Monday , September 28 2020
Breaking News

Tag Archives: Bhagyaraj

Aarudhra (2018) Sinhala Subtitles | රුද්‍රමූර්ති පිළිමය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න අදත් අලුත් දෙමල ෆිලුමකට සබ් දෙන්න ලෑස්ති වෙන්නෙ. මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය ඇනහිටීම නිසා මේක කරන්න දවසක් පරක්කු වුනා. මොනව කරන්නද කරන්ට් එක නැතුව දැන් මොකුත් කරන්න බැහැනෙ. කොහොමෙන් කොහොමෙන් හරි සබ් එක ඉවර කරගත්ත. ත්‍රාසජනක චිත්‍රපට බලන්න කැමති අයට සුපිරි චිත්‍රපටයක් මේක. …

Read More »

Thupparivalan (2017) with Sinhala Subtitles | නුඹ බලන්නෙකි..මා සොයන්නෙකි [සිංහල උපසිරසි සමඟ]

තරමනි චිත්‍ර‍පටය නැරඹූ ඔබට ස්තුතියි. මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළේලේදීත් තරමනි විශේෂ දර්ශනයක් තිබුණා. අධ්‍යක්ෂක රාම් පවා පැමිණ සිටියා. තවමත් ඔබ නැරඹුවේ නැත්නම් අරන් බලන්න කියලා ඉල්ලන ගමන්ම, පොරොන්දු වුණ විදියටම තවත් සුපිරි චිත්‍ර‍පටයකට උපසිරසි අරගෙන එනවා. අධ්‍යක්ෂක මිස්කින්ගේ සහ විශාල්ගේ නවතම එළිදැක්ම තුප්පරිවාලන් (රහස් පරීක්ෂකයා). මේ චිත්‍රපටයේ හොඳ කොපියක් …

Read More »

Something Something… Unnakum Ennakum (2006) with Sinhala Subtitles | ආදරයේ බලමහිමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි වාර විභාගයට පස්සේ සබ් එකක් බාරගත්තා. මේ පාර බාරගත්තේ දමිළ හාස්‍ය ගණයට අයත් චිත්‍රපටයක්. මේකට හොද රේටින්ග් එහෙමත් අරගෙන තියෙනවා. මේකට ජෙයම් රවී, ට්‍රිෂා වැනි නලුනිලියන් පිරිසක් රගපානවා. ඇත්තටම මේකට ටොරන්ට් ෆයිල් එකක් සොයාගන්න බැරි වුන නිසා මං ඩවුන්ලෝඩ් කරේ ඔන්ලයින් ෆිල්ම් එකක් IDMපාවිච්චි කරලා.එහෙනම් ඉතින් අපි …

Read More »
error: Alert: Content is protected !!