Wednesday , January 19 2022
Breaking News

Tag Archives: Bharat Bhushan

Ghunghat (1960) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ අටවෙනි සිංහල උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. මෙය 1906 දී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ බෙංගාලි කතාවක් වන “නූකඩුබි” අනුවර්තනය කිරීමකි. මෙම සිනමාපටය ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවක්ද දිනා ගන්නා ලදී. ධනවත් …

Read More »

Taqdeer (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටපස්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ගෝපාල් සහ ශර්දා යනු දියණියන් දෙදෙනෙකු සහ පුතෙක් සිටින ආදරණීය යුවළකි. සංගීතය උගන්වමින් සුළු ආදායමක් ලබන ගෝපාල් අගහිඟතා …

Read More »

Pyar Ka Mausam (1969) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ජමුණා” රංජිත් කුමාර් නමැති ධනවත් පුද්ගලයාගේ දියණියයි. ඔහු යටතේ කළමනාකරුවෙක් ලෙස සේවය කළ “ඕපල්” නමැති අය සමඟ ජමුණා ආදරයෙන් බැඳේ. පසුව ඔවුන් ජමුනාගේ …

Read More »

Baiju Bawra (1952) with Sinhala Subtitles | බයිජු බව්රා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙවරත් මම ඔයාලට 50 දශකයේ තවත් අතිශය ජනප්‍රිය වූ පැරණි හින්දි සිනමාපටයක් අරගෙනයි ආවෙ. පැරණි හින්දි සිනමා රසිකයින් නම් නම දුටු සැණින්ම හඳුනා ගන්නා චිත්‍රපටයක්. ඉතාම මියුරු ගීත රැසකින් සමන්විත සංගීතමය චිත්‍රපටයක් ලෙස බයිජු බව්රා හඳුන්වා දිය හැකියි. එසේම ඉතාමත්ම සංවේදී ආදර කතාවක්ද චිත්‍රපටය තුළ ගලා යයි. මෙය …

Read More »
error: Alert: Content is protected !!