Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Bijay Anand

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E03 & E04] Sinhala Subtitles | ජීවිත පෙරලිය.! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් සනී ලියෝන්ගෙ ජිවිත කතාවට අදාළව නිර්මාණය වූ රූපවාහිනී කතා මාලාවේ අවසන් කොටස් දෙක තමයි ඔයාලට මං අරන් එන්නේ. කතා මාලා තුනක, සිංහල පරිවර්තනය මේ දක්වා ඔයාලට ලබා දුන්න ලහිරු සහ පසිඳු සහෝදරයන් දෙන්නව මං මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් විශ්වාස කරනවා මේ දක්වා සියලු කොටස් ඔයාල නරඹලා ඇති …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E01 & E02] Sinhala Subtitles | සනීගෙ කතාවෙ තෙවන අදියර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි මේ හම්බවෙන්නේ Karenjit Kaur තෙවන කතා සමයත් එක්ක. තුන්වන කතා සමයේ කොටස් 4 ක් විතරයි තියෙන්නෙ. හරියටම බැලුවොත් දෙවන කතා සමයේ ඉතුරු ටික තමා සීසන් 3 කියලා කොටස් 4 ක් වෙනම නිකුත්වෙලා තියෙන්නෙ. ඒවගේම කියන්න ඕන මේකට හරියන ඉංග්‍රීසි පිටපත් හොයාගන්න හැකියාවක් ලැබුනේ නැහැ ඒ නිසා හින්දියෙන් …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S02 : E05 & E06] Sinhala Subtitles | අවසන් පැතුමයි මේ..! [සිංහල උපසිරැසි සමඟ]

වසර දෙකකට කලින් එළියට ආපු, සනී ලියෝනිගේ ජීවිත කතාවේ දෙවන සමයේ අවසන් කතා දෙකට තමා මේ උපසිරැසිය අරන් එන්නේ. බයිස්කෝප් ඉතින් පටන් ගන්න වැඩක් කොහොමත් ඉවර කරනවනේ. ඉතින් ඒකයි පරක්කු වෙලා හරි මේක අහවරක් කරන්න හිතුවේ. ඉතින් අදින් දෙවන කතා සමය ඉවර වෙනවා. තුන්වෙනි කතා සමයටත් අපේ කවුරුහරි උපසිරැසි අරන් …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S02 : E03 & E04] Sinhala Subtitles | සනීගේ සම්බන්ධය බිඳ වැටීම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට කලින් කතා දෙකෙන් බලාගන්න පුළුවන් වුණා, සනී එයාගේ පවුලේ අයට එයාගේ පෙම්වතාව අදුන්වල දෙන් විදිය හා සනීගේ සහෝදරයට එයාගේ පෙම්වතිය හම්බවෙන විදිය. ඒවගේම තව දෙයක් වෙනවා සනීගේ අම්මාගේ මත්පැන්වලට ඇති ඇබ්බැහි වීම හේතුවෙන් එයාට සිද්ද වෙන අනතුර. මේ අනතුර නිසා එයාගේ පවුලේ අය ගොඩක් කණගාටු වෙනවා. අනතුරින් වැඩි තුවාලයක් …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S02 : E01 & E02] Sinhala Subtitles | සනීගෙ කතාවෙ දෙවන අදියර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මේ සූදානම් වෙන්නෙ අපි මීට කලින් සෑහෙන කාලෙකට කලින් උපසිරැසි ලබා දුන්න Karenjit Kaur කතා මාලාවෙ දෙවන කතා සමය සදහා උපසිරැසි ලබාදෙන්න. ඇත්තටම දැන් මේක ඇවිත් නම් ටික කාලයක් වෙනවා ඒත් මුල් සීසන් එකට වගේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වුනේ නැහැ සීසන් 2 වලට. ඒ නිසා අතැරලා තිබුනෙ වැ …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E09/10] Sinhala Subtitles | සනීගේ කතාව. [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වගේ දන්නා කියන සනි ලියෝන්ගේ කතාවේ අවසාන කොටස අරගෙන ආව මම එහෙනම් ඔන්න. සබ් එකනම් කලේ ලහිරුට කරන උදව්වක් විදියට. ඒ වගේම සබ් එක දෙන්න පරක්කු උනේ ඒ උදව්ව දෙපිටින් ගිය නිසාමයි කොහොමහරි ඔන්න දෙතුන් දෙනෙක්ගේ කර පිටින් සනි ලියෝන්ගේ කතාව බයිස්කෝප් එකට ආව… මේ වෙද්දී සනි ගැන …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E07/08] Sinhala Subtitles | ඇගේ නොඇසූ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 7වෙනි සහ 8 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. කරෙන්ජිත් අම්මයි තාත්තයි රිකියි එක්ක චිත්‍රපටියක් බලන්න යනවා. ඒ චිත්‍රපටියෙ එක දර්ශනයක රගපාන නලුවා සනීගෙ පින්තූර තියෙන සගරාවක් අරන් ඉන්නවා. ඒත් කරෙන්ජිත්ගෙ අම්මටවත් තාත්තටවත් ඒ පින්තූරෙ ඉන්නෙ කවුද කියල මීටර් වෙන්නෙ නැහැ… ඒ අතරෙ ගෙොඳම යාලුවා කසාද බඳින්නයි …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E05/06] Sinhala Subtitles | ඇගේ නොඇසූ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 5වෙනි සහ 6 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි කතා වෙනවා තමන්ගෙ දරුව ඉපදුනාම දාන්නෙ මොන නමද කියල. බබාගෙ අම්ම සුනිල් ගවස්කාර්ගෙ රසිකයෙක්, එයාට ඕනෙ බබාට සනී කියල දාන්න. ඒත් බබාගෙ තාත්තට ඕනෙ ගෝගු කියල දාන්න. ඒත් බබා හම්බ උනාම ජ්‍යොතිෂවේදියා කියන්නෙ ‘ක’ …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E03/04] Sinhala Subtitles | නිල් තිරයට [සිංහල උපසිරැසි සමඟ]

