Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Bill Hader

Noelle (2019) Sinhala Subtitles | අලුත් නත්තල් සීයා..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

2019 නිකුත් වුන ලස්සන නත්තල් චිත්‍රපටයක් තමයි මන් අද අරගෙන ආවේ. මේක අධ්‍යක්ෂවරයා හා ලේඛකයා තමයි මාක් ලෝරන්ස් කියන්නේ. Walt Disney සමාගම විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන අතර 2017 ජනවාරි 11 තමයි මෙහි එන නත්තල් සීයාගේ දුවගේ චරිතයට පණ පොවන්න Anna Kendrickව යොදා ගෙන තියෙන්නේ. Walt Disney Studios Motion …

Read More »

It Chapter Two (2019) Sinhala Subtitles | විසි හත් වසරකින් යළි හැමූ භීතියේ මාරුතය [සිංහල උපසිරැසි සමඟ] 50*

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී මිතුරනි, අද නම් ලොකු දවසක්. උපසිරැසි ජීවිතේ පළමුවෙනි කඩයිම පහු කරන්නයි මේ ලෑස්තිය. ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ විසි අට වෙනිදායින් ආරම්භ කරපු මේ ගමනේ පළවෙනි කඩයිම පහු කරන්නම අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගත වෙලා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ නම් අධ්‍යාපන වැඩ කටයුතු තමයි. ඉතින් මේ …

Read More »

The To Do List (2013) with Sinhala Subtitles | කරන්න වැඩ ගොඩයි [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න මම මගේ විසිවෙනි උපසිරැසිය විදිහට ඉන්ග්ලිශ් කොමඩියක් අරන් ආවා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2013 ජූලි 26. මේ ෆිලුමට 5.8ක IMDb අගයක් ලැබිලා තියෙනවා.ඒවගේම මේක ඩිරෙක්ට් කලේ Maggie Carey.අහම්බෙන් මේ ෆිලුම මට හම්බුනේ.මේකට උපසිරැසි නැති බව තේරිලා මම මේක කරන්න බාරගත්තෙ. මේ තමයි මේ ෆිලුමෙ රඟපාන ප්‍රධාන නලු නිලියන්ගෙන් අතලොස්සක්. …

Read More »

Superbad (2007) with Sinhala subtitles | මරු කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ අරන් එන්න සූදානම comedy ගනයට වැටෙන පට්ටම ෆිලුමක්. බයිස්කෝප් එකේ නම ඇවිල්ලා Superbad. American Pie චිත්‍රපටිවලට ආස අපේ උදවිය මේකට අනිවා ආස වෙයි. seen නම් එච්චරම දරුනු නොවුනට ආතල් නම් කෝටියයි. ෆිලුම IMDb මීටරේ 7.6 ලබාගෙන තියෙනවා. කතාව දිවෙන්නේ පාසලේ අවසන් සමය ගෙවන යාළුවන් දෙදෙනෙක් වටා.දෙන්නා තව …

Read More »

Angry Birds (2016) with Sinhala Subtitles | බිත්තර බේරා ගැනීමේ මහා සටන [සිංහල උපසිරසි සමඟ]

ඇඩ්මින් මඩුල්ල විසින්: මේ සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ලබා දී ඇති බැවින් ඔවුන් දෙදෙනාටම අසාධාරණයක් නොවන විදිහට ඒ උපසිරසි දෙකම ලබා දෙන්න අපි තීරණය කළා. මීට පස්සෙ තව මේ වගේ අළුතින් උපසිරසි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මුළින්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ඊමේල් මාර්ගයෙන් දැනුම් දීමක් සිදු කර උපසිරසි ගැන්වීමට …

Read More »

Inside Out (2015) with Sinhala Subtitle|ලස්සන මතකයක් නිර්මාණය වෙන්නේ එහි සතුටයි දුකයි දෙකම ගැබ්ව තියෙන විටයි.[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!. හැමෝම කැමතියි නේ වෙනස් ආරක ලිපි වලට. කලිං Effie Gray චිත්‍රපටයේ ලිපියට ගොඩාක් අය කැමැත්ත පල කරලා තිබුණා. මොකද මම ඒක ලිපියක් ආකාරයෙනුවි ඉදිරිපත් කලේ. ඔන්න ඒ නිසාම මම අදත් වෙනස්ම විදිහකට ලිපිය සකස් කරා. මේ ලිපියේ කොටස් පහකට අනුවයි මම කරුණු ඉදිරිපත් කරන්නේ. මොකද ලිපිය කියවන කෙනාට මේ චිත්‍රපටය …

Read More »

Cloudy with a Chance of Meatballs (2009) Sinhala Subtitles | හිත ඇත්නම් පත කුඩාද?[සිංහල උපසිරැසි සමඟ]

Flint Lockwood කියන්නෙ ටිකක් අමුතු හාදයෙක්. මෙයා ඉන්නෙ Swallow Fall කියන ගම්මානෙ. මෙයාගෙ තියෙන අමුත්ත තමයි අමුතු අමුතු දේවල් හොයාගන්ඩ තියෙන ආශාව. ඒ කියන්නේ මෙයා නවනිපැයුම්කරුවෙක්. හැබැයි මෙයාගෙ මේ වැඩවලට සහයෝගය පළ කරන්නෙ මෙයාගෙ අම්මා විතරයි. අම්මා මෙයාව මේ ලෝකෙ දාල ගියහම මෙයා තාත්තා එක්ක තනිවෙනවා. මේ තාත්තානම් අම්ම වගේ …

Read More »
error: Alert: Content is protected !!