෙයක් කිව්වොත් නිවැරදියි. සහිඩ් කපුර්, සොහා අලි ඛාන්, අයේෂා ටාකියා යන නළු නිලියෝ රඟපානවා. ලස්සන හින්දි සින්දු ටිකකුත් තියෙනවා. කතාව ගැන කිව්වොතින් නිකිල් කියන්නේ බොහොම සැහැල්ලුවෙන් තමන්ගේ …

Read More »

Taarzan: The Wonder Car (2004) With Sinhala Subtitles | මා හදේ රැදුනු පැතුම ඔබයි පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කාරයක් …

Read More »

Sunday (2008) | මග හැරුණු ඉරිදාව…[සිංහල උපසිරසි සමඟ]

හායි, ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ හින්දි වලට නිසා මේ පාරත් අරන් ආවෙ හින්දි එකක්මයි.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට Ajay Devgan, Ayesha Takiya, Arshad Warsi, Irfan Khan රඟපානවා. ඊට අමතරව Tusshar Kapoor සහ Esha Deol මේකෙ ගීතමය ජවනිකා දෙකක් සඳහා පෙනී ඉන්නවා.Mystery සහ  commedy ගණයට වැටෙන …

Read More »

Cash (2007) | සල්ලි තමා හැමදෙයක්ම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා. ඉතින් මම අද මේ පැත්තට එන්නේ සති ගානකින්. ඉතින් අපේ සයිට් එකේ තිබ්බ එක අඩුවක් පුරවන්න තමා මේ ලැස්ති වෙන්නේ. මේ චිත්‍රපටිය උපසිරසි ගන්වලා ඔයාලට දෙන්න හුඟ කලක ඉඳන් හිතාන හිටියත් අලුත් අලුත් ෆිල්ම් පෝලිමට එලියට ආව නිසා මේක පස්සට ගියා. පම්පෝරිය නවත්වලා කතාවට බහිමු නේ. …

Read More »

Wanted (2009) | වීරයෙක් ද? දුෂ්ටයෙක් ද? මැරයෙක් ද? පොලිස්කාරයෙක් ද? [සිංහල උපසිරසි සමඟ]

Hi යාළුවනේ 🙂 .. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ටිකක් පරණයි තමයි. sub එක අරං ටික දවසක් වෙනවා..දෙන්න ටිකක් පරක්කු උණා.. ගොඩක් වැඩවලට හිරවෙලා හිටියේ exam එහෙම ළග එන නිසා ගෙදරිනුත් පොඩ්ඩක් අවුල් දානවා..එකයි ටිකක් පරක්කු උණේ.. හැමදාම වගේ ඇවිල්ලා sub අරං ගියාට අපිත් මොනාහරි දෙයක් කරන්න ඕනි කියල හිතුණ …

Read More »

8 X 10 Tasveer (2009)| ඡායාරූපයේ සැඟවුනු රහස…..[සිංහල උපසිරසි සමඟ]

ඉතින් බයිස්කෝප් එකත් එක්ක ඉන්න ඔයාලට කොහොමද ? කාලෙකට පස්සේ ඉතින් ඔයාලා වෙනුවෙන් තවත් සුපිරි උපසිරැසි නිර්මාණයක් අරගෙන තමයි මේ ආවේ. මේ පාර ටිකක් පරණ හින්දි චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ 8 x 10 Tasveer (2009) මේකේ සබ් එකනම් කරලා ඉවර කරලා දැන් දවස් 10 විතර වෙනවා. ඒත් ලිපිය ලියන්න …

Read More »
error: Alert: Content is protected !!