Friday , December 4 2020
Breaking News

Tag Archives: Benedict Cumberbatch

The Current War (2017) Sinhala Subtitles | විදුලියේ යුද්ධය! [සිංහල උපසිරැසි] (200)

සුභ දවසක් හැමදෙනාටම. ඉතින් ලොකු කාලයක් ගතවෙලා හරි මේ මගේ 200 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම ඔයාලට නරඹන්න දෙන්නයි සූදානම. ඉතින් 2013 ජූනි 07 වෙනිදා තමයි බයිස්කෝප් සිංහලෙන් අපේ මේ සයිට් එක හරහා මගේ සිංහල සබ්ටයිටල් එක්ක පලවෙනිම දවස. ඉතින් ඔහොම කාලයෙන් කාලය ගෙවිලා ගියා. 2013 අවුරුද්දේම නොවැම්බර් 04 වෙනිදා වෙනකොට …

Read More »

Jerusalem (2013) Sinhala Subtitles | ඉතිහාසයක් වෙනස් කල ජෙරුසෙලම [සිංහල උපසිරැසි සමඟ]

මලිත් මධුෂාන් සහ දමිත් තරංග යන සොයුරන් දෙදෙනාම මේ සඳහා උපසිරසි එවා තිබුනා.. දෙදෙනාටම අසාධාරණයක් නොවෙන්න දෙදනාගේම උපසිරසි පළකරන්නට අප තීරණය කරා. දමිත් තරංග සොයුරා එවූ උපසිරැසිය Jerusalem 2013 – ජෙරුසලමේ සැඟවුනු ලස්සන අපි දන්න ජෙරුසලමට වඩා නොදන්න ජෙරුසලම ප්‍රමාණයෙන් විශාලයි. ආගම් හා ජන කොට්ඨාශ සමූහයකගේ එකතුවකින් සෑදුන ස්ථානයක් තමයි …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitles | වෘකයින්ගේ මිනිස් දරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මැයි මාසෙ Black Panther අරගෙන ආවට පස්සෙ අද තමා සබ් එකක් අරගෙන එන්නෙ. හම්මෝ ඔලුවට නිදහසක් නැතුව වැඩ වලට හිරවෙලා හිරවෙලා ඉඳලා මෙහෙම සබ් එකක් කරන්න ගත්තහම හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට නම් දැන් මං කවුද කියන එකවත් මතක නැතුව ඇති මං හිතන්නෙ. දැන් …

Read More »

Patrick Melrose [S01 : E05] Sinhala Subtitles | ඇති යන්තන් අන්තිමේදි… [සිංහල උපසිරැසි සමග]

කුඩා නමුත් දීර්ඝ ගමනක කෙලවරක් දකින්නයි අද අපි මේ හැමෝම එකතු වෙලා ඉන්නෙ…ඒ පැට්‍රික්ගෙ ජීවිතේ අපිට දකින්න ලැබෙන අන්තිම චැප්ටර් එක මේක නිසා..ඇත්තටම අපිත් ප්‍රාර්තනා කරමු ඔහුට හොද අනාගතයක් ලැබෙන්න කියලා..පුදුම කර්කෂ ජීවිත ගමනක් ගෙවාගෙන මේ තරම් දුර ආවෙ ආයි හැරෙන්න නෙවෙයි කියලා අද කොටසින්වත් පැට්‍රික්ට තේරුම් යයිද බලමු..පැට්‍රික් මතක …

Read More »

Patrick Melrose [S01 : E04] Sinhala Subtitles | මවගේ දායාදය… [සිංහල උපසිරැසි සමග]

පොරොන්දු රකින එකයි ප්‍රතිපත්ති රකින එකයි හාත්පසින්ම වෙනස් උනාට ඒ දෙකේ තියෙන්නෙ අමුතුම ගැලපීමක්..කොහොමින් කොහොම හරි පැට්‍රික් නම් අනාගත්තා.කොහොමත් ඉතින් අමද්‍යප වෙනවයි කියන්නෙ ඔිවට පුරුදු උනා වගේ ලේසි වැඩක් කෙවෙයි කියලා දැනගන්න ඔින.මම සම්පූර්නෙන්ම අවංක වෙනවනන් ඔයාලත් එක්ක මමත් ඔය මල ජරාව කටේ තියා නාහෙ ලගටවත් ගන්නෙ නෑ..මොකටද ?? ඔලු …

