Thursday , June 24 2021
Breaking News

Tag Archives: Ben McKenzie

Gotham [S04 : E14] Sinhala Subtitles | යළි එක්වීම…!!! [කතාංගයේ සිංහල උපසිරැසි]

හොඳයි එහෙනම් 14 වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කට්ටිය මග බලාගෙන ඉන්නත් ඇති. කතාව බොහොම රසවත් විදියට ගලාගෙන යනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒවගේම තමයි මට නම් පුද්ගලිකවම එදා ඉඳලාම ටිකක්වත් එපා වෙන්නේ නැතුව එකදිගට බලපු කතාවක් විදියට ගෝතම් හඳුන්වන්න පුලුවන්. අපි එහෙන පෙර කොටස ගැන ටිකක් මතක් කරගමු. …

Read More »

Gotham [S04 : E13] Sinhala Subtitles | ලස්සන අඳුරක් [කතාංගයේ සිංහල උපසිරැසි]

අද කොටස අරගෙන එන්න නම් සෑහෙන පරක්කු උනා. වැඩරාජකාරි එමටයි. වැඩි කතා නැතුව අපි පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. කලින් සතියේ කොටස පටන් ගත්තේ ගෝතම් කතාවට එකතුවෙන අලුත් චරිතයක් සමඟින්. අලුත් කිව්වාට හිටපු චරිතයක් තමයි හැබැයි අලුත් රංඟන දායකත්වයක්. ඒ තමයි පේට්න් ලිස්ට්. ඉතින් අයිවිට මුලින්ම තිබුනා අනික් …

Read More »

Gotham [S04 : E12] Sinhala Subtitles | බිඳුනු කැඩපතක කොටස් [කතාංගයේ සිංහල උපසිරැසි]

ඉතින් මිත්‍රවරුනි දිග නිවාඩුවකින් පස්සේ ආපහු ගෝතම් කතා මාලාව එක්ක එකතුවෙන්න තමයි මේ සූදානම. මේ අරගෙන ආවේ 12 වෙනි කොටස. 11 වෙනි කොටසේ මොකද උනේ කියලා දැන් මතකවත් නැතුව ඇති කට්ටියට. අපි පොඩ්ඩක් ඒ ගැන බලමු එහෙනම්. ඇත්තටම කලින් කොටසේ සෑහෙන සිදුවීම් ගනනාවක්ම සිද්ධවුනා. මෙච්චර කාලයක් ගෝතම් නගරයට වදයක් වෙලා …

Read More »

Gotham [S04 : E11] Sinhala Subtitles | නව රැජිනක් [කතාංගයේ සිංහල උපසිරැසි]

කොහොමද කස්ටියට ඉතින් ? සයිට් එකේ පොඩි ප්‍රශ්නයක් උද්ගත උනා කියලා ඉතින් හැමෝම දන්න කාරණාවක්නේ. ඒත් කියන්න සතුටුයි අපිට ආදරේ අපි එක්ක ඉන්න අය ගොඩාක් ඉන්නවා කියලා ඒ කාලය අතරතුර මම දැනගත්තා. ගොඩාක් අය ෆේස්බුක් එකෙන් මැසේජ් දාලා මේ ගැන අහලා තිබුනා. ඉතින් එලොවටත් මෙලොවටත් නැති සුළුතරයක් නිසා උපසිරැසි දෙන …

Read More »

Gotham [S04 : E10] Sinhala Subtitles | ආරවුල් ඇරඹෙයි [කතාංගයේ සිංහල උපසිරැසි]

එහෙනම් සති දෙකකින් පස්සේ මේ අරගෙන ආවේ ගෝතම් කතාවේ දවවෙනි කොටස. පමාවට නම් හේතු තියනවා. ඒත් ඒවා කියන්න යන්නේ නෑ මොකද සමහරු කියලා තිබුනා අපි ලඟ ඕන දේකට නිදහසට කරුණු තියනවා කියලා. මට මේක දෙන්න පමා වෙන නිසා කලින් අපියේ කමෙන්ට් එකක් දාලාම ඒකයි කිව්වේ පමා වෙනවා කියලා. පෙන්ගුයින්ව රවට්ටගෙන …

