Thursday , November 26 2020
Breaking News

Tag Archives: Bill Murray

Zombieland (2009) Sinhala Subtitles | ජීවිත සතරක්! එක් ඉරණමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කීපදෙනෙක් වගේ ඉල්ලුම් කරපු චිත්‍රපටයක් තමයි මේ පාර අරගෙන ආවේ. පරණයි තමයි හැබැයි ඉතිං ඇත්තටම පට්ට චිත්‍රපටයක් කියල තමයි කියන්න තියෙන්නෙ. 2009 වර්ෂයෙ ඔක්තෝබර් මස 02 දා තමයි චිත්‍රපට නිකුත් උනේ. Adventure | Comedy | Horror | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙයට IMDb අගය මානප 447740 ක් ප්‍රමාණයක් …

Read More »

Lost in Translation (2003) Sinhala Subtitles | අපිට නොතේරුනේ භාෂාව විතරද…? [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ සුබ දවසක් වේවා. කාලෙකට පස්සෙ ආයෙමත් සබ් එකක් අරං ආව. වැඩ කටයුතු සහ විභාග වැඩ නිසා පහුගිය මාස කීපයක්ම ටිකක් කාර්‍යබහුල උනා. ඒත් හැබැයි බයිස්කෝප් එකේ ෆිල්ම් , ටීවී සීරිස් බලන එකනම් අඩු කලේ නෑ . ඒවා ඉවර උන ගමන්මයි මේක කලේ. ඔයාලට මේකෙ කතාව ටිකක් කියන්නම්, බොබ් හැරිස් …

Read More »

Isle of Dogs (2018) Sinhala Subtitles | අටාරීගේ ලන්තෑරුම…. [සිංහල උපසිරැසි සමඟ] (250*)

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා …

Read More »

Groundhog Day (1993) with Sinhala Subtitles | “නිමක් නොමැති දවස” [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළුම දෙනාට. මේක මගේ 5 වෙනි උපසිරස නිර්මාණය. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඒත් මේකට සබ් එකක් බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙලා තිබුණෙ නෑ. ඉතිං මං හිතුවා මේක වෙනුවෙන් සබ් එකක් කරන්න. මේක නම් අමුතුම විදියේ කාතාවක් අන්තර්ගත වෙන නිර්මාණයක්. ෆැන්ටෑසි, කොමඩි ගණයට අයත් වෙන නිර්මාණයක්. මේක ඕනම කෙනෙක්ට නරඹන්න පුළුවන් විදියෙ එකක්. …

Read More »

The Jungle Book (2016) with Sinhala Subtitles | මෝග්ලි නම් වෘක දරුවා [සිංහල උපසිරසි සමඟ]

බලූ නම් ආදරණීය වළහෙක් සහ භගීරා නම් දිවියකුගෙ රැකවරණය යටතේ මහ ඝන වනාන්තරය තුල හැදී වැඩෙන මෝග්ලි නම් හුරු බුහුටි කොලු පැටියාගේ කතාවයි මේ. The Jungle Book.මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපට අතරින් හුඟක් කතා බහට ලක් වෙච්ච සිනමාපටයක්. මේ සිනමාපටය නිකුත් වෙන කාල වකවානුවේම තවත් ජනප්‍රිය සිනමාපට කීපයක්ම නිකුත් වුණා. …

Read More »

Ghostbusters II (1989) with Sinhala Subtitles | ගොස්ට්බස්ටස් 2 :මෝල්ඩිවියා වල අධිපති [සිංහල උපසිරැසි සමඟ]

මේ උපසිරසිය කරන්න ටිකක් කල් ගත්තා..අධික වැඩ කටයුතුත් එක්ක…පාඩම් වැඩකටයුතු වගයක් තිබ්බා…මේක  ගොස්ට්බස්ටස් 2 …දැන් කට්ටිය බලනවා ඇති කෝ ගොස්ට්බස්ටස් 1 කියලා… ඒකට මම උපසිරසි කරලා තියෙනවා, ගොස්ට්බස්ටස් 1 :සුමේරියානු උප දේවතාව… ඔයාලට මේක මතක ඇති මේ සින්දුව [රේ පකර් ජේආර්. ගේ “ගොස්ට්බස්ටස්” ගීතය] ♪ අහළ පහළ මොනවහරි අමුතු දෙයක් …

Read More »

Garfield: A Tail of Two Kitties (2006) with Sinhala Subtitles | එකෙම් මදිවට තවත් එකෙක් [සිංහල උපසිරසි සමඟ]

ගත්ත නිවාඩු කලේ ඉවරයි..හිතේ තියන් හිටපු ෆිලිම් එක කරන්නත් බැරිවූනා.එකේ හිතේ අමාරුව නිසාම හිනාවෙන්න පුළුවන් film එකක් අරන් අවා..මේ film එකේ පළමු film එක Garfield 2004 එකයි මේකේයි අතර කිසිම සම්බන්දයක් නැහැ.එත් එක කලින් බලලා හිටියොත් හොදයි කියලා මන් හිතනවා.මොකද චරිත් ටික අදුන ගන්න වගේම හොදට හිනාවෙන්න පුළුවන් …හරි Garfield …

Read More »