Read More »

Patrick Melrose [S01 : E03] Sinhala Subtitles | බලාපොරොත්තුවක්… [සිංහල උපසිරැසි සමග]

ඩේවිඩ් කැමති නෑ ඔහුට පිටින් යනවට..ඔහුට උවමනා ඒකාධිපති පාලනයක් අරන් යන්න ඔහු කොහේ හිටියත්.ඒ්කයි බ්‍රිජට්ටත් උනේ..ඇය පිටව යන්න උත්සහ දැරුවත් ඒ මගත් අහුරන්න ඇත්තෙ මෙල්රෝස්ම තමයි.වංචනික රදල මෝඩයෙක්.පියෙක් කරන දෙයක්ද ඔහු පැට්‍රික්ට කරේ..පුදුමයක් නෑ ඔහු බේබද්දෙක් වගේ උනාට..එහෙම මතකයන් තියාගෙන ජීවත්වෙන එක ලේසි පහසු නෑ..අවංකෙන්ම පැට්‍රික් ගැන දුක හිතෙන අවස්තාවක්..නමුත් …

Read More »

Patrick Melrose [S01 : E02] Sinhala Subtitles | ගනන් ගන්න එපා…. [සිංහල උපසිරැසි සමග]

පැට්‍රික් මුහුන දීපු කාරනාම ඇති කෙනෙක් පිස්සු වැටෙන්න..මත්ද්‍රව්‍ය නිසා ඔහු කෙලින් සිටියත් ඔහුටම එහි ඇති අතුරු ආබාධ පෙනී ගියපු බව කලින් කතාංගයෙන් පෙනෙන්න තිබුනා..පියාගෙ මරණය ඔහුට දුක් මුසු සතුටක් ගෙන දුන් නමුත් කාලකන්නි හැගීමක් ඔහු තුලින් පෙනෙන්න තිබුනා…පෙම්වතියන්ගෙ අරගල මැද්දෙ ඔහු ජීවිතේ සෙවුවා..හැබැයි ඒ කාමයෙන්..කුඩා පැට්‍රික් සිය පියාගේ අසහනකාරී දෙඅත් …

Read More »

Patrick Melrose [S01 : E01] Sinhala Subtitles | අසුබ පුවතක් …. [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාලුවනේ මාව මතකද ? පෝට් මූරේ හොල්මන් වලින් දිවි බේරන් ආයෙ ඇවිත් මම මේ පාර යාලුවෙකුට හොද මිනිහෙක් වෙන්න උදවු කරනවා..අපි බලමු අපේ මේ යාලුවට කියන්න තියෙන්නෙ මොනවද කියලා අද ඉදන්.. ” බලලෝභී රදලයන්ගේ මහන්තත්ත දෙකකුල් වලට මම පෑගුනා..දෙඅත් අතර හිර උනා.වචන අතරේ මිරිකුනා.මගේම තාත්තා , මාව ජාතක කරපු …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Doctor Strange (2016) With Sinhala Subtitles | පියවි ලොවෙන් එහා ලොවක්. (350) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් වේවා. උපසිරැසිය නිමා කරලා නම් ගොඩක් කල් වෙනවා. කලින් ශීල්ඩ් එපියකිනුත් මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒත් පෞද්ගලික හේතූන් මත මේ දවස් වල ගොඩක් උපසිරැසි ප්‍රමාද වීමක් තියෙනවා. ඉතිං ඒ ගොඩට අවාසනාවෙන් වුනත් Doc Strange වත් අහුවුනා. මේ ලිපිය ලියන මොහොතේ නම් අසනීපයෙන් ඉන්න නිසා ශීල්ඩ් එක …

Read More »

Sherlock [S04 : E03] with Sinhala Subtitles | අවසන් ගැටළුව (සහෝදරිය) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට… ඔන්න මම අවසාන කොටස අරගෙන ආවා….හම්මේ.. මට පලු යන්න බනින්න ඇති නේද? ඇත්තටම පුද්ගලික වැඩක් වැටිලා සතියක්ම මාව ඒකට හිර උණු නිසා තමයි මේ පාර දෙන්න පරක්කු උනේ. වෙන කෙනෙක්ට දෙන්න හදලත් මමම පරක්කුවෙලා දෙන්නම් හරි කියලා තීරණය කළා.. ඉතින් කතාව අරගෙන සිංහල උපසිරැසිය දෙනකන් බලාගෙන හිටපු හැමෝටම …

