Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Bates Motel

Bates Motel [S04 : E10] with Sinhala Subtitles | නෝමන් … [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… මේ ගෙනාවේ බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ අවසන් කොටසයි. අන්තිම කොටස උපසිරැසි හැදුවා විතරයි. මේ කොටස ගැන මම මොනවත් කියන්නේ නෑ. ඒත් සමහර අයට හිතෙයි, තව සීසන් එකක් හදන්න තරම් දෙයක් ඉතුරුවෙලා තියෙනවද කියලා. තව සීසන් එකක් ලබන අවුරුද්දේ ආවම මම හරි, කවුරුහරි ඒකට උපසිරැසි ලබා දෙයි…. ඉතින් මේ සීසන් එකට උපසිරැසි …

Read More »

Bates Motel [S04 : E09] with Sinhala Subtitles | සදහටම… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.. මුලින්ම කියන්න ඕනි, මේ කතාමාලාවේ පස්වැනි සීසන් එක ලබන අවුරුද්දේ එනවා කියලා නිෂ්පාදකයෝ දැනුම් දීලා තියෙනවා. අනිත් සීසන් ආව විදිහට බැලුවම නම්, මාර්තු විතර එයි කියලා හිතෙන්නේ. මොකද අනිත් ඒවාත් හැම අවුරුද්දෙම මාර්තු මාසේ ඉඳන්, මැයි මාසේ දක්වා තමයි විකාශනය වෙලා තියෙන්නේ… ඉතින් දැන් ඉන්නේ ඉක්මනින්ම වියරු වැටෙන ජාතියේ නෝමන් කෙනෙක් කියලා දන්නවනේ, …

Read More »

Bates Motel [S04 : E08] with Sinhala Subtitles | ද්‍රෝහීවීම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ.. අද ඔයාලට බේට්ස් මොටෙල් සිව්වන අදියරේ අට වැනි කොටස ගේන්නයි මේ සූදානම. ගිය කොටසින් ඔයාලා දන්නවා, නෝමා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අන්තිමේදි නෝමන්ව ගෙදර අරන් ආව බව. ඒත් නෝමන් ඇත්තටම ලොකු කරදරයක් වීගෙන එනවා. එයා හැමදෙයක් ගැනම සැක කරනවා. ඒ වගේම රොමේරෝටම ගිහින් කියනවා, එයයි නෝමයි දික්කසාද වෙන්න ඕනි කියලා.. ඩිලන්ලා දවසකට පස්සේ …

Read More »

Bates Motel [S04 : E07] with Sinhala Subtitles | නිවස තරම් තවත් තැනක් නොමැත [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතින් ගිය සතියේ කොටසින් චික්ගේ කරදරය ඉවරයක් වුනා කියලා ඔයාලා දැක්කනේ. ඒ නිසා හැමෝම වෙනදා වගේ සතුටින් ඉන්නේ. ඒත් පයින්වීව් වල පත්තරේකින් නෝමන් දැන ගන්නවා, ෂෙරිෆ් රොමේරෝ නෝමාව විවාහ කර ගත්ත බව. නෝමන්ට එවේලේ ඉඳන් ගෙදර එන්න ඕනි වෙනවා කොහොම හරි. එමා එයාගේ තාත්තගෙන් දැනගන්නවා, එයාගේ අම්මා රෝහලට ආව …

Read More »

Bates Motel [S04 : E06] with Sinhala Subtitles | සුරක්ෂිතාගාරය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? අද කොටසින් ඔයාලට නෝමන්ගේ ළමා කාලේ සිදුවීම් ටිකක් දැකගන්න පුළුවන්. ඩොක්ටර් එඩ්වඩ්ස් නෝමන්ට පැහැදිලි කරනවා, මොන වගේ අසනීපයක්ද එයාට තියෙන්නේ කියලා. ඒ වගේම ඒකට හේතු වුනේ මොනවද කියලත් එයා හොයන්න උත්සාහ කරනවා. චික් නෝමාගේ අතීත සිදුවීම් එළි කරනවයි කියලා එයාව බය කරනවා. හරියටම කියනවා නම් බ්ලැක්මේල් කරනවා. ඒවා …

