Sunday , November 29 2020
Breaking News

Tag Archives: Banshee S01

Banshee [S01 : E10] Sinhala Subtitles | ආදරයෙන් වියරු වූ කල! [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි අපි දැන් ඇවිත් ඉන්නේ පලවෙනි කතා සමයේ අන්තිම කොටසට. සෑහෙන්න දේවල් වුනා මේ ටිකට. ඔලෙක්ගෙන් පස්සේ රැබිට් ගමන් ආරම්භ කරනවා බැන්ෂී වලට. ඒ තමන්ගෙ පරණ පලිය ගන්න. ඇත්තටම මොකක්ද මේ රැබිට්ට ගන්න තියෙන පලිය? අද හොඳටම තේරෙයි. රැබිට් බැන්ෂී වලට ඇවිත් ඇනාගෙ පුතා මැක්ස්ව පැහැගන්නවා ඉස්කෝලෙට ඇවිත්. ගෝඩන්ට දැන් …

Read More »

Banshee [S01 : E09] Sinhala Subtitles | බොරුව එලි වෙයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ටික ටික පලවෙනි කතා සමයත් ඉවර වේගෙන ‍එනවා. දැන් නම් උණුසුමේ උපරිමය. කලින් කතාව ටිකක් මතක් කරගමු. මතක ඇති රෙබෙකා අක්කව ගෙදරින් පැන්නුවා එයාගෙ දේවල් ගෙදර අයට අහු වුනාට පස්සේ. රෙබෙකාට යන්න තැනක් නැති නිසා යන්නේ එයාගෙ මාමා කායි ප්‍රොක්ටර් ලඟට. ප්‍රොක්ටර් රෙබෙකාව බාරගන්නවා. පස්සේ ප්‍රොක්ටර් ගිහින් රෙබෙකාගෙ පවුලටයි තමන්ගෙ …

Read More »

Banshee [S01 : E08] Sinhala Subtitles | බොහෝ කල් ජීවත් වේවා! [සිංහල උපසිරසි සමඟ] (18+)

7 වෙනි එපියෙන් පස්සේ කට්ටියට පිස්සු වගේ වෙලා ඇති. ඇනා හුඩ්ව රැබිට්ට අල්ලලා දෙනවා. රැබිට් පුදුම කෝන්තරේකින් ඉන්නේ ෂෙරිෆ් හුඩ් එක්ක. කොහොම හරි ෂෙරිෆ්ගෙ බොක්ක ජොබා ඇවිත් ෂෙරිෆ්ව බේරගන්නවනෙ. ඒ අතරේ ඉස්කෝලෙට පැනපු දෙන්නා ප්‍රාණ ඇපකාරයෝ විදියට ළමයින්වයි ගුරුතුමියයි තියාගන්නවා. ෂෙරිෆ් එක පාරම කඩන් පැන්නම ඇනාටත් හික් ගෑවිලා හිටියේ. ෂෙරිෆ් …

Read More »

Banshee [S01 : E07] Sinhala Subtitles | ඇනාගෙ පාවාදීම [සිංහල උපසිරසි සමඟ] (18+)

කලින් එපි බලපු අය දන්නවා රැබිට් ඉල්ලන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ ෂෙරිෆ් කාරයා කියලා. ඒ වගේම ඇනා පොරොන්දු වුනා ෂෙරිෆ්ව අරන් එනවා කියලා. ඒ තමන්ගෙ පවුල ආරක්ෂා කරගන්න ඕනෙ නිසා. ඒ වගේම මතක ඇති හිරේ සිද්ධි ටික. ෂෙරිෆ් ඇල්බයිනෝගෙ අහවල් එක කපනවා. කැත විදියට මරන්නේ. සුපිරිම සටනක් ඒක. ඒ වගේම …

Read More »

Banshee [S01 : E06] Sinhala Subtitles | රැබිට්ගෙ පලිය [සිංහල උපසිරසි සමඟ] (18+)

පස්වෙනි කොටසත් සාර්ථකව ඉවර වුනා. ශියොබන්ට තමන්ගෙ ගෙදරත් නැති වුනා කොහෙද යන බයික්කාරයෝ ටිකක් නිසා. බයික් කාරයෝ පස්සෙන් ගියපු ෂෙරිෆ් හුඩ් එක්ක ප්‍රොක්ටර් ගනුදෙනුවක් කතා කරගත්තා මතක ඇති. ඒ තමයි බයික්කාරයෝ ඉන්න තැන කියන්නම් හැබැයි තමන්ට විරුද්ධව තියෙන සාක්ෂි ඔක්කොම නැති කරලා දාන්න ඕනේ කියලා. ෂෙරිෆ් ඒකට එකඟ වෙනවා. ඒකට …

