Friday , November 27 2020
Breaking News

Tag Archives: Biju Menon

Nalpathiyonnu (2019) Aka Nalpathiyonnu (41) (2019) Sinhala Subtitle | විප්ලවවාදියෙකුගේ වන්දනා ගමන [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ 2019 වසරේ තිරගත උන Nalapathiyonnu (41) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 නොවැම්බර් 8 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Romance/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා. 5.3/10 IMdb …

Read More »

Aadya Rathri (2019) Sinhala Subtitle | දිමනෝහරන්ගේ මංගල සේවය [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති කරන ගමන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ තවත් මලයාලම් සිනමා නිර්මාණයකටයි. මේක 2019 වසරේ තිරගත උන Adhyarathri. 2019 ඔක්තොම්බර් 04 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Drama/ …

Read More »

Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | වියරුව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! අද අරගෙන ආවේ Action-Thriller කාණ්ඩයට අයිති මලයාලම් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි 07 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sachy විසින්. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන Prithviraj Sukumaran සමගින් Biju Menon. විචාරකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර දිනාගත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.9 ක අගයක් …

Read More »

Sathyam Paranja Viswasikuvo (2019) AKA Sathyam Paranja Viswasikkuvo Sinhala Subtitle | මම ඇත්ත කිව්වොත් ඔයා විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම. විශේෂයෙන්ම මේ උපසිරැසි ගැන්වීමේ අවස්තාව මට ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සොහොයුරාට සහ බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක් වන Sathyam Paranja Viswasikkuvo (2019). පැය 02 මිනිත්තු 10 පුරාවට දිවෙන මෙම නිර්මාණය Drama/Comedy කාණ්ඩ යටතේ වර්ග උන 6.2/10 IMDb අගයක් සහ …

Read More »

Anuraga Karikkin Vellam (2016) Sinhala Subtitles | පමා වූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

Anuraga Karikkin Vellam ෆිල්ම් එක බලන්න මට ප්‍රධාන හේතුවක් වුණේ, Rajisha Vijayan. ඒ ගොඩක් දෙනෙක් ආසාවෙන් වැලඳගත්ත June චිත්‍රපටයේ ජූන්ගේ චරිතය කරන නිලිය. ඇයගේ පලමු සිනමා නිර්මාණය මෙයයි. මේ චිත්‍රපටය සඳහා ‘හොඳම නිලිය’ ලෙස ඇය කේරල ප්‍රාන්ත සම්මානය පවා දිනාගන්නා අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ‘හොඳම නිලිය’ ලෙස නාම යෝජනා …

Read More »

Rakshadhikari Baiju Oppu (2017) Sinhala Subtitles | මැදිවියේ බයිජුගේ ලාමක ක්‍රිකට් පිස්සුව. [සිංහල උපසිරැසි සමඟ]

මේ සති දෙක රාජකාරි වැඩයි පුත්ගලික වැඩයි නිසා අතිශය කාර්යබහුල වුනා. ඒ නිසා පේලි තුන්දහස් දෙසීය කරන්ඩ සතිදෙකක්ම ගියා ඒ නිසා මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලලාම පරන්ගන්නවා..ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ පස්වෙනි උපසිරසයි.විමුක්ති සහොදරයා තමා මට මේක යෝජනා කරේ. ස්තුතියි (වීමු). මේක මලයාලම් චිත්‍රපටියක් පැය දෙක හමාරක් වගේ …

Read More »

Anarkali (2015) With Sinhala Subtitles | අනර්කලී; පුරාවෘතයේ නූතන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

අනර්කලී;මහා මෝගල් අධිරාජ්‍ය-අක්බර් රජු සමයේ විසූ නාටිකාංගනාව.දෙළුම් මලක් වගේ සුන්දරව නර්තනයේ යෙදෙන්නට ඇති හැකියාව සහ ඇයගේ අතිමහත් මනස්කාන්තය නිසා ඇයව එකල අනර්කලී නමින් ප්‍රසිද්ධ වුනා.මැයගේ නර්තනයට සහ රූපශ්‍රීයට වශී වුන සලීම්,ඒ කිව්වේ අක්බර් රජුගේ පුතා-කිරුළ හිමි කුමාරයා මැය සමඟ ආදරයෙන් බැඳුනා.නමුත් පහත් කුලයේ කාන්තාවක් සමඟ තම පුතාව විවාහ කරවන්න පියරජු …

Read More »

Lakshyam (2017) Sinhala Subtitles | දෛවය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ මීළඟ උපසිරැසි ගැන්වුමත් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේ පාර අරගෙන ආවේ Action, Adventure, Thriller කාණ්ඩයන්ට වැටෙන ෆිලුමක්.ෆිලුමේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Prithviraj Sukumaran ගේ වැඩිමහල් සොහොයුරා, Indrajith Sukumaran සමඟ Biju Menon.ෆිලුම තිරගතවීම් අරඹලා තියෙන්නේ මැයි 6 වෙනිදා. මේක පටන්ගන්නේ මුස්තාෆා සහ විමල් කියන සිරකරුවන් දෙන්නා ගමන්කරන පොලිස් ජීප් …

Read More »

Madhura Naranga (2015) with Sinhala Subtitles | පැණි නාරං ගෙඩිය [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ හා හා පුරා කියල මම ඔයගොල්ලන්ට මගේ පළමු උපසිරස ගැන්වීම ලෙස ලස්සන කතාවක් තියෙන මලයාලම් චිත්‍රපටයක් තමා අරන් ආවේ.හුඟ කාලයක ඉදන් දරපු උත්සාහයක ප්‍රතිපලයක් විදිහට තමා මගේ මේ උපසිරස ගැන්වීම එළිදැක්වෙන්නේ ඉතිං try කරලා try කරලා අන්තිමට මගේ වැඩේ සාර්ථක උනා.මොකද ආශාව තිබුනට විනෝදාංශයක් විදිහට කරන්නත් වෙලාව තියෙන්න …

Read More »
error: Alert: Content is protected !!