Read More »

Bates Motel [S04 : E05] with Sinhala Subtitles | ඇද වැටීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඉස්සෙල්ලාම කියන්න ඕනි මට කමෙන්ට් දාන්න කාලය වැය කළ හැමෝටම ස්තූතියි. ඔයාලගේ අදහස් මට ගොඩක් වැදගත්. ඉතින් මෙවර පස්වෙනි කොටස ගෙන එන්නයි සූදානම. ගිය කොටසේ වුන කඩා වැදීමෙන් බේට්ස් නිවසේ ජනේලයක් බිඳිලා. ඉතින් නෝමාට ඕනි වෙනවා ජනෙල් හදන්න කෙනෙක් හොයාගන්න. ඒත් චික් තමයි ඒ ජනේලේ හදන්න එන්නේ. ඔයාලා …

Read More »

Bates Motel [S04 : E04] with Sinhala Subtitles | වින්ටර් සැණකෙළිය [සිංහල උපසිරසි සමඟ]

ඉතින් අද මම අරන් එන්නේ, බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ සිව්වන කොටසයි. ඔයාලට මතක ඇති නෝමන්ට අළුත් යාළුවෙක් මුණ ගැහුනා, ජුලියන් කියලා. නෝමන් අද ජුලියන්ගේ උදව්වෙන් රෝහලෙන් පැනගන්නයි හදන්නේ. ඒ වගේම එමා, එයාගේ තාත්තත් එක්ක නගරෙන් යන්න හදන්නේ. එයා ඩිලන්ටත් එයාලා එක්ක සියැටල්වලට යන්න ආරාධනා කරනවා. ෂෙරිෆ් රොමේරෝගේ හිටපු පෙම්වතිය, …

Read More »

Bates Motel [S04 E03] with Sinhala Subtitles | මරණය දක්වාම… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක්… පසුගිය කොටසින් ඔයාලා දැක්කේ නෝමන්ව මානසික රෝහලට අරගෙන යන හැටි. ඉතින් පයින්වීව් වලදි නෝමන් හිතුවක්කාර විදිහට ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එයාට ජුලියන් කියලා අළුත් යාළුවෙක් මුණ ගැහෙනවා එහෙදි. නෝමා ෂෙරිෆ් රොමේරෝව විවාහ කරගන්නවා. ඒත් ඒ ඔක්කොම රක්ෂණය නිසා විතරයි. ඩිලන් වල්පැළ වගාව අත්ඇරලා අළුත් රැකියාවකට යන්න හිතනවා. …

Read More »

Bates Motel [S04 E02] with Sinhala Subtitles | සුභ රාත්‍රියක්, අම්මේ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? අද ඔයාලා බේට්ස් මොටෙල් සිව්වන කතා මාලාවේ දෙවනි කොටස එක්ක එකතු වෙන්නේ. ගිය වතාවේ නෝමන් අතින් මිනීමැරුමක් වුනේ මතක ඇතිනේ? ඒත් නෝමන් ඒක දකින්නේ තමන්ගේ අම්මා කරපු දෙයක් විදිහට. ඉතින් නෝමන් අම්මාව සැක කරන්න පටන් ගන්නවා. ඒ වගේම මිනිය කොහෙද තියෙන්නේ කියලත් හොයනවා.! ෂෙරිෆ් රොමේරෝ නෝමාගේ ඉල්ලීම සලකලා බලනවා. එයා පයින්වීව් රෝහලට …

Read More »

Bates Motel [S04 E01] with Sinhala Subtitles | තමන්ටත් අනිත් අයටත් අනතුරක්! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම! මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. “Bates Motel“ මම ගොඩක් කැමැත්තෙන් බලපු කතාවක්. නමුත් ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ කතාවත් එක්ක එකතු වුනේ නෑ කියලා මට හිතෙනවා. සීසන් 4 එකට මේ වනතෙක් උපසිරැසි නොලැබෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. ඒත් මම දැක්ක අනිත් කතා වල වගේ බහින කලාවට ගිය කතාවක් නෙවෙයි මේක. එන්න එන්නම Ratings …