Read More »

Banshee [S01 : E05] Sinhala Subtitles | ප්‍රොක්ටර්ට වාසියක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

අරගෙන ආවා පස්වෙනි කොටස. ඒ කියන්නේ පලවෙනි කතා සමයේ බාගයක් ඉවරයි. ඔව් ඔව් එපි 10යි තියෙන්නේ. කලින් කතා‍ව බලපු අය දන්නවා ෂෙරිෆ් වෙන අය වගේ ප්‍රොක්ටර්ට නැමෙන ජාතියේ එකෙක් නෙවෙයි කියලා. කෙලින්ම ගිහින් මාංචු දාලා ගෙනාවා. මූඩිලාට හොඳ වැඩකුත් කලා. කෝල් මූඩිගෙ ගෑනිටත් වැඩේ දුන්නා ඔව්. මිනිහා බැන්ෂි වල ගැණූ …

Read More »

Banshee [S01 : E04] Sinhala Subtitles | සතුරා සමග නැවත සතුරු වීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

හතරවෙනි කොටසත් අරන් ආවා පොරොන්දු වුනා වගේම. තුන්වෙනි කොටසේදී බලන්න ඇති සැන්චෙස්ට නෙලන හැටි ෂෙරිෆ් හුඩ්. දැන් දැන් ෂෙරිෆ් හුඩ් ඇත්තටම පොලිස් රස්සාවට ආවේශ වෙලා වගේ. තමන්ට හිතෙන හිතෙන දේ කරනවා. හැබැයි අසාධාරණකම් නම් පොඩ්ඩක් වත් නෑ. ඒත් ඉතින් දෙයියනේ මේකා හොරෙක්නෙ. මොනවා කලත් ජන්‍මේ පුරුද්ද නම් නැති වෙන්නෙ නෑ. …

Read More »

Banshee [S01 : E03] Sinhala Subtitles | අලුත් ‍‍බොස්ව අඳුනගන්න [සිංහල උපසිරසි සමඟ] (18+)

දෙවෙනි කතාව බලපු අයට තුන්වෙනි කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇති. දෙවෙනි කොටසේ රෙබෙකා කෙල්ලව කතාවට ප්‍රවිෂ්ඨ කරගත්තා. ඔන්න අද ඉඳන් බැන්ෂී බලන්න අසාව තවත් වැඩි කරන චරිතයක් වෙයි රෙබෙකා අක්කා. අද කතාව බලන අයට රැබිට් කියන්නේ කැරීගෙ කවුද කියලා දැනගන්න පුලුවන්. එ වගේම රෙබෙකා කියන්නේ ප්‍රොක්ටර්ගෙ කවුද කියලත් දැනගන්න පුලුවන්. …

Read More »

Banshee [S01 : E02] Sinhala Subtitles | ෂෙරිෆ්ගේ පළමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි ඔන්න දෙවෙනි කතාව ගෙනාවා. පලවෙනි කොටස බැලුවනම් දැනගන්න ඇති කොහොමද හිරකාරයා පොලිස්කාරයෙක් වුනේ කියලා. අද බලාගන්න පුලුවන් අලුත් ෂෙරිෆ්ගෙ පලවෙනි පොලිස් මෙහෙයුම. ඇත්තටම මිනිහටම ගැලපෙන රස්සාව ඒක. පලවෙනි කතාව බලපු අය ගොඩත් චරිත අඳුරගන්න ඇති. ෂෙරිෆ්ගෙ යාලුවා ජොබ්, පරණ පෙම්වතිය කැරී හෙවත් ඇනා, තව ශුගර් බේට්ස් ඒ වගේම කායි …

Read More »

Banshee [S01 : E01] Sinhala Subtitles | බැන්ෂී නගර සීමාවට සාදරයෙන් පිලිගනිමු! [සිංහල උපසිරසි සමඟ] (18+)

මිනිහෙක් මොකක්දෝ වරදකට හිරේට යනවා. අවුරුදු 15ක් හිරබත් කාලා ඔන්න මිනිහා නිදහස් වෙනවා. ලොකු අරමුණක් ඇතිව මිනිහා යනවා කෙනෙක්ව හොයාගෙන එක්තරා පොඩි නගරයකට. යන පලවෙනි දවසෙම ඒ ‍මිනිහා ඒ නගරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකයා එහෙම නැත්තම් නගරේ ෂෙරිෆ් බවට පත් වෙනවා කිව්වොත් විශ්වාස කරනවද? අමාරු වුනත් කරන්න වෙනවා. ඊයේ හිරකාරයෙක් වුන …

Read More »
error: Alert: Content is protected !!