Sunday , September 20 2020
Breaking News

Tag Archives: based on comic

The Punisher [S02: E13] Sinhala Subtitles | සමුගන්න අවසරයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb 9.2 ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්වීට් …

Read More »

The Punisher [S02: E12] Sinhala Subtitles | ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

10 වෙනි එපියෙ අවසානයේ සිදු වුණු නොහිතු විරූ කතා හැරවුමෙන් පසුව කලින් එපියෙ යම් තාක් දුරකට කතාව ආයෙමත් හරි දිශානතියකට යොමු වුණා කියන්න පුළුවන්..අහිංසක මිනිස්සු කීප දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් තැවුල් සිතින් පසු වූ කාසල්ට යම් බලාපොරොත්තුවක් රැගෙන කැරන් පේජ් කලින් එපියට ආවා ඔයාලට මතක ඇති…බලාපොරොත්තු වුණ විදිහටම පැටලුනු නූල් …

Read More »

The Punisher [S02: E11] Sinhala Subtitles | සාක්ෂි මතුවීම! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව. අද කොටසට imdb 8.8ක් ලැබෙනවා! කලින් කොටසේදී ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් හදාගෙන කර්ට් එක්ක එකතු වෙලා රැකගෙන ඉන්නවා රූසෝ එතනට එනකම් කියලා. හැබැයි ඉතින් රූසෝත් ෆ්‍රෑන්ක්ට දෙවැනි නෑ. මිනිහා කල් තියාම දකිනවා ෆ්‍රෑන්ක් …

Read More »

The Punisher [S02: E10] Sinhala Subtitles | මිහිපිට අපාය!! [සිංහල උපසිරැසි සමඟ]

THE PUNISHER දෙවැනි කතාමාලාවේ දහවැනි කතාංගයට උපසිරසි අරගෙන තමා ඔන්න එහෙනම් මම ආවේ. ඉතින් ඉතින් මේ පාර කතාව කලින්ටත් වඩා හොදට නැගලම යනවා නෙහ්? හොදා ඒනම් වැඩි බයිලා නැතුව කෙටියෙන්ම විස්තර කරන්නම්කො. ඔන්න අද අපේ පනිෂර් එහෙමත් නැත්නම් ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් කාරිය හදාගෙන කර්ට් …

Read More »

The Punisher [S02: E09] Sinhala Subtitles | උත්තර..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. 😏 කලින් කොටස ගැන නම් කියන්න බෑ. මට …

Read More »

The Punisher [S02: E08] Sinhala Subtitles | සොයුරු පෙම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දැන් හැමෝම දන්නවා ෆ්රෑන්ක් බිලීට කරපු දේ නපුරු හීනයක් වගේ බිලීට වද දෙනවා කියලා. හැබැයි තමන්ට මෙහෙම දෙයක් කලේ කවුද ඒකට හේතුව මොකක්ද කියන්න බිලි තාමත් දන්නෙ නැහැ, ඇත්තටම පනිෂර් ඒවා අමතක වෙන්නම දීලා. දැන් බිලි හිතන් ඉන්නෙ ෆ්රෑන්ක් තාමත් එයාගෙ යාළුවා කියලා. බිලි ඔය දේවල් එක්ක ඔය …

Read More »

The Punisher [S02: E07] Sinhala Subtitles | වැරදුනු කොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කලින් කොටස ගැන මතක් කරනවා මුලින්ම ආරම්භ වෙන්නේ ෆ්‍රෑන්ක් ඒමි එක්ක යනවා ඒමි ළඟ තියන සේයාපට වල තියෙන දේවල් මොනවද කියල බේරුමක් කරගන්න. ඒ ගිය තැනත් ඒ තරම් හොඳ තැනක් නෙමෙයි කියල දැනගත්ත ෆ්‍රෑන්ක් එතනත් ගිනිබත් කරලා තමයි පිටවුනේ. පසුව දකින්න ලැබුනා පාසලක් ගාව ඒමි සහ ෆ්‍රෑන්ක් සැලැස්මකට …

Read More »

The Punisher [S02: E06] Sinhala Subtitles | නැවතත් දඩයම අරඹයි!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අවසාන හරියෙදි මැඩානාගේ උදව් ඇතුව ෆ්‍රෑන්ක්ට වගේම ඒමිට නිව් යෝර්ක් වලට එන්න අවස්ථාව ලැබුනා. තාමත් මැඩානා දන්නේ නැහැ ඒමිගේ පස්සෙන් මිනිහෙක් පන්නන බවත්, ෆ්‍රෑන්ක් ඒමි නිසා රුසියන් කාරයො එක්ක යුද්ධයක පැටලිලා ඉන්න බවත්. මේ වෙලාවේ වෙන සිද්දි වලට අනුව නම් ෆ්‍රෑන්ක්-ජිග්සෝ අතරේ ලොකු සටනක් වැඩිකල් නොයාම දැකගන්න ලැබෙයි. …