Read More »

Bates Motel [S03-E10] | අසිහිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අවසාන කොටස අරන් ආවා! කොටස් 10ම දෙන්න කල් ගියා නේ? මීට වඩා ඉක්මනට මේක ඉවර කරන්න තිබ්බා, නමුත් අධ්‍යාපන වැඩකටයුතු නිසා උපසිරැසි කිරීමට ලැබෙන කාලය අඩුවීම නිසා තමා ටිකක් කල් ගියේ. එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී නෝමන්ට බ්‍රැඩ්ලිව හම්බවෙනවා, ඒ වගේම නෝමන් බ්‍රැඩ්ලිට නවාතැන්පලේ ඉන්න දෙනවා. කැලෙබ් චක්ට …

Read More »

Bates Motel [S03-E09] | පිස්සුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවවන කොටසටත් ආවා! එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු! ගියවර කොටසේදීත් විශේෂ දේවල් ගොඩක් සිදුවුනා. කෙටියෙන් මතක් කරගත්තොත්, ඩිලන් අර ධාවනයට යන්න තීරනය කරනවා සල්ලි හොයාගන්න ඕන නිසා. දන්නවනේ ඉතින් ඩිලන්ට සල්ලි මොකටද කියලා?මේ ගමනට කැලේබුත් ඩිලන් එක්ක එකතු වෙනවා. අන්තිමේදී දෙන්නට සල්ලි කෙසේ වෙතත් බොහොම අමාරුවෙන් තමා බේරිලා එන්න හරි ලැබෙන්නේ. මේ …

Read More »

Bates Motel [S03-E08] | පූල් එකක්ද?වලක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ අටවන කොටසයි. කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී එමාගේ සෞඛ්‍ය තත්වය ගැන ඩිලන් එමාගේ තාත්තාගෙන් අහනවා. ඔහු කියන විදියට පෙනහළු නියමාකාරව බද්ධ කරන ඉස්පිරිතාලයක් තිබෙන බවත්, ඒකට විශාල මුදලක් වැය වෙන බවත් එමාගේ තාත්තා කියනවා. අර චක් කියන ඩයල් එක කිව්ව ධාවනය ගැනත් ඩිලන් අහනවා සල්ලි හොයාගන්න ඕන නිසා. ඒ එමාට …

Read More »

Bates Motel [S03-E07] | අවසන් සන්ධ්‍යාභෝජනය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ බේට්ස් නවාතැන්පලේ හත්වන කොටසයි. හරි එහෙනම්,කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. ගියවර කොටසේදී වැදගත් සිදුවීම් ගොඩක් උනා. ශෙරිෆ් රොමේරෝට කවුරුහරි වෙඩි තියනවා. ගෙදරින් ගිය නෝමාගේ පස්සෙනුත් බොබ්ගේ ගෝලයෙක් එනවා. ජේම්ස් කියන චිකිත්සකවරයාට නෝමා නෝමන්ගේ තාත්තාට වෙච්ච ඇත්ත සිද්ධිය කියනවා. ඒ විතරක් නෙමේ ශෙරිෆ් රොමේරෝ විසින් මාකස් යන්ග්වත් වෙඩි තියලා මරලා දානවා.දන්නවනේ …

Read More »

Bates Motel [S03-E06] | නෝමා ලුයිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හයවන කොටසත් අරන් ආවා! ගියවර කොටස මතක් කරගෙන ඉමු! ගියවර කොටසේදී ගනර් විසින් පෙන් එක ඕපන් කරනවා. ඒවගේම ඒකේ තියෙන්නේ ටව්මේ ඉන්න සල්ලිකාරයෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට කරපු ආයෝජන දක්වා ඇති ලෙජරයක් වැනි දෙයක්. ඒවගේම නෝමා ඒක ආපහු දෙන්නනම් ඇයට පෙරළා නැවත ඕන කරන දේවලුත් බොබ් පැරිස් හම්බෙලා කියනවා. ඒවගේම බොබ් …

