Thursday , January 21 2021
Breaking News

Tag Archives: Banshee S03

Banshee [S03 : E10] Sinhala Subtitles | ආදරණීයයන්ගෙන් වෙන්වූ කල [සිංහල උපසිරසි සමඟ] (18+)

බැන්ෂී තුන්වෙන් කතා මාලාවත් මේ විදියට අවසන් වෙනවා. අවසන් වෙන්නෙම නෑ. ඉස්සර මම කිව්වා ව‍ගේ මේක තවත් ආරම්භයක් විතරයි. නමුත් ගොඩක් දුක්බර ආරම්භයක් වෙන්නත් පුලුවන්. කර්නල් දැන් යකා ආවේශ වෙලා ඉන්නේ. තමන්ගෙ මොලකාරයා ලියෝ එක්ක එකතු වෙලා මිනිහා ගේම ගහනවා. ජොබ් මොන තරම් වැඩ්ඩා වුනත් පොඩිම පොඩි අත් වැරැද්දකින් වැඩේ …

Read More »

Banshee [S03 : E09] Sinhala Subtitles | අහක යන නයි අවුස්සාගත්තම [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි ටික ටික තුන්වෙනි සීසන් එකත් ඉවර වේගෙන එනවා. අපි හැමෝම අසාවෙන් හිටපු චේටන්ගෙ මරණය අටවෙනි කතාවෙන් බලාගත්තා. ෂෙරිෆ් ගේම අතෑරියෙ නෑ. කොහොමහරි චේටන් පස්සෙන් ගිහින් චේටන්ව කොටු කරගත්තා. වෙඩි දෙකයි තිබ්බේ. ඔලුව කෑලි වලට කුඩු වෙන්නම. හිතට ලොකු සැනසීමක් ඒක නම්. පලිය ගත්ත එක. කොහොමහරි බ්‍රොක් ෂෙරිෆ්ට ආපහු …

Read More »

Banshee [S03 : E08] Sinhala Subtitles | ෂෙරිෆ්ගෙ ලේ පිපාසය! [සිංහල උපසිරසි සමඟ] (18+)

ෂෙරිෆ් හුඩ් ඉන්නේ ලොකු දුකකින්. හැම වෙලාවෙම හිතන්නේ ශියොබන් ගැන. තමන්ගෙ ඉස්සරහම තමන් ආදරය කරන කෙනාව මරද්දී කොහොම දැනෙයිද? ඉතින් මේ අතර තමයි වෙඩි කාපු චේටන් ගොවිපලක නවතින්නේ. එතන ඉන්න කෙල්ල චේටන්ට උදව් කලත් අන්තිමට ඒ කෙල්ලටත් වෙන්නේ චේටන් අතින් මැරෙන්න. නමුත් අන්තිමට චේටන් ඉන්න තැන කින‍ාහෝ පොලිස් කෙල්ල ෂෙරිෆ්ට …

Read More »

Banshee [S03 : E07] Sinhala Subtitles | නයාගෙ බෙනයට අත දැමීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන් සහ ලේයා භූමදානය කරනවා. ෂෙරිෆ්ට ඒත් වාහනෙන් බැහැගන්න වත් බෑ. ඒ තරම් හිතේ දුකින්. ඒත් මොනවා කරන්නද. මේ අතර රෙබෙකාගෙ ගෙදර අය රෙබෙකාට ආපහු එන්න කියනවා ගෙදර. ඒත් රෙබෙකා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද රෙබෙකාට ඕ‍නේ කායි මාමා එක්ක බිස්නස් කරන්න. ඉතින් රෙබෙකා කායිට හොරෙන් කායිගෙ බිස්නස් වලට උදව් කරනවා. …

Read More »

Banshee [S03 : E06] Sinhala Subtitles | මම බැන්ෂී වලට නෑවිත් හිටියා නම්! [සිංහල උපසිරසි සමඟ] (18+)

හිතාගන්නත් බෑ නේද වුන දේ? ශියොබන්ට අත් වුන ඉරණම. ඇයි එහෙම වුනේ කියලා හිතෙනවා. ශියොබන් කොච්චර අහිංසක චරිතයක්ද. ෂෙරිෆ්ගෙ හැමදේම ශියොබන්ට අහු වෙලත් ශියොබන් ෂෙරිෆ්ට සමාව දෙනවා. ඒ ඇත්තටම ආදරය කරපු නිසා. ශියොබන් කියනවා “මට අද රෑ මැරෙන්න බෑ” කියලත්. ඒත් චේටන් කියන්නේ සාහසිකයෙක්. හිතක් පපුවක් නැති චේටන් අතින් ශියොබන්ට …