Read More »

The Punisher [S02: E05] Sinhala Subtitles | කවුද මේ නිකොලායි?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Marvel The Punisher කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. කට්ටියම ඉවසිල්ලක් නැතිව ඇති ඉන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අද කොටසේදී දැකගන්න ලැබෙයි ෆ්‍රෑන්ක් නිව් යෝ(ර්)ක් වල ඉන්නව. ඒවගේම තමයි රූසෝත්. හැබැයි ඉතිං දෙන්නව දැන්ම මුහුණට මුහුණ හම්බවෙන නැතිපාටයි. ඒ කොහොම නමුත්, ෆ්‍රෑන්ක් මඩානිගෙ තැනේ තමයි නැවතිල …

Read More »

The Punisher [S02: E04] Sinhala Subtitles | අමතක නොවන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පනිෂර් හතරවෙනි කොටසත් අරගෙන ආවා. මම කලින් කිව්වා වගේම අඩුවක් නැතිවම ලේ වැ ගිරීම්, වෙඩි වරුසා එමටයි නේ. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ෆ්රෑන්ක්, රේචල් සහා මෙයාලව මරන්න ආව ටීම් එකේ ලීඩර්වයි ඔහායො පොලිසියෙන් අත්තඩංගුවට ගත්තා. ඔතන ඉදන් වුනේ මෙයාලගෙන් පොලිසිය ප්‍රශ්න …

Read More »

The Punisher [S02: E03] Sinhala Subtitles | ෂෙරිෆ් දෙපාර්තුමේන්තුවට ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි පනිෂර් දෙවෙනි කතාමාලාවේ තුන්වෙනි කොටස කරන්න මට තමයි ලැබුනේ. කලින් වතාවේ මුල් කතාමාලාව නම් අපිට ඉක්මණටම දෙන්න පුලුවන් උනත් මේකට නම් ටිකක් කල් ගතවුනා. මොකද අපි මේක ගොඩ දාන්නේ අපේ සහෝදර උපසිරැසිකරුවෝ ටිකක් එක්ක එකතුවෙලා. ඉතින් ඒ අයත් වැඩ රාජකාරි මැද තමයි මේක කරන්නේ. අපි කොහොමහරි මේක දෙනවා …

Read More »

The Punisher [S02: E02] Sinhala Subtitles | අමතක වූ මතකයන් තුලින් තැනෙන ජිග්සො! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පනිෂර් දෙවනි කොටසත් අරගෙන ආවා. මෙදාපාරත් ඉතිං පටන් ගත්ත වෙලේ ඉදන් ලේ පෙරාන වෙඩි කාන යන සීන් වලින් පිරිලා ඉතිරිලා ගිය කතා මාලාවක් අපිට ලබා දෙන්න මාවල් නෙට්ෆ්ලික්ස් හවුල වගබලාගෙන තියන විත්තිය පළවෙනි කොටස බලපු අය දන්නවනෙ ඉතිං. එහෙනම් සුපුරුදු පරිදි මුල් කොටස ගැන මතක් කරන් ඉමු. ෆ්රෑන්ක් …

Read More »

The Punisher [S02: E01] Sinhala Subtitles | නන්නාඳුනන තරුණියක් ඇතිකල අවුල්ජාලය.. . [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මේ අවුරුද්දේ අත තියන මුල්ම කොමික් කහාමාලාව විදිහට තමයි පනිෂර් කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන තමයි මේ එන්නේ. මං හිතන්නේ මේ වෙද්දී ඔයාලා පනිෂර් කියන චරිතේ ගැන හොදටම දන්නවා ඇති. නම ඇහුනත් ඇති ඩෙයාඩෙවිල් තරම්ම පුදුමාකාර මොරාල් එකක් එන චරිතයක්. 2017 නොවැම්බර් 01 ඉදන් අපි මේකේ මුල් කතාසමයටත් උපසිරැසි …

Read More »

Iron Fist [S02: E10] Sinhala Subtitles | මකරාගේ පුනුරුප්පත්තිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි කට්ටියම එකතු වෙලා පුළුවන් ඉක්මනට වැඩේ ඉවරයක් කරලා දැම්ම කියල හිතනවා.මේ වැඩේට මාත් එක්ක හසන්ත අංකල්, ලහිරු, නිලුපුල්, උදයංග සම්පත්, අචින්ත උදයංග, චාමර, නුවන්ත සමගින් අපේ ශ්‍රමදාන කණ්ඩායමට අලුතෙන් එකතුවුණ කවිශල් රසින්ත මලයා ඇතුළු සෙට් එක තමා කර ගැහුවේ. 😀 කතාව ගැන මුල ඉඳලා සාරාංශ වශයෙන් …

