Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Ben Affleck

The Sum of All Fears (2002) Sinhala Subtitles | සෑම භයකම එකතුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…නිරෝගිමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් සිංහල සබ් එකක් අරන් ආවා ඔයාල හැමෝම වෙනුවෙන්. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඒ කියන්නේ 2002 දී තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. The Sum of All Fears 2002. Tom Clancy විසින් රචනා කල The Sum of …

Read More »

The Way Back (2020) Sinhala Subtitles | නැවත පැමිණීම.. [සිංහල උපසිරසි]

  ඔන්න එහෙනම් අවුරුදු පහකට විතර පස්සේ ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. හැමදාමත් වගේ හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා මේක මට ඉල්ලපු ගමන් භාර දුන්නට. 😉 2019 අවුරුද්දේ ඔක්තෝම්බර් 18 වෙනිදා තමා මේක රිලීස් කරන්න මුලින්ම සැලසුම් කරලා තිබ්බේ. ඒත් 2019 අවුරුද්දේ මාර්තු වල වගේ ඒ තීරණය වෙනස් වෙලා ඒක 2020ට …

Read More »

Joseph: King of Dreams (2000) Sinhala Subtitles | සිහින කුමරා [සිංහල උපසිරැසි සමඟ]

Joseph : King of Dreams යන චිත්‍රපටයට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. 2000 වසරේ නොවැම්බර් 07 ඇමරිකා එක්සත් ජනපදයේ එළිදක්වාපු මේ චිත්‍රපටිය History, Animation, Adventure, Biography කියන කාණ්ඩයට අයත් චිත්‍රපටියක් වගේම පවුලේ සැමට එකට වාඩිවෙලා බලන්න පුළුවන් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1998 නිර්මාණය වුණු The Prince of Egypt චිත්‍රපටියේ යම් …

Read More »

Triple Frontier (2019) Sinhala Subtitles | අධික තණ්හාවේ ප්‍රතිවිපාක.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සරහට කියාගෙන …

Read More »

Justice League (2017) with Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හිතපු නැති වෙලේක තමා ඔන්න මේ මුණ ගැහෙන්න එන්නේ. නොවැම්බර් 17 තිරගත උන චිත්‍රපටයක HC රිප් එකක් මෙච්චර ඉක්මනට ලැබේවි කියල කවුරුත් හිතුවේ නැහැ. නොහිතන දේවල්ම උන මේ චිත්‍රපටයට මේ උන දේ ගැනත් අමුතුවෙන් පුදුම වෙන්න උවමනා නැහැ. එහෙනම් ප්‍රමාද නොකර පොඩි විස්තරයක් එක්ක වැඩේට බහිමු. චිත්‍රපටය ගැන කියනවා නම් …

Read More »

Live by Night (2016) with Sinhala Subtitles | ජීවිතේ හිතන තරම් සරල වුනා නම්.. [සිංහල උපසිරැසි සමඟ]

1917 දී යුද්ධයට ගිහිල්ලා, සෙබලෙක් හැටියට ගෙවන ජීවිතේ අතහැරලා දාලා ජෝ ෆොක්ලින් ගෙදර එන්නේ නීතියෙන් පැනලා ආපු කෙනෙක් හැටියට. මෙයාගේ තාත්තා පොලිසියේ හොද ලොක්කෙක්. එයාගේ නම ජෝ කොෆ්ලින්. ජෝ තමන්ගේ ජීවිතේ ගැටගහගෙන අරන් යන්න කලේ මංකොල්ල කාපු එක. පස්සේ මෙයාට සිද්ද වෙනවා මාසෝ පෙස්කැටොරේ කියලා ලොකු ලොක්කෙක් එක්ක වැඩ කරන්න. …

Read More »

The Accountant (2016) with Sinhala Subtitles | අධි මානසික ගිණුම්කරු![සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ පහුගිය වසරේ නිකුත්වුන තවත් චිත්‍රපටියක් අරගෙන ආවා! මුලින්ම මගේ සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් එක්කල හැමෝටම ස්තූතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා. ඒවගේම ඒක (Snowden) බ්ලූ රේ පිටපතට යාවත්කාලීන කරන්න උදව්කරපු “රවිදු රුක්ෂාන්”සහෝටත් ස්තූතියි. එහෙනම් ෆිලුම ගැන බලමු නේ? චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. ඔක්තෝම්බර් මස …