Read More »

Gotham [S04 : E09] Sinhala Subtitles | පිග්’ගේ දෙවෙනි පියවර [කතාංගයේ සිංහල උපසිරැසි]

ගෝතම් කතා මාලාවේ නමවෙනි කොටස අරගෙන එන්න තමයි මේ සූදානම. ඉතින් අපි පහුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරගමු. එඩ් නැරෝස් වල ග්‍රන්ඩි සහ ලී එක්ක එකට එකතුවෙලා වැඩ කරගෙන යනවා. ඉතින් එඩ් මේ සමාජ ශාලාවේ තියන සටන් වලල්ලේ ඉඳන් මිනිස්සුන්ව සතුටු කරන්න පෙන්ගුයින් විදියට ඇඳගෙන එයා විදියට රඟපානවා. මේ …

Read More »

Gotham [S04 : E08] Episode Sinhala Subtitles | මිතුරුකමත් ඕනෑවට වඩා ඕන නෑ [කතාංගයේ සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් ගෝතම් කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි සූදානම. කතාව එන්න එන්නම බොහොම රසවත් වෙනවා කියලා ඔයාලටත් තේරෙනවා ඇති. අපි එහෙනම් පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. ඉතින් ගිය සතියේ බොහොම කණගාටුදායක සිදුවීමකට මුහුණදෙන්න සිදුවුනා ගෝතම් පොලිස් නිලධාරින්ට. නැරෝස් වල්ල පිග් අටවපු උගුලකට මේ සේරම කොටු උනා.කැප්ටන් බුලොක් …

Read More »

Gotham [S04 : E07] with Sinhala Subtitles | සතුරා මිතුරු වෙසින්ද සිටිය හැක [සිංහල උපසිරැසි සමඟ]

අපි කෙලින්ම ගිය සතියේ කොටස ගැන මතක් කරගෙන ඉඳිමු. ප්‍රොෆෙසර් පිග් එයාගේ වැඩ ආරම්භ කලා. ගෝතම් පොලිසියේ ඉන්න දූෂිත පොලිස්කාරයෝ එක්කෙනා ගානේ එයා මරලා දානවා. ඇත්තටම දූෂිත පොලිස් නිලධාරින් ගොඩට එයා සලකන විදියට වැටෙන්නේ, පෙන්ගුයින්ගේ පඩි පැකට් එක ලැබෙන නිලධාරින්. ඉතින් ගෝඩ්න් සෑහෙන මහන්සියක් අරගන්නවා මේ පිග්ව හොයාගන්න. එයා පෙන්ගුයින් …

Read More »

Gotham [S04 : E06] with Sinhala Subtitles | ප්‍රොෆෙසර් පිග් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආවා. ඔයාලා දන්නවානේ ඉතින් අලුත් කොටස එලියට ආපු දවසේම ඔයාලාට මේක කොටලා දෙන්න තමයි මගේ උපරිම උත්සාහය අරගන්නේ. වෙලාව රෑ 10.30යි. දැන් තමයි සබ් එක කරලා ඉවරකරගන්න පුලුවන් උනේ. අපි එහෙනම් කලින් සතිය ගැන ටිකක් මතක් කරගෙනම අද කතාව ගැන ටිකක් බලමු. ඉතින් …

Read More »

Gotham [S04 : E05] with Sinhala Subtitles | සොලමන් ග්‍රන්ඩි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න සතියකට පස්සේ පස්වෙනි කොටසත් අරගෙන ඔයාලාව බලන්න ආවා. කතාව එන්න එන්නම හොඳ වෙනවා කියලා ඔයාලාටත් පේනවා ඇති. ඉතින් කලින් සතියේ, පෙන්ගුයින් දැනගන්නවා අයිස් කුට්ටියෙන් එලියට ආපු එඩ් නිග්මා කලින් හිටපු එඩ් නිග්මා නෙමෙයි කියලා. එයාගේ බුද්ධිය අඩුවෙලා ගිහින්. තේරවිල්ලක් හදාගන්න බෑ, තෝරගන්න බෑ. පෙන්ගුයින් තීරණය කලා එඩ්ට දෙන …