Read More »

Sherlock [S04 : E02] with Sinhala Subtitles | බොරු කියන පරීක්ෂකවරයා ( භයානක මිනිසා) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම හිතුවේ නැති විදියට වැඩ වගයක් වැටුන නිසා තමයි මෙහෙම පරක්කු උනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? කලින් කතාව අවසන් උනේ ශෝකජනක සිදුවීමක් එක්ක. ඒ මේරි වොට්සන් ට මේ ලෝකය දාල යන්න උණු නිසා. ඒ නිසා …

Read More »

Sherlock [S04 : E01] with Sinhala Subtitles | තැචර් ප්‍රතිමා 6 ( වළදැමූ අතීතය ) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, කස්ටියට ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා…! ඒ වගේම හැමෝටම හොද හොද චිත්‍රපටි , රුපවාහිනී කතා මාලා බලන්න ලැබෙන සුපිරිම නව වසරක් වේවා..!  කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අවුරුද්ද ආරම්භයේම සුපිරිම රුපවාහිනී කතා මාලාවක් අරගෙන ආවේ මම. කස්ටියට මතකයිනේ කලින් අවුරුද්දේ …

Read More »

Zoolander 2 (2016) with Sinhala Subtitles |විලාසිතා රජු ඩෙරෙක් සුලැන්ඩර් නැවතත්!!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම එහෙනම් තව සබ් එකක් ඔයාලට දෙන්නයි යන්නේ .මේ තමයි  Zoolander 2 .මම මේ ෆිල්ම් එකේ පළවෙනි ඒකටත් සබ් ඒක දීලා ඇති පළවෙනි ඒක බලලා නැති අය බලන්නත් එක්ක මෙතන ක්ලික් කරන්න.මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම tv series එකකට සබ් එක කරලා …

Read More »

Black Mass (2015) With sinhala subtitles| එෆ්.බී.අයි එක සහ අපරාධකරුවෙකු අතර ඇති වූ අපිරිසිදු ගිවිසුම…[සිංහල උපසිරසි සමඟ]

1970 කාලයේදී දකුණු බොස්ටන් නගරයේ මැර කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. එෆ්.බී.අයි නියෝජිත ජෝන් කොනෝලි අයර්ලන්ත ජාතික ජේම්ස් වයිටි බල්ගර් නමැති අපරාධකරුවාව කැමති කරවා ගන්නවා එෆ්.බී.අයි එක සමඟ සහයෝගයෙන් වැඩ කරන්න, දෙගොල්ලන්ගේම පොදු හතුරා වන ඉතාලි අපරාධ කරුවන්ව (ඉතාලි මාෆියාව) තුරන් කරල දාන්න. ඒ දවස් වල “වයිටි” එතරම් ලොකු මැරයෙක් …

Read More »

The Imitation Game (2014) | අනුකරණ සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. හැමදාම කලේ බයිස්කෝප් අඩවියට ඇවිත් මේකේ තියෙන සබ් බාගෙන කොමෙන්ටුවක් දලා යන එක විතරයි නේ.මේ ලඟදි මට හිතුනා මටත් සබ් එකක් කරන්න. සබ් එක කරන්නේ මොන චිත්‍රපටියටද කියලා හිත හිතා ඉන්න කොට තමයි මට මේ චිත්‍රපටිය හම්බුනේ. මේ අවස්ථාව මට ලබාදුන් ෂෙරින් ගිනිගේ සහෝදරියටත් බයිස්කෝප් කණ්ඩායමටත් මං ගොඩක් …

Read More »

War Horse (2011) | යුධ අශ්වයාගේ වීර චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මං අද ඔයාලට ගේන්නේ war drama වර්ගයේ සුපිරි චිත්‍රපටියක්. මේක 1982 වසරේ ලියැවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය කරලා තියෙන්නේ. War Horse චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විශ්ව සම්මානනීය සිනමාකරු Steven Spielberg විසින්. ඒ නිසා මේ චිත්‍රපටයේ තරම ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. …

Read More »
error: Alert: Content is protected !!