Sunday , September 20 2020
Breaking News

Tag Archives: Ben Stiller

Tropic Thunder (2008) with Sinhala Subtitles | ෆිලුමක් කරමු.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාගෙන බලපු මටත් හිතුනා සබ් එකක් කරන්න. පලවෙනි සබ් එක හින්දා මගේ ගොඩක් අඩුපාඩු තිබුනා ඉතින් එවා ගැන කියලා දිලා මට සබ් එක හරියට හදන්ඩ උදව් කරපු හසන්ත වික්‍රමරත්න අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.මේකෙ ගුණ අගුණ කියලා දිලා මගේ වැරදි හදාගන්ඩ ඒ ගැන කියලා දෙන්ඩ කියලා ඔයාලගෙන් …

Read More »

There’s Something About Mary (1998) with Sinhala Subtitles | “මේරි සහ ආදරවන්තයෝ” [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. මේක මගේ 17 වෙනි සබ් එක. මේ චිත්‍රපටිය මං මෙතෙක් බලපු සුපිරිම කොමඩි කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිට අවසානය දක්වාම ගොඩක් විනෝදෙන් නරඹන්න පුළුවන් එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටියක්. ඒ වගේම අපේ සබ් කරන සහෝලට මෙච්චර කාලෙකට අමතක වෙලා ගිය ෆිල්ම් එකක් විදියට …

Read More »

Zoolander 2 (2016) with Sinhala Subtitles |විලාසිතා රජු ඩෙරෙක් සුලැන්ඩර් නැවතත්!!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම එහෙනම් තව සබ් එකක් ඔයාලට දෙන්නයි යන්නේ .මේ තමයි  Zoolander 2 .මම මේ ෆිල්ම් එකේ පළවෙනි ඒකටත් සබ් ඒක දීලා ඇති පළවෙනි ඒක බලලා නැති අය බලන්නත් එක්ක මෙතන ක්ලික් කරන්න.මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම tv series එකකට සබ් එක කරලා …

Read More »

Zoolander (2001) with Sinhala Subtitles | මැලේසියාවේ අන්තිම තුරුම්පුව සුලැන්ඩර්. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් මම අද ගෙනාවා ඔයාලට නියම ෆිල්ම් එකක්. මේක 2001 වසරේ රිලීස් වෙච්ච නියම කොමඩි ෆිල්ම් එකක්. ඒවගේම කියන්න ඕනේ මේ මගේ දෙවෙනි උපසිරැසිය. මම මේ ෆිල්ම් එක ගැන දැන ගත්තෙත් මේකේ 2 එක රිලීස් වුනාට පස්සෙයි. එතකන් මේකේ නාමයක්වත් අහලා තිබුනේ නෑ. කොහොමහරි මම දැන් …

Read More »

Night at the Museum Secret of the Tomb (2014) |සොහොන් ගැබේ රහස…(50) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය.ඇත්තම කියනවා නම් මම උපසිරසි 50ක්ම කරා කියලා මටම පුදුමයි.ඒත් හැබැයි උපසිරසි දාන අපේ බයිස්කෝප් සමාජිකයො නම් දන්නවා මේ වැඩේට යොමු වුනාම උපසිරසි දාන වැඩේ අතාරින්න නම් හිතෙන්නෙ නෑ කියලා. 2013 දෙසැම්බර් මාසෙ Puss in Boots …

Read More »

Night at the Museum (2006) | කෞතුකාගාරයකට පණ ආවොත් ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මෙන්න මම ඔයාපට ගෙනාවා තවත් ලස්සන චිත්‍රපටයක්. මේක ටිකක් පරණ වුනත් එහි රසවත් බවේ නම් අඩුවක් නෑ. අපේ පුංචි යාලුවො නම් මේ චිත්‍රපටියට ගොඩක් කැමති වෙයි. night-at-the-museum-2006 (කෞතුකාගාරයග රැයක්) තමයි මේ චිත්‍රපටය. ඒකෙන් කියවෙන්නේ අරුම පුදුම කෞතුකාගාරයක් ගැන. ඒ පුදුම කෞතුකාගාරයේ තියෙන හැම දේටම ඉර බැහැල ගියායින් පස්සේ …