Read More »

Gotham [S04 : E04] with Sinhala Subtitles | යක්ෂයාගේ හිස [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් දැන් තමයි මේ කොටස ඔයාලාට අරගෙන එන්න සිද්ධවුනේ. මොකද කිව්වොත් වෙනදාට ඉංග්‍රීසි උපසිරැසිය උදේ 8 විතර වෙනකොට ආවත් මේපාර කොටසට උපසිරැසිය නිකුත් උනේ හවස තුනත් පහු වෙලා. ඉතින් අනික් වැඩ එක්ක මේක කරගන්න වෙලා මදි උන නිසා අද රෑ වෙනකොට තමයි කරලා ඉවර කරගන්න පුලුවන් උනේ. කලින් කොටස …

Read More »

Gotham [S04 : E03] with Sinhala Subtitles | මිලියන දෙකේ පිහිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියට. අද ඔන්න ටිකක් කලියෙන් තුන්වෙනි කොටස අරගෙන එන්න පුලුවන් උනා. කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ජිම්ට යන්තම් ස්කෙයාක්‍රෝව පරද්දගන්න පුලුවන් උනා. ජිම් එයාගේ හිතේ ශක්තියේ බිය යුෂ පරාද කලා. ඒවගේම ස්කෙයාක්‍රෝව අල්ලගත්තා. එතනින් ගියාම ටැබිතාට මරණයෙන් නැවත ගොඩට ආපු බාබරා එයා එක්ක ආයුධ වෙලඳාම් කරන්න ආරාධනා …

Read More »

Gotham [S04 : E02] with Sinhala Subtitles | ස්කෙයාක්‍රෝ [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි කතා සමය අවසන් වෙලා මාස තුනකට පස්සේ හතරවෙනි කතා සමය ගිය සතියේ ආරම්භ උනා. කලින් සිද්ධවුනු දේවල් එක්ක ගත්තාම මේ කාලය අතරතුර අපරාධ අඩුවෙලා ගිහින්. හේතුව ඔයාලා දන්නවා. ඒ කවුරුවත් නෙමෙයි පෙන්ගුයින් නිසා. පෙන්ගුයින් නගරය පුරා අපරාධකරුවන්ට බලපත්‍රයක් නිකුත් කරනවා. අපරාධයක් කරනවා නම් පෙන්ගුයින් දෙන බලපත්‍රයක් තියෙන්න ඕන. (මෙතන …

Read More »

Gotham [S04 : E01] with Sinhala Subtitles | බිය ගෙනෙන විෂ [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම මගබලාගෙන හිටපු ගෝතම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන එන්න තමයි මේ සූදානම. ටික දිග ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් වැඩේ කරගන්න බැරි උනා. ඉතින් තුන්වෙනි කතා සමය ජුනි මාසයේ 5 වෙනිදායින් අවසන් උනා. ගොඩාක් දේවල් සිද්ධවුනා කියලා හැමෝම දන්නවා. ඒත් දැන් මතකයිද දන්නේ නැහැනේ. මේ හදන්නේ එහෙනම් කලින් කතා සමයේ අවසානය …

Read More »

Gotham [S03 : E21- E22] with Sinhala Subtitles | හැමවෙලේම බලාපොරොත්තුවක් කියලා දෙයක් තියනවා… . [සිංහල උපසිරැසි සමඟ]

මා පුතීලා දුවලා ටිකක් පමා උනා, අවසන් කොටසට කොටස් දෙකක්ම එකට ආපු නිසා ලයින් ගාන වෙනදාට වඩා වැඩියි. මුලින්ම කලින් කොටස් තුන කරලා දුන්න ලියෝට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අයිසොම්බිය මේ දවස් ටිකේ ඇදගෙන යන භාශිත්ටත් ගොඩාක් පිං. වැඩි කතා නැතුව එහෙනම් ගෝතම් වල අවසන් කොටස දිහාවට හැරෙමු. කාගෙත් අවධානය …

Read More »

