Sunday , September 27 2020
Breaking News

Tag Archives: Bill Pullman

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Lost Highway (1997) Sinhala Subtitles | යාතාර්ථයෙන් ඔබ්බට……. [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මං මේ වතාවේ උපසිරස රැගෙන ආවේ Crime / Mystery / Thriller යන වර්ග වල අයත් වෙනස්ම විදියේ සිනමා නිර්මාණයකට. ඇත්තටම මේක ඉතා සංකීර්ණ කතා තේමාවක් අන්තර්ගත තේරැම් ගැනීමට ඉතාමත් අපහසු චිත්‍රපටයක්. මං මෙච්චර කාලෙකට නරඹපු චිත්‍රපට අතරින් මේක තමා මං දැකපු දෙවෙනියටම වැඩිම සංකීර්ණ චිත්‍රපටය. …

Read More »

Walking Out (2017) with Sinhala Subtitles | පිය-පුතු දඩයක්කරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දෙ නිකුත් වුන තවත් ෆිලුමකට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. මේක මම බාර අරන් තිබ්බ එකක් නොවුනත් බාර ගත්ත කෙනාට මේක කරන්න වෙන්නෙ නෑ කියලා ඊට පස්සෙ මේක ඉල්ලලා තිබුන ඉසුරු සම්පත් අයියට මේක හම්බෙලා තිබුනා. කොහොම කොහොමහරි එයත් වැඩ ගොඩක හිරවෙලා තිබ්බ හිංදා එයා මේක මට බාර දුන්නා. ඒ …

Read More »

Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර …

Read More »

Lake Placid (1999) with Sinhala Subtitles | කිඹුල් විල 1 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ඔන්න කියපු විදියටම එකොලොස්වන උපසිරැසිය ගේනවා. චිත්‍රපටියේ නම දැක්කම ගොඩක් අයට මතක් වෙනවා ඇතිනේ . වයස අවුරුදු තිහ පාස් කරලා ඉන්න ගොඩක් යාලුවෝනම් නම දැක්ක ගමන් චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා ඇති . වීඩියෝ සෙන්ටර් ළඟ රැකගෙන ඉඳල තමා මේ චිත්‍ර පටිවල VHS නැත්නම් VCD අපි අරන් ගියේ. මොකද …

Read More »

American Ultra (2015) with Sinhala Subtitle | ඇමරිකානු රහස් ඔත්තු නියෝජිතයා. [සිංහල උපසිරැසි සමඟ]

මගේ විසි නමවැනි උපසිරැසි නිර්මාණය විදිහට ආරගෙන ආවෙ 2015 අගෝස්තු මාසෙ 21 වැනිදා නිකුත් වුනු Action, Comedy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් 6.1 ක් ලැබිල තියෙන එකෙන්ම මේ චිත්‍රපටියේ විශිෂ්ඨත්වය හිතාගන්න පුළුවන්නෙ. මිනිත්තු 96 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nima Nourizadeh නම් …

Read More »

Independence Day (1996) Sinhala Subtitles | ලෝකයටම එක දිනයක්!!![සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටිය කරන්න මට අවසර දුන් බයිස්කෝප් සොයුරන්ට ස්තූතිය දෙන්න ඕනෙ.. මේක ටිකක් පරණ චිත්‍රපටියක්.. ඒත් කිසිම පරණ ගතියක් නෑ… එක දිගට නැවත නැවත බලන්න පුලුවන්!! බොහොම සුන්දර චිත්‍රපටයක්. සමහර විට ඔබ මේ දේදි බලලා ඇති…ඒත් ආයෙත් බලන්න ආරාධනා කරනවා..මම වැඩිපුර කැමති විනාශ චිත්‍රපටි වලට…මම හිතන්නෙ …

Read More »
error: Alert: Content is protected !!