Sunday , November 29 2020
Breaking News

Tag Archives: Banshee S02

Banshee [S02 : E10] Sinhala Subtitles | තවත් අවසානයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

අන්තිම එපිය වෙනකම් දැන් අපි ඇවිත් ඉන්නේ. කතාව ටිකක් මතක් කරගන්නවා නම් ජොබ් යනවා රැබිට් ඉන්න තැනට. ‍ජොබ් රැබිට්ව හොයාගත්තනෙ. ඉතින් ජොබ් හිතන විදියට රැබිට්ව මරන්න හම්බවෙන්නෙ නෑ. රැබිට්ගෙ අයියා ඉන්නවා එතන. ‍ජොබ්ව අහු වෙනවා. අහු වුනාට ‍ජොබ් පැනගන්නවනෙ එතනින්. ඒ වෙලාවේ ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකට. මේක දැනගන්න ෂෙරිෆ් තීරණය …

Read More »

Banshee [S02 : E09] Sinhala Subtitles | පලිගැනීමට සූදානම් [සිංහල උපසිරසි සමඟ] (18+)

අන්තිම උත්සාහය වෙනකම් උත්සාහ කරපු ෂෙරිෆ් කොහොමහරි ප්‍රොක්ටර්ව අල්ලගන්නවා. ඒ තමන්ගෙ ගෙදර අනවසරයෙන් තුවක්කු හංගගෙන හිටපු නිසා. ෂෙරිෆ් ඉතින් හොරවැඩ වලට දක්ෂයා නිසා කායිගෙ ගෙදරට හොරෙන් පැනලා හෝඩුවාව හොයාගන්නවා. කායි මේ ‍හේතුව නිසා පොලිසියෙන් අල්ලගන්නවා. ෂෙරිෆ්ගෙ පිපාසය සංසිඳු වෙනවා. ඒත් ඇත්තටම එහෙමද? කායි නිකම් ඉඳියිද? නෑ නිකම් ඉන්නෙ නෑ. බලමු …

Read More »

Banshee [S02 : E08] Sinhala Subtitles | දඩයම දිගටම! [සිංහල උපසිරසි සමඟ] (18+)

ප්‍රොක්ටර් ජේසන් මැරුවා කියලා ෂෙරිෆ් හුඩ් දැනගන්නවා. එතනින් කුලප්පු වෙන ෂෙරිෆ් ප්‍රොක්ටර්ව දඩයම් කරන්න පටන් ගන්නවා. ඇත්තටම ජේසන් කියලා කෙනෙක්ගෙ මිනීමැරුම හේතුවෙන් ප්‍රොක්ටර්ව අල්ලගන්න හුඩ්ට බෑ. හේතුව ජේසන් කියන කෙනාව කවුරුත් දන්නෙත් නෑ. ‍ ජේසන් ගැන එලි වුනොත් ෂෙරිෆ්ගෙ හැමදේමත් එලි වෙන නිසා. අනික ජේසන්ගෙ මිනියත් හොයාගන්න බැරි වෙන්න ප්‍රොක්ටර් …

Read More »

Banshee [S02 : E07] Sinhala Subtitles | කෝන්තර අලුත් වෙයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේසන් හුඩ්. නියම හුඩ්ගෙ පුතා. තාත්තා එක්ක වැඩිය සම්බන්ධයක් නැතත් තාත්තා ගැන හොයනවා. කොහොමහරි ජේසන් දැනගන්නවා තාත්තගෙ නමින් වෙන මිනිහෙක් බැන්ෂී වල පොලිස් රස්සාව කරන බව. ඉතින් ‍මොකක්ද මේ සිද්ධිය කියලා හොයන්න ජේසන් යනවා බැන්ෂී වලට. සිද්ධ වෙන්නේ හාත්පසින්ම වෙනත් දෙයක්. ජේසන් සහ ෂෙරිෆ් හුඩ් යාලු වෙනවා. ඉතින් මෙහෙම ඉන්නකොට …

Read More »

Banshee [S02 : E06] Sinhala Subtitles | එකම ඉරණම! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇනාගෙ නිදහස් වීමෙන් පස්සේ හුඩ් යනවා ඇනාව එක්කගෙන එන්න ආපහු. ඒ එන ගමන් බැන්ෂී වලට යන්නෙ නැතිව හුඩ් ඇනාවත් එක්කගෙන යනවා වෙනත් තැනකට. ඒ තමයි ඇනා සහ හුඩ් අවුරුදු 15කට කලින් පැනලා ගිහින් ජීවත් වෙන්න හිටපු ගෙදර. හරිම ලස්සන හුදකලා පැත්තක තියෙන නිස්කලංක ගෙදරක්. දෙන්නා එක රැයක් ගත කරනවා මහන්සියත් …

