Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Barry Pepper

Crawl (2019) Sinhala Subtitles | මාරක සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ] 18+

සොබාදහම… හරිම අපූර්ව අත්දැකීම් අපිට ලබා දෙන තෝතැන්නක් කිව්වොත් මම වැරදි නෑ. ඒ ලැබෙන අත්දැකීම් අපිට අපේ ජීවිතේ සුන්දරම අත්දැකීම් වෙන්නත් පුළුවන් වගේම. ජීවිතේ අපි ලබන කටුකම අත්දැකීම වෙන්නත් පුළුවන්. සොබාදහමේ සුන්දරත්වය වගේම තමයි සොබාදහම දරුණු අතට හැරුණොත් ලැබෙන ප්‍රතිවිපාකත් අපිට හිතාගන්නවත් බැරි තරම් දරුණුයි. ඒ නිසාම තමයි ස්වභාවික විපත් …

Read More »

The Snow Walker (2003) Sinhala Subtitles | සුබ ගමන්, මා සොයුරානෙනි…….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Beirut (2018) හුදෙකලා ප්‍රහාරකයා……. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ …

Read More »

Monster Trucks (2016) with Sinhala Subtitles | එලවමුද රාක්ෂ ට්‍රක් රථ ටිකක්… [සිංහල උපසිරසි සමඟ] (50)

ටහුඩු… ඔන්න ඉතින් අද ගොඩක් සතුටු හිතෙන දවසක් ඒ මොකද කිව්වොත් මගේ හාෆ් සෙන්චරිය ගහන්න තමා මේ හදන්නේ. 2014 අගෝස්තු මාසේ 04 The Secret Life of Walter Mitty චිත්‍රපටියෙන් පටන් අරගත්ත මේ උපසිරස ගැන්වීම අද වෙනොකෝට උපසිරසි ගැන්වීම් 50 ටම නොදැනීම ආවා. මම කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා අවුරුදු තුනකටත් ලංවෙලා. ඉතින් …

Read More »

Flags of Our Fathers (2006) with Sinhala subtitles | සැබෑ ලෝක යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි කියනව! ඉතින් සතියකට විතර පස්සෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ඔයාල ආස paul walker ඉන්න ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, IMDB අගය 7.1 ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Clint Eastwood කියල කෙනෙක්, ලෝක යුද්ධ ෆිල්ම් …

Read More »

We were Soldiers (2002) | දින්නත් පරදින පැරදුනත් පරදින එකම දෙය – යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් සෙට් එකට? 🙂 වර්ල්ඩ් කප් එක පටන් ගන්න  කළින් මගේ දෙවෙනි උපසිරැසිය දෙන්න කියලා හිතාගෙන හිටියේ. කොහොමහරි  වර්ල්ඩ් කප් එක පටන් ගන්න කළින් හෙන කට්ටක් කාලා වැඩේ ඉවර කළා. කට්ට  කියන්නේ sub එක කර කර ඉන්නකොට එකපාරටම ලයිට් ගියා. කරුමෙට UPS එක වැඩ කරන්නෙත් නෑ. කොහොමහරි …

Read More »

Seven Pounds (2008) | මෙවන් මිනිසුන් මෙලොව සිටිනවද?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා කට්ටියට බලන්න. නම දැක්ක ගමන්ම කට්ටිය දන්නවා ඇති කතාව කොච්චර ලස්සනද කියලා. ඇත්තටම හරිම සංවේදි ඇහැට කදුළක් ගෙන ඒමට සමත් ඉතාමත්ම කලාතුරකින් බිහිවන අති විශිෂ්ට ගණයේ නිර්මාණයක්. මට මේ සුපිරි චිත්‍රපටියට උපසිරැසි කරමු කිව්වෙ අපේ හසන්ත අයියා. හසන්ත අයියා කියනකන් මම මේ චිත්‍රපටිය …

Read More »
error: Alert: Content is protected !!