Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Band of Brothers

We Stand Alone Together (2001) Sinhala Subtitles | සැබෑ වීරයන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූති කරන්න ඕනා සත්සර ඒකනායක සහෝට. මොකද මේ කොටස මම මුලින් Band of Brothers දෙනකොට මඟඇරුණ කොටසක් නිසා ඒකටත් උපසිරැසි දාමු කියලා පොඩි අදහසක් දාලා එතනින් නොනැවතී මාව මේකටත් උපසිරැසි දාන්න පෙළඹිම ගැන. ඇත්තටම මේක mini Series එකේ කොටසක් නෙවෙයි. ඒ නිසාම මුළු කතාමාලාවම තියෙන ටොරන්ට් හැම එකකම …

Read More »

Band of Brothers [E10] Sinhala Subtitles – Points | පශ්චාත් යුද අවධිය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න අද මේ සුපිරි කතා මාලාවේ අවසානය සනිටුහන් කරනවා. අද කතා නායකයා විදියටගැනෙන්නේ ආපහු මේජර් වින්ටර්ස් ව තමා. අද කොටසේ අවසාන භාගයේ අපි මෙච්චර දවස් දැකපු චරිත වල සැබෑ හිමිකරුවන්ගෙන් තවමත් ජීවත් වෙන අයව වර්තමාන ස්වරූපයෙන්ම දැකගන්න පුළුවන්. මේ කතා මාලාව විකාශය වෙද්දි හිටපු හැටියට තමා හොඳේ. දැන් ඒ …

Read More »

Band of Brothers [E09] Sinhala Subtitles – Why we Fight | ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමේ හේතුව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ අටවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ නවවෙනි කොටස. අද කොටසේ කතානායකයා විදියට ගැනෙන්නේ ලුවිස් නික්සන්ව. ඔව් රිචඩ් වින්ටර්ස් ගේ හොඳම යාලුවයි. අද කොටසේ නම් පොඩි දර්ශනයක් පවුලේ එකට ඉඳන් නරඹන්න නම් සුදුසු නෑ කියලා අනතුරු ඇඟවීමක් කරගෙනම ලිපිය පටන් ගන්නම් කෝ. තව දෙයක් …

Read More »

Band of Brothers [E08] Sinhala Subtitles – The Last Patrol | අවසාන මුරසංචාරය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හත්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ අටවෙනි කොටස. අද කොටසේ කතානායකයා විදියට ගැනෙන්නේ ඩේවිඩ් වෙබ්ස්ටරුයි. කණ්ඩායම පිහිටවීමේ ඉඳන් හිටපු මුල් සාමජිකයෙක් වෙච්ච වෙබ්ස්ටර් නෙදර්ලන්තයේදී තුවාල ලැබුවාට පසුව රෝහල් ගත වෙලා ඉඳලා ආපහු කණ්ඩායම හොයාගෙන එන තැනින් තමා කතාව පටන් ගන්නේ. තව දෙයක් අනිවා …

Read More »

Band of Brothers [E07] Sinhala Subtitles – The Breaking Point | හොඳ නායකයින් හා නරක නායකයින් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ සයවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හත්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ පළමු සාජන් ලිප්ටනුයි. පහුගිය කොටසේ අවසානයේදී දක්වපු විදියට ජර්මානු හමුදාවෙන් වටකරලා හිටියා වුණත් අධිෂ්ඨානයෙන් තම සීමාව ආරක්ෂා කරගත්තු මෙම කණ්ඩායම, අවසානයේ ජෙනරාල් පැට්න් ගේ නායකත්වයෙන් යුත් තෙවන හමුදාව විසින් එම …

Read More »

Band of Brothers [E06] Sinhala Subtitles – Bastogne | කටුක ශීත, වටලනු ලැබීමක් හා තනිවීමක්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හයවෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ වෛද්‍යවරයා වන ඉයුජීන් රෝ විසින්. පස්වෙනි කොටසේ අවසානයේ දී වින්ටර්ස් හට නිල වශයෙන් සම්පූර්ණ බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර ලැබෙනවා. ඒ වගේම ජර්මානුවන් අරඹා තිබෙන ප්‍රතිප්‍රහාරය වැළැක්වීමට බෙල්ජියමේ බැස්ටෝන් ප්‍රදේශයට …

Read More »

Band of Brothers [E05] Sinhala Subtitles – Crossroads | නොබියව සතුරා කරා නියම නායකයෙක් ලෙස [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ පස්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ නැවතත් වින්ටර්ස් විසින්. ඔහුගේ නායකත්වයෙන් හා සියල්ලන්ටම කලින් එඩිතරව සතුරාට මුණ දීමෙන් දෙන ආදර්ශයක් ගැන තමා අද කියවෙන්නේ. 1944 ඔක්තෝබර් 5 වෙනිදා ජර්මන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා දෙවෙනි බල …

Read More »

Band of Brothers [E04] Sinhala Subtitles – Replacements] | ප්‍රබල ප්‍රහාරයක්, පසුබෑමක් හා සතුරු භූමියේ තනිවීමක් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ තුන්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හතරවෙනි කොටස. අද E කණ්ඩායම ඇතුළු මිත්‍ර පාර්ශවය ලබන පරාජයක් ගැන තමා කියවෙන්නේ. පහුගිය කොටසේදී ඔවුන්ව යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් අයින් කරවලා ආපහු එංගලන්තෙට යවන දර්ශනයකින්. එහෙදි ඔවුන්ට ආපහු යුද බිමට යන්න කැඳවීමක් ලැබෙනවා. ඒත් කණ්ඩායමේ …

Read More »

Band of Brothers [E03] Sinhala Subtitles – Carentan | දරුණුවන සටන [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ තුන්වෙනි කොටස. අද ඉඳන් දරුණු සටන් දර්ශන දැක ගන්න හැකිවෙනවා. පහුගිය කොටසෙන් දකින්න ඇතිනේ පලමු පිම්මෙන් සොල්දාදුවන් කොච්චර මිය ගියාද කියලා. කොටින්ම E කණ්ඩායමේ අණදෙන නිලධාරියා පවා අතුරුදහන් වෙනවා. ඉතින් ඊලඟ නිලයෙන් උසස් තැනැත්තා වෙච්ච ලුතිනන් රිචඩ් …

Read More »

Band of Brothers [E02] Sinhala Subtitles – Day of Days |දිනයන්ගෙනුත් දිනය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පළවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද Revolution කතා මාලාවත් නැති එකේ මේකේ දෙවෙනි එක මම අරගෙන ආවා. පළවෙනි කථාවේ පෙන්නුවේ E කණ්ඩායමේ පුහුණුවීම්, පසුව එංගලන්තය බලා නැව්නැගලා එහි පුහුණු වීම් වෙලා, තමුන්ගේ අප්‍රසාදයට පත් අණදෙන නිලධාරීයව මාරු කෙරිලා, ඉන්පසුව නෝමැන්ඩි වලට පිම්ම පනින්න ලං …

Read More »

Band of Brothers [E01] Sinhala Subtitles – Currahee |සොහොයුරු කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

මම කොහොමද මේ සුපිරිම සුපිරි IMDB 9.6/10 ක් ගත්තු කතාව ගැන පොඩියෙන් හැඳින්වීමක් කරන්නේ. මෙහෙම ගම්මු මතකද Saving Private Ryan චිත්‍රපටිය? ඒකේ තිබ්බ නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමේ මෙන්න මේ දර්ශනය? අන්න ඒ වගේ දර්ශන රැගත් මේ කතා මාලාව ඒ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරපු ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස් එක්ව …

Read More »
error: Alert: Content is protected !!