Read More »

Banshee [S02 : E05] Sinhala Subtitles | මාස තුනකින් පසු! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඉන්දියන් කෙල්ලගෙ මිනීමරුවා අල්ලගත්තා මතක ඇතිනෙ. හිතාගන්නත් බැරි ‍කෙනෙක් තමයි ඒ. ප්‍රොක්ටර්ගෙ ගුණවත් සැලකීම නිසා මිනීමරුවා සොලමන් ඉන්න තැනත් කිව්වා. ඒ අතර ජේසන් හුඩ් ඇවිත් ‍ෂෙරිෆ් ලඟට වෙලා ඉන්නවා. හුඩ් තීරණය කරනවා කොල්ලට අලුත් අනන්‍යතාවයක් හදලා බැන්ෂී වලින් දුරකට යවන්න. ඒකටත් උදව් කරන්නේ කාගෙත් කුණු කරේ ගහගන්න ජොබ්. මේ අස්සෙන් …

Read More »

Banshee [S02 : E04] Sinhala Subtitles | තව මිනී වලක් හාරන්න ඕනේ! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇනා මාස තුනකට බන්ධනාගාරගත වෙනවා. එතනත් වලි තමයි. කොහොම හරි හුඩ් සහ ශියොබන් දැන් ආදරේ කරන්න පටන් අරන්. මේ අතරේ බැන්ෂී වල ගැහැණු ළමයෙක් ඝාතනයට ලක් වෙනවා. රෙබෙකා අක්කගෙ මල්ලී සොලමන් සහ කිනාහෝ ගෝත්‍රයේ කෙල්ලෙක් අතර පලහිලව්වක් තිබිලා. ඔය අතරේ කෙල්ල මැරෙනවා. ආමිෂ් සොලමන් පවා අතුරුදහන් වෙනවා. ඉන්දියන් අය හිතන්නේ …

Read More »

Banshee [S02 : E03] Sinhala Subtitles | ලේ පිපාසිතයෙකුගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන්. දැන් කාගෙ කාගෙත් ක්‍රශ් ‍එක වෙලා ඇති. ශියොබන් කියන්නේ විවාහ ජීවිතයේ ගොඩක් දුක් විඳපු කෙල්ලෙක් කියලා දෙවෙනි එපියෙන් අපි දැක්කා. එයාගෙ හිටපු සැමියා බ්‍රීස් එනවා ආපහු ශියොබන් හොයාගෙන. ඒත් තනිකඩ ජීවිතේකට හුරු වෙලා හිටපු ශියොබන්ට ආයේ පරණ ජීවිතේට යන්න කිසිම ආසාවක් නෑ. දිගින් දිගටම තමන්ගෙ දික්කසාද සැමියාව ප්‍රතික්ෂේප කරනවා. …

Read More »

Banshee [S02 : E02] Sinhala Subtitles | නව පෙමක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

පලවෙනි එපිය ටිකක් මතක් කරගමු. ඇනාට චෝදනා එල්ල වෙනවා රැබිට්ගෙ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ වගේම එයාට බන්ධනාගාරගත කරන්න නියෝග කරනවා. ඒත් ටික දවසකට සහන කාලයක් ලැබෙනවා ළමයි ගැන හිතලා. ඔය අතරේ ඇනා, හුඩ්, ජොබ් සහ ශුගර් මේ කට්ටිය එකතු වෙලා ගතමනාවක් හොයාගන්න කියලා ඉස්සර කරපු රස්සාව ආයේ කරන්න පටන් ගන්නවා. ඉතින් …

Read More »

Banshee [S02 : E01] Sinhala Subtitles | බොහෝ දේ එලි වූ පසු! [සිංහල උපසිරසි සමඟ] (18+)

පලවෙනි කතා මාලාව බලලා ඉවර ඇති කට්ටිය. දැන් ඉතින් දෙවෙනි එක පටන් ගමු ඒ ගැම්මටම. කලින් කතාව මතක් කරගන්නවා නම්, හුඩ් බාර වෙනවා රැබිට්ට මැක්ස්ව බේරගන්න ඕන නිසා. මොකද හුඩ් දන්නවා මේ කරදර ඔක්කොම ආවේ තමන් බැන්ෂී වලට ආපු නිසා කියලා. හුඩ් රැබිට්ට අහු වෙලා කියලා දැනගන්න ජොබ් ඇතුලු පිරිස …

Read More »
error: Alert: Content is protected !!