Read More »

Paycheck (2003) with Sinhala Subtitles | ඔබ ඔබේ අනාගතේ දැක්කොත්? [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක සොහොයුරා විසින් ලියන ලද ලිපිය එන්.විජිත අසංක වන මගේ හතලිස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2003 වසරෙදි තිරගත වුනු Action, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 119 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය …

Read More »

Batman v Superman: Dawn of Justice (2016) with Sinhala Subtitles |යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද කට්ටියට බයිස්කෝප් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝලීන් හුඟ දෙනෙක් හුඟක් ආසාවෙන බලාගෙන හිටපු ඒ සිනමාපටයයි. ඔව් Batman vs Superman Dawn of Justice. DC කොමික් රසිකයන් මේ වගේ සිනමාපටයක් නිර්මාණය වෙනකම් කොච්චර කල් බලාගෙන හිටියද… ඔන්න ඒ සිහිනය මේ අවුරුද්දෙ සැබෑ වුණා Watchmen, Sucker Punch, Legend of …

Read More »

Armageddon (1998) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස…. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ සිව්වැනි උපසිරැසිය. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුණත් සිංහල උපශීර්ෂ දීලා තිබුණෙ නෑ. මේක මගේ සිත්ගත් චිත්‍රපටයක් නිසා මේකට උපසිරැසි දෙන්න මම තීරණය කළා. මේ චිත්‍රපටය IMDb 6.6 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඉතාම විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් කියන්න පුළුවන්. ඇස්ටරොයිඩයක කඩාවැටීම හමුවේ ලෝකය බේරා ගැනීමට දරන …

Read More »

Good Will Hunting (1997) with Sinhala Subtitle | නිසි මග කරා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මේ sub එකට මට ගොඩක් කල් ගියා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලලම කතාවට බහින්නම්කො. අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට …

Read More »

Gone Baby Gone (2007) | ඇමැන්ඩාට මොකද වුණේ? [සිංහල උපසිරසි සමඟ]

බොස්ටන් නගරයේ ජීවත්වන සිව් හැවිරිදි ඇමැන්ඩා මැක්ක්‍රීඩි හදිසියේම අතුරුදහන් වෙයි. සිදුවීම වී දින 3 ක් ගතවූ පසු පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු වන පැට්‍රික් කෙන්සිට සහ ඔහුගේ සහයිකාව වන ඇන්ජෙලා ජෙනරෝට මෙය විසඳීම බාර වෙයි. බොස්ටන් පොලිසියේ ප්‍රවීණ රහස් පරීක්‍ෂකයින් දෙදෙනෙක් වන රෙමී සහ නික් සමග එකතුවන පැට්‍රික් මේ පසුපස හඹා යයි. මෙය යම්කිසි පළිගැනීමක්ද? …

Read More »

Pearl Harbor (2001) | නොමැකී ගිය අතීතය. [සිංහල උපසිරසි සමඟ]

අයෙමත් ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් යාළුවන් හම්බවෙන්න ආව. මේක විකිය සහෝ භාර දීල නම් ටික දවසක් වෙනවා. ඒත් වැඩත් එක්ක උපසිරසිය ගේන්න ටිකක් පරක්කු උණා. මේ කතාව ගොඩක් කට්ටිය බලලත් ඇති. දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ගැන කියැවෙන මෙම කථාවේ තුන්කොන් ප්‍රේමයකුත් ඇතුළත් වෙනව. මීට පෙර මේ සලරුව ගැන හොඳ හැඳින්වීමක් …

Read More »

Argo (2012) Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

1979 නොවැම්බර් 4 දින ඉරානයේ තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයින්ට එතරම් යහපත් දවසක් වුනේ නෑ. ඉරාන ජනතාව විසින් රටින් නෙරපා දැමූ “රේෂා ෂා පාලවී”ට ඇමරිකාවේ රැකවරණය සැලසීම නිසා ඉරාන ජනතාවට ඇමරිකාව සමඟ පැවතියේ ඉතා දරුණු ද්වේශ සහගත ආකල්පයකි. මේ කාලයේ ටෙහෙරානය උද්ඝෝෂණ වලින් පිරී ඉතිරී ගිය කාලයක්. මෙලෙස දිනක් ඉරානයේ …

Read More »
error: Alert: Content is protected !!