දවසින් දවස අලුත් අලුත් බයෝපික් හැදෙන බොලිවුඩ් ලෝකේ ඔන්න සනී ලියෝන්ගෙත් බයෝපික් එක ඇවිල්ලා තියෙනවා කොටස් 10ක ටීවී සීරීස් එකක් විදිහට. සාමාන්‍යයෙන් සනී ප්‍රධාන චරිතය රඟදක්වන කිසිම නිර්මාණයක් IMDb අගය 5න් පහල තමා තියෙන්නේ. නමුත් මේ නිර්මාණයට 8.9ක අගයක් හම්බවෙලා තියෙනවා ජන්ද 1500ට වැඩි සංඛ්‍යාවකින්. පලවෙනි කොටස් දෙක නම් බලන්න …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E01/02] Sinhala Subtitles | ලොවක් හඳුනන ඇඟේ ඔබ නොදත් කතාව [සිංහල උපසිරැසි සමඟ]

සනි ලියෝනි, නම ඇසු පමණින් ලොවක් හදුනන තරුවක්. හැබැයි කරන්ජිත් කෝර් වෝරා කිව්වොත් කවුරුත් අදුනනවද?? මං හිතන්නෙ නෑ, ඒ තමයි ලොවක් හදුනන සනි ලියෝනිගෙ ඇත්ත නම. සනි කියන්නෙ ලොවක් හදුනන තරුවක් කිව්වනෙ මම, ඒත් මොන තරුවක්ද, ගායන තරුවක්ද, චිත්‍රපටි තරුවක්ද, නෑ සනි ලියෝනිව ලොවක් දන්නෙ නිල් චිත්‍රපටි තරුවක් විදිහට. මේ …

Read More »
error: Alert: Content is protected !!