Read More »

Iron Fist [S02: E05] Sinhala Subtitles | මකර හදවත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්.. ඔන්න එහෙමනම් අරගෙන ආවා අයන් ෆිස්ට් දෙවැනි කතාසමයේ පස්වන කොටස. කට්ටිය දැන් කතාව බලලා නොඉවසිල්ලෙන් නෙව ඇත්තේ.. එහෙමනම් අපි බලමු අද කතාවේ මොකද වෙන්නෙ කියලා. මේරි බොරුවක් ගහලා ඩැනීව එක්කගෙන ගියා ඩාවොස් ළගට. හැබැයි ඉතින් එතනදී අමරණීය අයන් ෆිස්ට් ලොව බලවත්ම සටන්කරුවා ඩාවොස්ගෙ අතින් පරාජයට ලක් වුනා. ඩාවොස් …

Read More »

Iron Fist [S02: E01] Sinhala Subtitles | තරුණ මකරාගේ රෞද්‍රභාවය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් තරුණ මකරා නොහොත් අයන් ෆිස්ට්ගේ දෙවැනි ආගමනය යාලට අරගෙන ආව. මතකද දන්නේ නැහැ කට්ටියට මේ කොමික් චරිතයේ අලගිය-මුලගිය තැන් ගැන. පහුගිය කතා මාලාවේ පලවෙනි එපියේදී ඒ ගැන පොඩි විස්තරයක් දුන්නා. කෝකටත් එක්ක ඔන්න ආයෙත් ඒක මතක් කරගෙනම යන්නම්. ඒ විදියටම. මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා …

Read More »

The Punisher [S01: E13] Sinhala Subtitles | අවසානයට… [සිංහල උපසිරැසි සමඟ]

Marvel’s the Punisher එහෙමත් නැතිනම් The punisher කියන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය වෙනුවෙන් ස්ටීව් ලයිට්ෆුට් අධ්‍යක්ෂවරයා විසින් පනිශර් කියන කොමික් චරිතය ඇසුරෙන් නිර්මාණය කරපු ටෙලි කතා මාලාවක්. Marvel Television,ABC Studios සහ Bohemian Risk Productions එක්කාසුවෙන් තමා මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. මෙහි පනිශර් චරිතයට පණ පොවන්නෙ Jon Bernthal (වෝකින්ග් ඩෙඩ් බලපු අය නම් මෙයා …

Read More »

The Punisher [S01: E12] Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න ඉතින් කට්ටිය බලාගෙන හිටපු පනිෂර් කතා මාලාවේ දොලොස්වෙනි කොටහා අරගෙන එන්න තමා සුදානම. මේ වැඩේට මාවත් එක්කාසු කර ගත්තට විමා අයියට තමා ස්තුති කරන්න ඕනා. කාතාව ගැන අළුතින් කියන්න ඕනේ නෑ නේ, විමා පලවෙනි ලිපියෙන් කතාව ගැන හොදට කියලා තියෙනවා. අපි එහෙනම් අද කතාව දිහාට හැරෙමු. …

Read More »

The Punisher [S01: E11] Sinhala Subtitles | පාවාදුන් මිතුදමට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ මාවල් පනිෂර් කතාමාලාවේ 11 වෙනි කොටස, මුලින්ම අශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඕනි, මේ වගේ වටින කතාමාලාවකට මාවත් එකතු කරගත්ත එකට, ඉතින් දැන් කතාමාලාවේ අවසානය ලංවෙලා නිසා  කට්ටියට ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ. ඒක නිසා වැඩි විස්තර ඕනි නැහැ, කතාව පැත්තට යමු. ඉතින් කලින් කොටසෙදි වුනේ මොනවද කියලා …

Read More »

The Punisher [S01: E10] Sinhala Subtitles | රහස් එළිවේ! [සිංහල උපසිරැසි සමඟ]

ලුයිස්ගෙ තත්ත්වය එන්න එන්නම වැඩි වීමත් එක්ක එයාට උමතුමක් වගේ හැදෙනවා.ඒකෙන් එයා ත්‍රස්තවාදීයෙන් ගාණට වැටෙනවා.මොකද එයා රජයේ සමහර ස්ථාන වල බෝම්බ දානවා.ඒවගේම ලුයිස් කැරන්ට ලියුමක් යනව තමන් ඒ දේවල් කරන්නෙ ඇයි ඒවට හේතු කියන දේවල්.හැබැයි කැරන් පත්තරේ පළ කරන්නෙ ලුයිස් බයගුල්ලෙක් ගාණට දාල.අද කතාවෙදි ලුයිස් උත්තර මන්ත්‍රීව මරන්න යනව ඔතනදි …

Read More »
error: Alert: Content is protected !!