Gotham [S03 : E20] with Sinhala Subtitles | වෛරයේ ගිනිදැල් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 20වන කොටසයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු… පසුගිය සතියෙන්… පසුගිය සතියේ කොටස වධකයා(බාන්ස්) වටා තමා මුලික වශයෙන් ගෙතුනේ.කැතරින්ගේ මඟ පෙන්වීමෙන් බාන්ස් ජිම්ව ඝාතනය කරන්න පැමිණියා.නමුත් අවසානයේ වධකයාගේ අතින් මරණයට පත් වුයේ කැත්රින්ම තමා.ඒ වගේම සෙලිනාගේ දැනුම් දීමෙන් අල්ෆ්රෙඩ් බෲස්ව හොයන්න පටන් ගන්නවා.ඒ වගේම …

Read More »

Gotham [S03 : E19] with Sinhala Subtitles | වධකයා [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 19වන කතාංගයයි.පසුගිය සතිය දිහා බලද්දී අධිකරණයේ සැලැස්ම එහෙම නැත්තම් ආයුධය කුමක්ද කියලා ජිම් දැනගන්නවා. ඒ වගේම සෙලීනා කෙල්ලත් අයිවී එයාගේ ක්‍රමයෙන් සුව කරනවා.මේ අතර වාරයේ ලී GCPD එකෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම එඩ් හොයන්න ගිහින් ඔස්වල්ඩ් හිරේ විලංගුවේ වැටිලා තමා නතර …

Read More »

Gotham [S03 : E18] with Sinhala Subtitles | මිනිස් අවිය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ 03වන සමයේ 18වන කොටසයි.වෙනදා නම් මේ කතා මාලාව කරන්නේ නුවන්ත දුලාන් බබා.ඒත් ඒ බබාට මේ සැරේ සිස්සත්වේ නිසා මම පැනලා වැඩේ භාර ගත්තා මේ මං ආසම කතාවලින් එකක් නිසා.එහෙනම් කතාව පැත්තට හැරෙමු. පසුගිය සතියෙන්… බකමුනු අධිකරණය හදන්නේ ගෝතම් නගරය සුද්ධ කරන්න.ඉතින් මේකට ඔවුන් එක්තරා …

Read More »

Gotham [S03 : E17] with Sinhala Subtitles | පරණ නොවිසඳුනු තේරවිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

නිවාඩු දවස් දෙකක් අහුවුනු නිසා ගෙදර හිටියේ නෑ. ඉතින් මේක කරන්න වෙලාවක් වෙන් කරගන්න බැරිවුනා. පමාවට සමාවෙන්න ඕන. මම කතාව ටිකක් මතක් කරලා දෙන්නම්.. කලින් සතියේ ඔයාලා දැක්කා ජේම්ස්ගේ මාමා ෆ්රැන්ක් එයාගේ ඉස්සරහම වෙඩි තියාගෙන මැරුණා. ඒ ජේම්ස්ට අධිකරණය ඇතුලට යන්න අවස්ථාවක් අරගෙන දෙන්න. එතකොට බෘස්ගේ ක්ලෝනය බෘස්ගේ ගෙදරට ඇවිත් …

Read More »

Gotham [S03 : E16] with Sinhala Subtitles | හරි මාර්ගය, හරි කෙනාව තෝරගන්න [සිංහල උපසිරැසි සමඟ]

හරි. මෙන්න 16 වෙනි කොටසත් අරගෙන ආවා. පහුගිය කොටසේ ඔයාලාට මතක ඇති, මුළු කතාව පුරාවටම ඉතින් තේරවිලි කතා. ඒ කාගේවත් නෙමෙයි එඩ්වඩ් නිග්මාගේ. පෙන්ගුයින්ට වෙඩි තියලා මරලා දාලා පිස්සු වැඩ වලට මුල පුරපු නිග්මා නිසා තව ටිකෙන් බුලොක්ටත් පරලොව යන්න වෙනවා. ඒවගේම තමයි වවුල් අධිකරණය වැඩේට බහින්න හදන්නේ කියලා දැක්කා. …

Read More »
error: Alert: Content is protected !!