Wednesday , September 22 2021
Breaking News

Tag Archives: Bill Camp

The Queen’s Gambit (2021) [S01 : E07] Sinhala Subtitles | අවසානය, චෙක් මේට්! [සිංහල උපසිරැසි]

ඔන්න මේ කතා මාලාවෙ අවසානයටත් ආවා. පහුගිය කොටසෙ බෙත් දෙවෙනි වතාවටත් බොර්ගොව් ට පරාද වුනානෙ. පැරිසියෙ ඉඳන් ආව විතරයි බෙත් ට අහන්න ලැබුනෙ එච්චර හොඳ ආරංචියක් නම් නෙවෙයි. ඒ වගේම මිස්ට වීට්ලිට එයාගෙ ගේ නැවත ඕනෙ වුනා. ඉතින් විට්ලිගෙන් එයාම හිටපු ගේ සල්ලි දීලා අරගෙන සම්පූර්නයෙන්ම වෙනස් කරනවා. ඒ වගේම …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E06] Sinhala Subtitles | ජයග්‍රහණය අභියස [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. Walter Tevis’s 1983 දි රචිත The Queen’s Gambit නම් නවකතාව පදනම් කරගෙන 2020 අවුරුද්දේ නෙට්ෆිලික්ස් විසින් නිපදවු The Queen’s Gambit නම් වූ කෙටි කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ‌ගොඩ වැදුනේ. මේ කතා මාලාවේ උපසිරසි …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E05] Sinhala Subtitles | හැරවුම් ලක්ෂ්‍ය [සිංහල උපසිරැසි]

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ Queen’s Gambit කතාමාලාවේ පස්වෙනි කොටසයි. මාව මේකට සම්බන්ධ කරගත්ත රවිඳුට මං විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. රුසියානු භාෂාව ඉගෙනගන්න කියල බෙත් රාත්‍රී පන්තියකට සහභාගී වෙනවා. ඊටපස්සේ පාටියකට සහභාගී වෙලා මරිජුවානා වගයක් ඇදලා යහන්ගතවෙන්නත් සිදුවෙනවා. කොහොමහරි ඒවගෙන් …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E04] Sinhala Subtitles | චෙස් රැජිණ රජු අභිමුව [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා හැමෝටම, ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් ගෙනාවා. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 340,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.6ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු, කුණු තක්කාලි අගය 96%ක් අරන් සම්මාන 51කට නිර්දේශ වෙලා ඒවගෙන් 31ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E03] Sinhala Subtitles | හැමදාම දිනන්න බැහැ.. [සිංහල උපසිරැසි]

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. රවිඳු රුක්ෂාන් සහෝදරයා එපියක් කරමුද කියලා අහලා මාවත් මේ කතා මාලාවට එක්කරගත්තා. මට වෙන් වුනේ The Queen’s Gambit කතා මාලාවේ තුන් වෙනි කොටස. බෙත්, නැත්නම් එලිසබත් හාර්මන් චෙස් ක්‍රීඩාව ඉගෙන ගන්නේ මෙතූන් වල ඇය සිටි අනාත නිවාසේ මුරකරුගෙන්. එහිදී පොදුවේ හැමෝටම ලබා දෙන ඖෂධයක් නිසා ඇයට …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E02] Sinhala Subtitles | පෙරළියක ඇරඹුම [සිංහල උපසිරැසි]

ඉතින් The Queen’s Gambit කියන Mini Series එකේ දෙවැනි කොටසට උපසිරැසිය අරන් තමා මං ආවේ. ඔක්කොටම කලින් රවිඳුට ස්තූතියි කියනවා මාවත් මේකට එක්කාසු කරගත්තට. ආපහු කතාමාලාව පැත්තට හැරුනොත් The Queen’s Gambit කියන්නේ පසුගිය වසරේ ලොවපුරා ලොකු කතාබහකට ලක්වුණු කතාමාලාවක්. කොච්චරක් ජනප්‍රසාදයට මේක පාත්‍ර වුණාද කියනවා නම් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.6ක …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E01] Sinhala Subtitles | ජිවිතයෙ නව මාවත… [සිංහල උපසිරැසි]

The Queen’s Gambit දැන් මේ නම කිව්වොත් හැමෝම වගේ අඳුරනවා. ඔන්න ඉතිං මේ අපූරු කෙටි කතාමාලාව සඳහා තමයි අද උපසිරැස රැගෙන එන්නෙ. ඔව්, දැන් නම් ඇවිත් අවුරුද්දක් වෙනවා. නමුත් උපසිරැස සයිට් එකෙ තිබුණේ නැහැ ඉතිං මෙවැනි අගනා කතාමාලාවක් සයිට් එකක තියෙන්න ඕන. ඒවගේම කියන්න ඕන මේක කණ්ඩායමක් වැඩක්. උපසිරැසකරුවන් 7 …

Read More »

Joker (2019) Sinhala Subtitles | කවටයෙකු නොවූ කවටයා! [සිංහල උපසිරැසි සමඟ] *450

අවවාදයයි! දැඩි ලෙස මනස අවුල් වියවුල් වෙන සුළුයි, නැරඹීමෙන් වළකින්න. ඉතින් අද දවස මගේ උපසිරසි ජීවිතයේ විශේෂ දවසක්, මන්ද යත් අද මම 450වැනි උපසිරැසිය මගින් තවත් කඩයිමක් පසු කරන නිසා. ඉතින් වෙනදා වගේම මාගේ කඩයිම් පසු වූ ආකාරය සදහන් කළොත් 01වන උපසිරැසිය 2015.04.19 50වන උපසිරැසිය 2015.10.23 100වන උපසිරැසිය 2016.03.10 150වන …

Read More »

The Killing of a Sacred Deer (2017) Sinhala Subtitles | වැරදුනු සැත්කම [සිංහල උපසිරැසි සමඟ] (18+)

හායි යාලුවනේ ගියා වගේ ඉක්මනටම මගේ දෙවැනි උපසිරුසියත් අරන් අවා. මතක ඇතිනේ මගේ පලවෙනි උපසිරුසිය Re: Born ෆිල්ම් එකට සබ් දුන්නේ මම. අද ඔයාලට ගෙනාවේ පට්ටම ස්ටොරියක්. මේක ඇත්තටම මන් කරන්න හිතාගෙන හිටිය එකක් නෙමේ. බයිස්කෝප් සයිට් එකේ දාලා තියෙනවා දැකල සුපිරිම ස්ටොරියක් නිසා කරන්න හිතුනා. පට්ටම ස්ටොරියක්, ඇත්තටම මේක …

Read More »

The Maid’s Room (2013) | අභිරහස් අනන්‍යතාවය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේ මගේ පලවෙනි නිර්මාණය මුලින්ම සමීර කරුණාරත්න සහෝදරයට ස්තුතියිවෙනව මට මේ සලරුව බස්කොප් එක වෙනුවෙන් කරන්න දුන්නු එක ගැන..:-) ඉතින් මුල්ම නිර්මනේ නිසා වැරදි ගොඩක් ඇති ඒකට සමාවෙලා ඉස්සරහට තවත් හොදට නිර්මාණය කරන්න අදහස් කොමෙන්ට් කරන්න… කතාව ගැන කියනවනම් මුදල් හොදින් තියෙන පවුලකට සේවිකාවක් ලෙස බැදෙන කාන්තවක් වට ගෙතුණු කතාවක් ඩ්රින …

Read More »
error: Alert: Content is protected !!