Monday , November 30 2020
Breaking News

Tag Archives: Bhoomika Chawla

Kolaiyuthir Kaalam (2019) Sinhala Subtitles | ඝාතන සමය ! [සිංහල උපසිරසි සමඟ]

බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කරන කාලයේදි දිගු කාලයක් ආණ්ඩුකාරවරයා වශයෙන් මහජනයා අතර ඉතාමත් හොද නමක් දිනාගත් පුද්ගලයෙක් රිබන් ලෝසන්. එයාගෙ එකම උරුමක්කාරයා තමයි චාල්ස් ලෝසන්.චාල්ස් ලෝසන් කියන්නේ කෝටි 100කට අධික දේපලකට හිමිකම් කියන්නෙක් පුණ්‍යාධාර භාරයන් 15ක්,මහළු නිවාස 3ක්, වෛද්‍ය මධ්‍යස්ථාන 2ක්,අනාත දරුවන් 100කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන් යමින් මහජන හිතසුව පිණිස කටයුතු …

Read More »

Khamoshi (2019) Sinhala Subtitles | මරණය අභියස ඇති නිහඬ රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! කාලෙකින් තමයි හින්දියකට සිංහල උපසිරැසි අරන් ආවේ. මේක Horror, Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. ප්‍රධාන නළුවයි නිළිය ගැනයි ඉතින් ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන නෑනේ. Prabhu Deva සමඟින් Tamannaah තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නේ. 2019 ජූනි 14 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chakri Toleti විසින්. මේ …

Read More »

MCA Middle Class Abbayi (2017) Sinhala Subtitles | මධ්‍යම පාන්තික කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

MCA කිව්වේ, සුදුසුකමක්ද? නෑ, හැසිරෙන විදිහ.. ඔයාගේ ෂර්ට් එකේ බොත්තමක් කැඩුනම කටුවකින් ඒක ශේප් කරගෙන තියෙනවද? සාමාන්‍ය කලිසමක් බ්ලේඩ් එකකින් කපලා අයිටම් කලිසමක් කරගෙන තියෙනවද? එහෙම කරන්නේ MCA අය විතරයි. තියෙන එකම කලිසම ඇඳ ඇඳ ටී ෂර්ට් එක විතරක් මාරු කරනවා.. කැමතිම නලුවගේ චිත්‍රපටයක් හිට් වුනෝත් අපිත් මාරුවෙනවා එයාගේ හෙයා …

Read More »

M.S. Dhoni: The Untold Story (2016) with Sinhala Subtitles | සුපිරි පිතිහරඹයක නො ඇසූ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ තියෙන දුප්පත්ම සහ දුශ්කරම ප්‍රාන්තයක් තමයි බිහාර් කියන්නෙ. දැනට දශක දෙකකට විතර කලින් ඒ කියන්නෙ90 දශකයේ මුල් භාගයේ මේ ප්‍රාන්තෙ වැඩි පහසුකමක් නෑ. ක්‍රීඩා පහසුකම් නෑ. මේ ප්‍රාන්තෙ පොඩි ගමක් තියෙනව රාංචි කියල. මේ ගමේ තියෙනවා පොඩි ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙ ක්‍රිකට් කන්ඩායමේ විකට් කීපර් ගෙ තැන හිස් වෙලා. ක්‍රිකට් …

Read More »

Tere Naam (2003) with Sinhala Subtitles | ඔබේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරැසි නිර්මාණය තමයි අද දෙන්නේ. මුලින්ම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයත් සමග චිත්‍රපටිය බලලා අදහස් පලකරපු හැම කෙනෙක්ටම මගේ ස්තුතිය පුදන්න කැමතියි. මේක තනිකරම ආදර කතාවක්.මේ චිත්‍රපටිය 2003 තමයි නිකුත් කරලා තියෙන්නේ. “අපෝ … හද්ද පරණයි නේ?”. එහෙම කියලා අතාරි‍න්න එපා. මොකද ආදරේට අලුත් පරණ කියලා …

Read More »
error: Alert: Content is protected !!