Read More »

The Secret Life of Walter Mitty (2013) | වෝල්ටර් මිටීගේ සැඟවුණු ජීවිතය…. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සයිට් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. මගේ නම පැතුම් චතුරංග. ඔන්න මමත් අද ඉඳලා බයිස්කෝප් ටීම් එකට එකතු වෙනවා.  අම්මෝ කොහොමහරි බයිස්කෝප් එකට සබ් එකක් හදලා දාන්න හම්බුනානේ. එකටනම් මාර හැපී මට. මාස ගානක් බලන් හිටියා ෆිල්ම් එකකට සබ් එකක් හදන්න. ඒත් පොඩි පොඩි වැඩ නිසා ඒක කරන්න බැරි උනා. …

Read More »

Puss in Boots: The Three Diablos (2012) / Merry Madagascar (2009) Sinhala Subtitles | නත්තල්දා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 2වෙනි උපසිරසත් අරගෙන ආවා.මේ පාර නම් බයිස්කෝප් 2ක්ම අරගෙනයි ආවෙ.මේ films 2ක දැනට ලෝකෙ තිරගත කරපු සුපිරිම බයිස්කෝප් 2ක් වෙන Poos in boots හා Madagascar කියන බයිස්කෝප් ඇසුරින් නිපදවුන කෙටි චිත්‍රපට 2ක්.පට්ට comedy චිත්‍රපටි 2ක්. මුලින්ම Poos in boots-The three diablos ගැන කියල ඉන්නම්කෝ.. මේක ආවෙ …

Read More »

Tower Heist (2011) Sinhala Subtitles |සක්විති ගේ තාත්තා..[සිංහල උපසිරැසි සමඟ]

2011 දී Brett Ratner ගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වුන Action, Comedy, Crime ගණයට වැටෙන මෙම සිනමා නිර්මාණය ගැන මට කිව්වේ විකී අයියා. එදාම ටොරන් ඒක බාගෙන බැලුවහම මටත් මේක ටිකක් වෙනස් ආකාරයක එකක් කියල හිතුන නිසාම, සබ් දාලම ඔයගොල්ලෝ ඔක්කොටම බලන්න අරගෙන ආවා. ගියා අවුරුද්දේ නිකුත් වුන නිසා සමහර විටමේක බලපු …

Read More »

Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | නිවස කරා…. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ආපහු සැකිළි රූ සළරුවකට එහෙම නැතිනම් කාටූන් එකකට උපසිරැසි දාන්න සිද්ධ වුනා.. සිද්ධවුනා කියලා කිව්වෙ ඇත්තටම මම මේකට උපසිරැසි දාන්න කොහොමත්ම අදහසක් නොතිබුනත් හදිසියේම ලැබුනු ඉල්ලීමක් මත මේක කරන්න සිද්ධ වෙච්ච නිසයි. ඇත්තෙන්ම මේ මම A Christmas Carol චිත්‍රපටියෙන් පස්සෙ සෑහෙන කාලෙකට පස්සේ දැම්ම කාටුන් එක කිව්වොත් වඩා …

Read More »

Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | පළායාම..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න පොරොන්දු උනා වගේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕන මේක මම ඔයාලට දෙන්න හිටියේ දැනට සතියකට කලින්. නමුත් රාජකාරි සහ ව්‍යාපාර වැඩ නිසා මට මේක කලට වෙලාවට කරගන්න බැරි උනා. මොකද රාජකාරිය දේව කාරිය වගේනේ☺. වෙනද වගේම අදත් සබ් එකක් අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකකට. …

Read More »

Madagascar (2005) Sinhala Subtitles | කරනවා නම් මෙන්න වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මම මගේ දෙවන උපසිරැසි නිර්මානයත් අරන් ආවා. මම කරා කිවුවට, මේ නිර්මාණය අපේ දිනේෂ් අයියත් එක්ක හවුලේ කලේ. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති. නමුත් සිංහල උපසිරැසි ගන්නුවට කමක් නෑ කියලා මට හිතුනේ මේ ෆිල්ම් එකේ තුන්වන කොටසත් ඊයේ පෙරේද ආපු නිසා. මේක …

Read More »
error: Alert: Content is protected !!