Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Ben Foster

Galveston (2018) With Sinhala Subtitles | පලායාම…. [සිංහල උපසිරැසි සමඟ]

2016 ජනවාරි පළවෙනිදා මගේ 9 වෙනි උපසිරුසිය දැම්මට පස්සේ ඔන්න අද තමා මගේ 10 වෙනි උපසිරු නිර්මාණය අරන් ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටියට උපසිරුසි නිර්මාණය කරන්න අවසර ලබා දුන්නේ ශාන් විමුක්ති අයියා, මුලින්ම එයට ස්තුතී වන්ත වෙනවා. නිවාඩු දවසක් ලැබුන නිසා මට මේක භාර අරන් පැය 24ක් යන්න කලින් …

Read More »

Leave No Trace (2018) Sinhala Subtitles | ජීවන ගවේෂණය හා ගැටුනු තාත්තා සහ දියණිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ තමයි මං ඔයාලට උපසිරැසියක් අරන් ආවේ. The House සබ් එකෙන් පස්සෙ සබ් එකක් කරේම නෑ.වෙලාවක් තිබ්බෙ නෑ. මොකද උසස් පෙළ විභාගෙ තිබ්බනෙ.😊ඒ කියලා ඉතින් ෆිල්ම් බලන එකනම් නැවැත්තුවෙ නෑ.😁 ඇත්තම කිව්වොත් මං කලින් සබ් දෙකක්ම බාර ගත්තා. ඒත් ඒ දෙකම කරන්න බැරි උනා.කොහොමහරි ඔන්න 8 වෙනි …

Read More »

Hostiles (2017) Sinhala Subtitles | නොහඳුනා මිනිස්කම…. [සිංහල උපසිරැසි සමඟ]

අපි මිනිසුන් හැටියට ජිවිත කාලයක් පුරා සතුරන් යැයි කියා ගන්නා පිරිසක් හට වෛර කරනවා ඇති, තවත් විටෙක මිතුරන් යැයි කියා ගන්නා පිරිසක් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය කැප කරනවා ඇති, ඒ අපි ඔවුනට අප හිත තුල වෙන්කර ඇති ඉඩ නිසාවෙන්. නමුත් මේ මිනිසුන් වෙනස් විය හැකි ද? නැතිනම් ඔවුන් සදා කාලික …

Read More »

Hostage (2005) with sinhala subtitles | ප්‍රාණ ඇපකරුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේකට සිංහල කරන්න මට ටිකක් කල් ගියා, මේකේ තිබ්බ ලයින් ගාන ටිකක් වැඩියි, ඒකයි. ඒත් මේ ෆිල්ම් එක බළලා නියමයි කියලා හිතුන නිසා උපසිරැසි කරන්න ගත්තා. මේ ෆිල්ම් එකේ ඉන්නේ බෲස් විල්ස් කියන සුපිරි ඇමරිකන් හොලිවුඩ් තරුව. මෙයාගේ කතා බළලා තියන අය මෙයා ගැන හොඳට දන්නවා …

Read More »

Inferno (2016) With sinhala subtitles | නිරය තුළින් ගැලවීම කරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ සිනමාපටයක් අරන් ආවා. මේක බාර අරගෙන වගේම සබ් එක කරන්න අරගෙනත් ගොඩක් කල්. ඒත් නොහිතපු විදිහට කාර්යබහුල වීම නිසා උපසිරැසිය කරන වැඩේ සති දෙක තුනක් කල් ගියා. ඒත් කොහොමින්හරි වැඩේ කරලා ගෙනාවා ඔන්න. හොදයි එහෙමනම් අපි සිනමාපටයේ විස්තර බලමු එහෙමනම්. සිනමාපටයේ නම තමා …

Read More »

Hell or High Water (2016) with Sinhala Subtitles | බැංකු හොරකම් කල සහෝදරයන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම , ඔන්න අද මම ගෙනාවා අලුතෙන්ම BRRip නිකුත් උණු චිත්‍රපටියකයට සිංහල උපසිරසි. IMDB දර්ශකයේ 7.9 වැනි ඉහලම අගයක් ලැබුණු චිත්‍රපටියකයක් තමා “Hell or High Water (2016)”. චිත්‍රපටිය අයත් වෙන්නේ Crime, Drama යන කොටසට , චිත්‍රපටියකයේ ආදායම ගැන කතා කරොත් ඩොලර් මිලියන 12ක් වියදම් කර  , ඩොලර් මිලියන …

Read More »

The Program (2015) with Sinhala Subtitles | රහසිගත වැඩසටහන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි පස්වැනි උපසිරසත් අරන් ආවා. ඒ ගැන නම් සතුටුයි. වෙනද වගේම මේ ෆිලුමත් මට බාර දුන්නෙ සමීර අයිය. මේක තමයි මගේ පලවෙනි වතාව IMDb අගය 6ට වැඩි චිත්‍රපටියකට උපසිරසි හදන. ඒ නිසා සමීර අයියට ස්තුති නොකරම බැහැ. ඒ වගේම හැම දෙනාගෙම ඉල්ලීම පරිදි අද අඩු MB …

Read More »

30 Days of Night (2007) | ලේ පිපාසිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කට්ටිය කොහොමද. ඔන්න ආයෙමත් මං පට්ට කථාවකට උපසිරැසි අරගෙන ආවා. මේකත් ටිකක් පරණ කතාවත්. පරණ උනාට මැක්සා කථාවක්. බලපු නැති අය ඉන්නවා නම් ඔන්න සිංහල උපසිරැසි එක්කම බලන්නකෝ. හරි මෙහෙමයි කථාව. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Slade කියන ප්‍රවීණ අධ්‍යක්ෂක වරයා. The Twilight Saga : Eclipse, Hannibal (TV …

Read More »

3:10 to Yuma (2007) | සල්ලි ද, ජීවිතේ ද නැත්නම් ආත්ම ගෞරවය ද? [සිංහල උපසිරසි සමඟ]

කව්බෝයි වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ වතාවෙ මම ඔයාලට අරන් ආවෙ. Russel Crowe සහ Christian Bale ගෙ අතිදක්ෂ රංග ප්‍රතිභාව මේ චිත්‍රපටියෙත් ඔය‍ාලට නොඅඩුවම දැකගන්න පුළුවන්. තවත් කියනවනම් IMDB වල 7.8ක ratings ලබාගෙන තියෙන ලස්සන කතාවක් මේක. ඩෑන් එවන්ස් කියන්නෙ ණය බරින් මිරිකිලා ඉන්න ගොවියෙක්. එයා කාලයක් යුද හමුදාවෙ සේවය …

Read More »

Pandorum (2009) | නොසිතූ උවදුර.. [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු පරිදි එහෙනම් ඔන්න දිගු කාලයක් අරගෙන තවත් උපසිරසියක් අරගෙන ආව. මේ සලරුව බයිස්කෝප් එකේ කලින් පලවුනා ඒත් සිංහල උපසිරැසි දීල තිබුනෙ නෑ. විකිය සහෝ මට මේකෙ උපසිරැසිය කරන්න කියල දුන්න. විකියත් වැඩේ දන්නව මගෙ සබ් පරක්කුයි කියල, ඒක නිසා හිමින් සැරේ කරල දෙන්න කිවුව. කතාව ගැන නම් මම මොකුත් …

Read More »
error: Alert: Content is protected !!