Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Bill Nighy

Dad’s Army (2016) with Sinhala Subtitles | සීරුවේන් සිටින්! [සිංහල උපසිරැසි සමඟ]

අයෙත් එහෙනම් කොමඩියක් අරගෙන තමයි මේ ආවේ. මේකේ හොඳ කොපියක් එක්ක එලියට ඇවිත් දැන් සතියක් විතර වෙනවා මම හිතන විදියට. කොම්ඩියක් බලන්න ඉතින් කවුද අකමැති 🙂 වැඩිපුරම ටිකක් වයසක උදවිය ටිකක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒකෙත් පොඩි වෙනසක් තියනවා. මුලින් දැක්කාම හිතේවි මේ කට්ටිය කොහොමද යුද්ධ කරන්න යන්නේ කියලා. වයසට …

Read More »

Norm of the North (2016) with Sinhala Subtitles | උත්තර ධ්‍රැවය බෙර ගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

හිතපු නැති විදිහට අද උපසිරසියක් ගේන්න වුණා. මේක මම කරන්න හිටපු එකක් නෙවේ. අපේ කාටූන් අක්කා තමා කරන්න අරගෙන තිබ්බෙ. පස්සෙ එයාට හදිස්සි වැඩක් වැටිලා විමාට දීලා තිබුණා කරන්න. ඊට පස්සෙ විමාටත් වැඩ වැඩියි කියලා මගේ පැත්තට ආවා. ඉතින් මාත් ෆ්‍රී වෙලාවක හිටපු නිසා භාරගත්තා කරලා දෙන්න. මට හම්බෙනකොටත් ලයින් …

Read More »

Valkyrie (2008) | ජර්මනිය දිගුකල් වැජඹේවා!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණ තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසිත් එක්කම අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7.1/10 ක තරම් ඉහළ ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටියක්. සම්මාන 9කට නාම යෝජනා ලබලා එයින් සම්මාන 2ක් ජයග්‍රහණය කරන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා …

Read More »

Turks & Caicos (2014) | විශ්‍රාම ලත් රහස් පරීක්ෂකයා… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද, අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න ආයෙත් අලුත්ම සලරුවක් අරගෙන තමයි මේ එන්නේ. මේක ඇමරිකාවේ රීලිස් වෙන්න තියෙන්නේ නම් 2014 නොවැම්බර් 09 වෙනිදා, ඒ වුණාට ඊට කලින්ම, ඒ කියන්නේ අගෝස්තු 17, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුණා. මීට කලින් මේක දෙන්න කියලා හිතුවත්, අධික කාර්‍යබහුලත්වය නිසාම තමයි ටිකක් විතර පරක්කු වුණේ. …

Read More »

About Time (2013) | කාලතරණය. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න ඉතින් කියාපු විදියටම මගේ දෙවනි උපසිරසියත් අරගෙනම ආවා…ඒ වගේම මගේ පළමු උපසිරැසිය SYRUP බයිස්කෝප් එකට අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතිවන්ත වෙනවා. ඇත්තම කියනවා නම් මට මේ උපසිරැසිය නිර්මාණය කරන්න පුළුවන් උණේ, ඒ ඔයාලගේ නොමසුරු සහයෝගය නිසා. ඔයාලගේ දිරිගැන්වීම තමා මේ නිර්මාණයට ප්‍රධානතම හේතුව උණේ. කෙසේවෙතත් මම ප්‍රථමයෙන් මාව දිරිගන්වපු …

Read More »

Arthur Christmas (2011) Sinhala Subtitles |මෙහෙමත් නත්තල් රාත්‍රියක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ හය වන උපසිරසි නිර්මාණයත් සතුටින් ඒ වගේම උණු උණුවෙම ගෙනාව.ඇත්තටම මේ බයිස්කෝප් එකේ හොඳ පිටපතක් එනකන් අපේ යාලුවෝ බලන් හිටපු බව අපි දන්නවා.ඔන්න ඉතින් සිංහල උපසිරසිත් එක්කම කස්ටියට ඒක බලන්න පුළුවන්.ලොකු කුඩා භේදයකින් තොරව ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ගන්නවා. ඉතින් මේ බයිස්කෝප් එකත් ඒ …

Read More »
error: Alert: Content is protected !!