Garfield (2004) with Sinhala Subtitles | ගාෆිල්ඩ් එක්ක දුම්ර්යෙන් සවාරියක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ තුන්වෙනි උපසිරස..මේ පාර මන් පොඩ්ඩක් බොක්සින් ගහගෙන මෝරු පස්සෙන් එළවලා මහන්සි නිසා පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් අරගෙන ආවා..එක හොදයි කියලා හිතනවා මගේ කලින් චිත්‍රපටය sharknado 3 oh hell no චිත්‍රපටය බලන්න ඇති කියලා හිතනවා..බලපු අයට ස්තුතියි..බලපු නැති අය අරන් බලන්න…ඉක්මනටම උපසිරස තුනක් ගේනවා නිසා මන් පොඩි නිවාඩුවක් …

Read More »

Ghostbusters (1984) with Sinhala Subtitles | ගෝස්ට්බස්ටස් 1: සුමේරියානු උප දෙවතාව!! [සිංහල උපසිරැසි සමඟ]

මේක ටිකක් පරණ කතාවක් වුනාට හොල්මන් වගේම විහිළු පිරුණු කතාවක්. මුලින්ම පටන් ගන්නේ නිව්යෝක් නගරයේ   පුස්තකාලයක  සිදුවූ අත්භූත සිදුවීම් කීපයකට පස්සේ, පීටර් වින්ක්මන්, රේමන්ඩ් ස්ටනර්, ඊගොන් ස්පෙලේන්ගර් කියන හොල්මන් අල්ලන කට්ටියව මේ ගැන පරීක්ෂණ පවත්වන්න ගේනවා. මුලින්ම ඒ කට්ටියට හම්බවෙන්නේ පුස්තකලාධිපතිනියවයි. එයා කියනවා පුස්තකාලේ හොල්මනක් ඉන්නවා කියලා. මේ කට්ටිය ඊට …

Read More »

City of Ember (2008) with Sinhala Subtitles | පොළොව යට නගරය. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් කස්ටියට.අද මං ඔයාලට අරං ආවේ city of ember(2008) කියන සිනමාපටය.city of ember කියන නවකතා පොත ඇසුරෙන් තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ .Adventure, family, fantasy කාණ්ඩයට තමා මේක අයත්වෙන්නේ.මේකට imdb මීටරය කැරකිලා තියනවා 6.5 කට. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ නේ එහෙනං. කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ලෝක විනාශය අතරමැද ගෘහ නිර්මාණ ශිල්පීන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන් …

Read More »

St. Vincent (2014) | නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න… [සිංහල උපසිරසි සමඟ]

හාස්‍යජනක සහ නාට්‍යමය යන වර්ගීකරණයට අයත් මේ සිනමාපටයත් මට උපසිරැසි යොදන්න භාර දුන්නෙ සමීර කරුණාරත්න සොහොයුරා. ඉතිං මුලින්ම මම ඔහුට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මට රදුන්නට.වැඩේ භාර අරගෙන නම් ටික දවසක් ගියා සමාවෙන්න ඕනේ ලබාදෙන්න පරක්කු උනාට. අනිත් වැඩත් එක්ක බොහොම හෙමීට තමයි කරගන්න පුලුවන් උනේ. 2014 ඔක්තොම්බර් 10 …

Read More »

Charlies Angels (2000) | චාලිගේ සුරදූතියෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවෙනි උපසිරැසිය. බොහෝ දෙනෙක් Mission Impossible 2 සඳහා උපසිරැසි ඉල්ලා තිබුණා. ඒ වනවිටත් මම මේ චිත්‍රපට දෙකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණු නිසා ඒ ඉල්ලීම ඉටුකරන්න විදිහක් තිබුනෙ නෑ. Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ …

Read More »

The Monuments Men (2014) | සිහිවටන බේරාගත් මිනිසුන්….[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. අදත් මම  ආවේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ලස්සන කතාවක්. මේක කරන්න බාර අරගෙන තිබුනේ සමීර කරුණාරත්න. එයාගේ සියවෙනි උපසිරසි නිර්මානය විදියට. ඒත් එයාට තියන වැඩත් එක්ක කරන්න බැරිවෙලා. ඒක නිසා මට දුන්නා . මෙන්න සමීරගේ ලිපිය එහෙම්ම දාලා තියනෙවා. The Monuments Men කියන්නේ දෙවන ලෝක යුද …

Read More »

Moonrise Kingdom (2012) Sinhala Subtitles |සඳ නැඟෙනා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීම් වල 8.3 ක් ඉතා ඉක්මනින් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 175 තරම් ඉහල අගයක් මේ බයිස්කෝප් එක පැමිණි විගස ලබා ගන්නට හැකි වූයේ මෙහි තියෙන සුපිරි බව නිසයි. ඔයාලා දන්න අඳුනන සුපිරි නළු Bruce Willis, Edward Norton සහ Bill Murray වගේ …

Read More »

Fantastic Mr. Fox (2009) with Sinhala Subtitles | ඔස්කාර් සම්මානයකට නිර්දේශිත චිත්‍රපටයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රොකියා මාමා පොඩි හිටියන්ට පුංචි තෑග්ගක් දෙන්නයි යන්නෙ. කට්ටිය මට බනිනවනෙ හොල්මන් ඒවා විතරයි දෙන්නෙ කියලා.මේක එසේ මෙසේ තෑග්ගක් නෙමෙයි, තව දින කීපයකින් පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙලෙදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට නිර්දේෂ වී තියෙන චිත්‍රපටයක්. ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලටත් මෙය නිර්දේෂ වුනා. මේ බයිස්කෝප් එක ගැන විශේෂතා ගොඩයි. …

Read More »
error: Alert: Content is protected !!