Thursday , September 29 2022
Breaking News

Tag Archives: Bette Midler

The Addams Family 2 (2021) Sinhala Subtitles | ඇඩම්ස් පවුලේ අවුල [සිංහල උපසිරසි සමඟ]

2019 අවුරුද්දේ ආපු ඇඩම්ස් පවුලේ කතාන්දරය බලපු අයට මතක ඇති කියලා හිතෙනවා. ඒක නොබැලුවා කියල මේක බලන්න අපහසුවක් නෑ. හැබැයි බලන තරමට හොඳයි. උපසිරැසිකරණයෙන් කාර්යබහුලතාවය නිසා මම ඉවත් වෙලා ටික කාලයක් වෙනවා. නමුත් මේකේ දෙවැනි කොටස ඇවිල්ල කියල දැනුම් දුන්න මොහොතේ මුල් චිත්‍රපටයට උපසිරැසි කල නිසාම මේකත් කරන එක හොඳයි …

Read More »

Hocus Pocus (1993) with Sinhala Subtitle | නපුරු මයාකරියෝ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න මම ඔයාලට මේ වතාවේ ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඔයාලත් පුංචි කාලෙ අහල ඇති නේද කොස්සක නැගල අහසෙන් යන නපුරු මායාවන් කරන මායාකාරියො ගැන. මේකත් ඒ වගේ මායාකාරියො ගැන කතාවක්. Halloween සැමරුම ගැන ඔයාලා අහල තියෙනවද නේද? යුරෝපීය ජාතිකයින් තමයි ඒක ගොඩක් සමරන්නේ. මේ කතාවත් එදා වගේ දවසක …

Read More »
error: Alert: Content is protected !!