Thursday , November 26 2020
Breaking News

Tag Archives: Bhavana

Tagaru (2018) Sinhala Subtitles | වෙඩිල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ අලුත්ම කන්නඩ ෆිලුමක් තමයි මේ පාර ගෙනාවේ. මේක 2018 පෙබරවාරි මාසේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේක Action ගණයට තමයි අයිති වෙන්නෙ. IMDB 8.3 ක ඉහළ අගයක් ගන්නත් මේක සමත්වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන නලුවා තමයි Shiva Rajkumar. ආයි කියන්න දෙයක් නෑනේ. කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක්නෙ. කතාව ගැන කිව්වොත් අපේ කතා …

Read More »

Asal (2010) With Sinhala Subtitles | සහෝදර වෛරයක අවසානය කෙබඳු වේවිද? [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම. මෙය 2010 පෙබරවාරි 05 වනදා තිරගතවීම ආරම්භ කළ, ජනප්‍රිය දකුණු ඉන්දීය නළු Ajith Kumar රඟන සුපිරි Action සලරුවක්. IMDb අගය ලෙස 4/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයේ  අධ්‍යක්ෂණය Saran විසින් හා සංගීත අධ්‍යක්ෂණයBharathwaj විසින්  සිදු කරලා තියෙනවා. ඒ වගේම Bhavana, Sameeraa Reddy, Prabhu, Sampath …

Read More »

Ivide (2015) | බැටළු රැළේ වෘකයින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ උපසිරැසියක් ඇරන් ආවා. වෙනසකටත් එක්ක මෙවර මම තෝරගත්තේ මලයාලම් චිත්‍රපටියක්. නම ඉව්-ඉඩේ. ඒකේ තේරුම තමයි මෙම ප්‍රදේශයේ නැත්තම් ස්ථානයේ කියන එක. මලයාලම් කීවට මේකේ බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි භාවිතා වෙන්නේ. මොකද මෙය ඇමෙරිකාවේ පටිගත කරන ලද චිත්‍රපටියක් නිසා. එම නිසා මට ඉංග්‍රීසි කොටස් වලට අසා ලීවීමක් …

Read More »

Deepavali (2007) | දීපාවලි… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සහෝලගේ වැඩ දැකලා ආසාවට තමයි පටන් ගත්තේ. පටන් ගත්තට පස්සේ තමයි තේරුණේ සහෝලා කොච්චර මහන්සි වෙනවද කියලා සබ් එකක් දෙන්න. මේකත් ලේසි වුනේ නෑ. ලයින් 1955 ක් තිබ්බා. ඒත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි වැඩේ ඉවර කරා. ලිපිය දාලා ෆිල්ම් එක ගැන අහපු ගමන් ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වූ හසන්ත …

Read More »
error: Alert: Content is protected !!