Friday , November 27 2020
Breaking News

Tag Archives: Baoqiang Wang

Iceman: The Time Traveller (2018) AKA Bing feng: Yong heng zhi men Sinhala Subtitles | අයිස් මිනිසා 2: කාල යාත්‍රිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං මං මගේ තුන්වෙනි උපසිරැසත් අරන් ආවා. හැබැයි මේ සැරෙත් මං අරන් ආවේ චීන ෆිල්ම් එකක්ම තමා. ඇත්තටම මං මේ සැරේ කරන්න හිටියේ චීන එකක් නෙමෙයි. ඒත් මං වැඩිපුරම කැමති Fantasy, Adventure, Action වගේ ෆිල්ම් වලට තමා….. ඒ විදියේ හොලිවුඩ් ෆිල්ම් වලට ගොඩක්ම සබ් …

Read More »

Detective Chinatown (2015) Aka Tang ren jie tan an Sinhala Subtitles | රන් මංකොල්ලයේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය වුනත් මේකෙ දෙවනි චිත්‍රපටියට (Detective Chinatown Vol 2 2018) දැනටමත් උපසිරසි දීලයි තියෙන්නෙ. ඒක දුන්නට පස්සෙ තමයි දැනගත්තෙ එක දීලා තිබිලා නෑ කියලා. මොකද දෙවනි එක සිසිල අයියා කරන්න කියලා දුන්න එකක්. හොඳයි එහෙනම් විභාගෙට මැදි වෙලා හිටපු නිසා ටික දවසකට පස්සෙ තමයි ආයෙත් මේ …

Read More »

Detective Chinatown 2 (2018) Aka Tang ren jie tan an 2 Sinhala Subtitles | නිව්යෝක් හොල්ලන චීන රහස් පරික්ෂකයෝ!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ මේ ව⁣සරෙ දැනට ලෝකෙ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි 10 අතරින් 10 වෙනි තැන තියෙන සුපිරි ගණයෙ චීන, ඉංග්‍රීසි රහස් පරික්ෂක, කොමඩි චිත්‍රපටයක්. මුල ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන්, රසවත් තොරතුරු පිරුන, රහස් පරික්ෂක තේමාව යටතේ නිර්මාණය වුන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මේ තියෙන්නෙ මේ වසරෙ දැනට වැඩිම ආදායම් ලබපු …

Read More »

Monk Comes Down the Mountain (2015) With sinhala subtitles | කන්දෙන් ආ භික්ෂුව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් ෆිලුමක් අරන් ආවා. මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා ඉතින්. කතාවේ නම Monk Comes Down the Mountain (2015). IMDb අගය 5.3ක්. ඒවගේම ක්‍රියාදාම ගණයට අයත්වෙන එකක්. එහෙමනම් පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. තාඕ පන්සලක භික්ෂුවක් පන්සලෙන් ඉවත්වෙලා පිටත ලෝකයට එනවා ජිවත්වෙන්න. …

Read More »

Kung Fu Jungle (2014) | Ip මෑන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ,  ඔන්න එහෙනම් මම තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. සුපුරුදු පරිදි ආරංචිය දුන්නේ විකියා අයියා. ඒ ගැන එයාට සතුතිවන්ත වෙනවා. ඉතිං මේක නිකුත්වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් 30. කුන්ෆු වගේ සටන් කලාවන් ගැන ෆිල්ම් බලන්න කැමති අයට ඉතිං මේක සුපිරි කතාවක් වේවි. ඒ වගේම මෙහි imdb අගය 6.9ක් වෙනවා. …

Read More »

The Iceman (2014) | නැවත පලිගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ] (100)

ඔන්න ඉතිං මගෙත් සියවෙනි උපසිරැසිය තමයි මේ එලිදැක්වෙන්නේ. 2013 ජූනි 7 වෙනිදා මගේ පළවෙනි උපසිරැසිය වන Kick Ass පළවෙනි කොටස චිත්‍රපටිය දුන්නට පස්සේ අද වෙද්දී ගතවුන කාලය අවුරුද්දයි සති තුනක් වගේ කාලයක්. උපසිරැසි 50ක් දෙන්න ගත වුන කාලය මාස හතර හමාරක් විතර උනාට ඉතුරු පනහ දෙන්න කාලය ටිකක් වැඩිවුනා. ඒකනම් අනිවාර්යෙන්ම යෙදුන වැඩයි, යොදාගත්ත …

Read More »
error: Alert: Content is protected !!