Read More »

Bates Motel [S03-E05] | ගණුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පස්වෙනි කොටස අරන් ආවා! කලින් කොටසේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. අර ඇනිකා දුන්න පෙන් එකේ මොනාද තියෙන්නේ කියලානම් තාම දැනගන්න ලැබුනේ නෑ. මොකද පෙන් එක ලොක් කරලා තියෙන්නේ. ඒවගේම පෙන් එක අයිති බොබ් පැරිසුත් එක එක කට්ටිය දාලා පෙන් එක නැවත ලබා ගන්නයි යන්නේ. ඩිලන් ගෙ ඉල්ලීම …

Read More »

Bates Motel [S03-E04] | (නො)බිඳිය යුතු. [සිංහල උපසිරැසි සමඟ]

මේ රැගෙන එන්නේ හතරවෙනි කොටසයි. හරි එහෙනම් කලින් කොටසේදී වෙච්ච දේවල් මතක් කරගෙන ඉමු. අර පාවෙවි තිබ්බ මිනිය ඇනිකාගේ නොවෙන බව කතාව ආරම්භයේම දැනගන්න පුළුවන් උණා. ශෙරිෆ් රොමේරෝ සභාපති බොබ් පැරිස්ව තමා මේ ගැන සැකකරන්නේ. කතාව අවසානයේදී ඇනිකා නැවතත් නවාතැන්පළට ආවානේ. හැබැයි වෙඩිත් කාගෙනමයි ඇවිල්ලා තිබුණේ. ඒ වගේම ඇනිකා නෝමාට …

Read More »

Bates Motel [S03-E03] | පෙළබවීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටසත් අරන් ආවා. හරි,එහෙනම්.කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී කැලෙබ් ඩිලන්ට උදව් වෙමින් ෆාම් එකේ ඉන්නවා දකින්න ඇතිනෙ. ඒවගේම ඒ දෙන්නට අමුතු පොරක්වත් හම්බෙනවා. ඒවගේම ඇනිකා දැන් නැතිවෙලානෙ. නෝමා මෙයාව හොයන්න ආකේනම් ක්ලබ් එකටත් යනවා මතක ඇතිනේ. ඒ වගේම කතාව අවසානයේදී කාගෙහරි මලසිරුරකුත් පාවෙමින් තිබ්බනේ. …

Read More »

Bates Motel [S03-E02] | පවුලේ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම දෙවනි කොටස අරගෙන ආවා. හරි එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී නවාතැන්පළට අලුත් අමුත්තෙක් ආවා දකින්න ඇතිනෙ. එයාට බාර් එක තියන තැන පෙන්නන්න නෝමනුත් එයත් එක්ක ගියානේ. ඒවගේම කැලෙබ් ආපහු ආවා දකින්න ඇතිනේ. එයාගේ කාර් එක කැඩුණා කියලා එයා ඩිලන් ඉන්න තැන නවතිනවා. ඒවගේම නෝමන්ගේ තත්වෙත් …

Read More »

Bates Motel [S03-E01] | පවුලේ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ බේට්ස් මොටල් කතාමාලාවේ තුන්වන අදියරේ පළමුවන කොටසයි. ඒ වගේම මේ මගේ පළමු උපසිරැසිය. මේ කතාමාලාව දසන් සහෝ තමයි කරන්න හිටියේ. ඒත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මම මේ කතාමාලාව බාරගත්තා. මට මේ කතාමාලාව කරගෙන යාමට අවස්ථාව ලබාදුන් රොයිලි සහෝට ස්තූතිවන්ත වන අතර දසන් සහෝටත් ස්තූතිවන්ත වෙනවා මට මෙය බාරදුන්නාට. …

Read More »
error: Alert: Content is protected !!