Read More »

Banshee [S03 : E05] Sinhala Subtitles | යුද්ධය ආරම්භ කරයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ශියොබන්ට හැමදේම අහු වෙලා. ෂෙරිෆ් ගැන හැමදේම. දැන් මොකද කරන්නේ? දෙන්නා ආදරෙත් කරනවනෙ. ශියොබන් මේක එලි කරයිද? දන්නෙ නෑ අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් එන්න එන්න කතාව ගොඩක් රසවත් වෙනවා. ඉතින් චේටන්ගෙ මල්ලී ප්‍රොක්ටර්ගෙ ක්ලබ් එකට පහර දෙනවා. ඒකෙන් වෙන්නේ රේවන්ගෙ අතින් චේටන්ගෙ මල්ලිට මැරුම් කන්න වෙන එක. ඉතින් …

Read More »

Banshee [S03 : E04] Sinhala Subtitles | සියල්ල හෙලි වේ! [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේසන් හුඩ් සල්ලි වගයක් හොරාකාලා තමයි බැන්ෂි වලට ඇවිත් හිටියේ කියලා දෙවෙනි සීසන් එකේ අපි දැනගත්තා. ඒ සල්ලි ඇත්තටම බ්‍රෑන්ට්ලී කියලා මිනිහෙක්ගෙ. ඉතින් බ්‍රෑන්ට්ලීත් බැන්ෂී වලට ඇවිත් ඉල්ලගෙන කාලා මැරෙනවා ෂෙරිෆ් අතින්. අනේ මන්දා ෂෙරිෆ්ට නම් ජීවිතේ බේරගන්න පුදුම වාසනාවක් තියෙන්නේ. ඔය අතර තමයි ෂෙරිෆ් හුඩ් අල්ලගන්න එජන්ට් කෙනෙක් එන්නේ. …

Read More »

Banshee [S03 : E03] Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා! [සිංහල උපසිරසි සමඟ] (18+)

දෙවෙනි එපිය ටිකක් මතක් කරගමු. දැන් අපි දන්නවා බ්‍රොක් කියන්නේ කලින් බැඳලා ඩිවෝස් වෙලා ඉන්න කෙනෙක් කියලා. ඩිවෝස් වෙන්න හේතුව බ්‍රොක් පොලිස් රස්සාවට වෙලාව වැඩියෙන් දීලා තිබුණ නිසා තමන්ගෙ ගෑණී පිට ගියපු එක. එමිලි කියන්නේ බ්‍රොක්ගෙ හිටපු බිරිඳ. මම එමිලි ගැන කිව්වේ එමිලි කියන්නේ මේ කතා සමයේ අමතක නොවන චරිතයක් …

Read More »

Banshee [S03 : E02] Sinhala Subtitles | අලුත් කොල්ලකෑමක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

පළවෙනි එපියේ මුලින්ම අපි දැක්කා එමෙත්ම මරපු මිනිහාව ෂෙරිෆ් ඇතුලු තුන්දෙනා ගිහින් මරණවා. හැබැයි මේක ෂෙරිෆ් හුඩ්ට නම් ඒ තරම් දෙයක් නෙවෙයි. ඒත් බ්‍රොක් සහ ශිබෝන්ට නම් නුපුරුදු දෙයක් නිසා එයාලගෙ හිතට වදයක්. මොකද මිනීමැරීමක් නිසා. මේ අතර අලෙක්ස්ගෙ මරණින් පස්සේ ගෝත්‍රයේ නායයකම ගන්න බලාගෙන බැන්ෂී වලට එනවා චේටන්. හොඳ …

Read More »

Banshee [S03 : E01] Sinhala Subtitles | යුද්ධයක් කරා… [සිංහල උපසිරසි සමඟ] (18+)

බැලුවද සීසන් 2? දුක හිතෙන අවසානයක් නේද තිබුනේ? මම එහෙම කිව්වේ ශාර්ප්ගෙ කට්ටිය එමෙත්වයි එමෙත්⁣ගෙ බිරිඳවයි වෙඩි තියලා මරණවා. තව දුවෙක් තමන්ගෙ තාත්තට දිව්නසාගන්න කියලා තුවක්කුව අතට දෙනවා. ඒ තාත්තා වෙඩි තියාගන්න වෙලාවෙත් පොඩි දුකක් ඇති නොවුනාම නෙවෙයි. කොහොම හරි ඇනාගෙයි ෂෙරිෆ්ගෙයි ඉලක්කය සාර්ථක වෙනවා. රැබිට්ව ඉවරයක් කරනවා. දැන් අපි …

Read More »
error: Alert: Content is protected !!