Friday , October 2 2020
Breaking News

Tag Archives: Benjamin Bratt

A Score to Settle (2019) Sinhala Subtitles | තම පුතු මැරු ඝාතකයින් සොයා [සිංහල උපසිරසි සමඟ] 18+

  ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක අරගෙන කාලයක් ගත වුනා රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා කොහෙමෙන් හරි වැඩේ ඉවර කරගත්තා ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. ඒක IMDB මීටරයේ දැක්වෙන්නෙ 4.5 විදිහට මගේ නම් අදහස මේ බයිස්කොප් …

Read More »

Coco (2017) Sinhala Subtitles | මළවුන්ගේ දවස [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් එකේ මම අන්තිමට සබ් එකක් කරලා දැනට අවුරුද්දකටත් කිට්ටු නිසා අලුතින් එකක් කරන්න මම හිතාගත්තේ වැඩත් එක්ක පොඩි විවේකයක් ලැබුන වෙලාවක. ඒකට මම තෝරාගත්තේ කොකෝ (2017). මම වගේ කාටුන් පිස්සෝ එනකම් මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ වෙනකොට කතන්දරේ IMDB රේටින් 8.8ක් අරගෙන, කුනු තක්කාලි මීටරේ 97%ක් …

Read More »

Miss Congeniality (2000) with Sinhala Subtitles | කෙල්ලන්ගේ වැඩ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ආයෙත් සැරයක් මම සබ් එකක් අරන් ආව. මුලින්ම කරපු Anti matter සබ් එකට ගොඩක් ප්‍රතිචාර තිබුනා. ගොඩක් ස්තුතියි ඔයාලට මාව දිරිමත් කලාට. ඉතින් මං හිතුව තව එකක් ඉක්මනට කරන්න ඕනේ කියල. ඉතින් මට තව ලස්සන ටිකක් පරණ ෆිල්ම් එකක් හොයාගන්න පුළුවන් වුනා සබ් කරපු නැති. මේකනම් sci-fi එකක් …

Read More »

Love In the Time of Cholera (2007) with Sinhala Subtitle | ප්‍රේමයම ජීවිතය වූ කල [සිංහල උපසිරැසි සමඟ]

“කොළරා කාලේ ආලේ” කියන නමින් ගාමිණි වියන්ගොඩ මහතා සිංහලට පරිවර්තනය කළ, නොඛෙල් ත්‍යාගලාභී කොලොම්බියානු ජාතික ගාබ්රියෙල් ගාර්සියා මාකේස් විසින් වර්ෂ 1985දි ස්පාඤ්ඤ භාෂාවෙන් ලියූ Love in the time of Cholera කෘතිය ගොඩක් අය කියවල ඇති. මේ ඒ කෘතියෙ සිනමා ආගමනය. තිර රචනය Ronald Harwood විසින්ද අධ්‍යක්ෂණය  Mike Newell විසින්ද සිදු කර ඇති මෙම …

Read More »

Ride Along 2 (2016) with Sinhala Subtitles | උත්සාහය අත්හරින්න එපා..! [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න එහෙනම් හැමෝටම අවුරුදු තෑග්ගක් අරගෙන ආවා. ගොඩාක් අය මග බලාගෙන හිටපු නියම කොමඩියක් තමයි ඔන්න ගෙනාවේ. ෆිල්ම් එක එලියට ඇවිල්ලා නම් ටිකක් කල් වෙනවා. හාඩ් සබ් කොපි තමයි ඇවිත් තිබුනේ. හරියට ඉංග්‍රීසි සබ් එකක්වත් ඇවිත් තිබුනේ නෑ. ඒත් ඔන්න ඊයේ පෙරේදා දවසක තමයි හොඳ කොපියක් …

Read More »

Demolition Man (1993) With Sinhala Subtitles |විනාශකාරී මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ …

Read More »

Justice League Gods And Monsters (2015) | දෙවියන් හා රාක්ෂයන් අතර ගැටුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද ගෙනාවා නියම ෆිලුමක්. විශේෂයෙන්ම DC Comics, Comic උණ ඇති අය සදහායි. මට නම් උණ වැඩි කමටයි, තියෙන පෙරේත කමටයි තියෙන වැඩ අස්සේ මේක අන්තර්ජාලයට නිකුත්වුණු සැණින් මං සමීර චතුරංග සහෝට කියලා ඉල්ලගත්තා. ඒවගේම ඊමේල් එකට රිපල්යි කරපු හසන්ත සහොටත් ගොඩක් ස්තුතියි.මං කලිනුත් කලා DC Comics වල චිත්‍රපටයක් …

Read More »

Catwoman (2004) | බිලාළ යුවතිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සිව්වන සබනම් ඉක්මනට ගෙනාවමේ දවස් වල පොඩි  නිදහසක් හම්බුනු නිසාත් තියෙන ලයින්ගාන අඩු නිසාත් වැඩේ දවස්තුන හතරකින් ඉවරකර ගත්තා .මට මේ අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන ගමන් මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්ම්කො imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා …

Read More »

The Great Raid (2005) Sinhala Subtitles | ගැලවුමේ දේවතාවන් (සත්‍ය කතාවක්) [සිංහල උපසිරැසි සමඟ]

මේ මම ලියපු පස්වෙනි උපසිරැසි දිගහැරුම. The Great Raid කියන්නේ දෙවන ලෝක යුද්ධයේ බිහිසුනු අත්දැකීම් ඇතිව කෙරුණු යුධ චිත්‍රපටියක්.. ජපානයට පරමාණු බෝම්බ දැම්මා කියලා හැමෝම දන්නවනේ. ඒත් ඒකට කලින් ජපානය වෙනත් රට වලට තර්ජනයක් වුනා. ඔවුන් ඒ අවට තිබුණු රටවල් ආක්‍රමණයට යොමු වුනා. ඇමෙරිකාවේ ප්‍රධාන යුධ වරායක් තමයි පර්ල් වරාය. …

Read More »
error: Alert: Content is protected !!