Monday , April 19 2021
Breaking News

Tag Archives: Billy Bob Thornton

Fargo [S04 : E11] sinhala subtitles | ඇමරිකාවේ කතාවක්! [සිංහල උපසිරසි]

එහෙනම් ෆාර්ගෝ හතරවෙනි කතාසමයේ අවසානයටත් අපි ඇවිත්. මේ අවසන් කතාංගය. ෆාර්ගෝ සමඟ එකතුවුන, අදහස් දක්වපු, නොදක්වපු හැමෝටම ස්තූතියි. මේ වැඩේට එකතුවෙලා මේක ඉක්මනින් ලබාදෙන්න කණ්ඩායම්ගත වුන අපේ කට්ටිය වන : මයුර, නිලුපුල්, කලිදු, රෂීන්, සුභාෂිණී, ලහිරු, මලිත්, රොෂාන්, සොනාලි හැමෝවමත් මතක් කරනවා වගේම ඒ හැමෝටම ස්‍තූතියි. සොහාන් ඇතුළු හැමෝටමත් වැඩේට …

Read More »

Fargo [S04 : E10] sinhala subtitles | හැපී! [සිංහල උපසිරසි]

කොහොමද ඔයාලට? කොවිඩ් 19 වසංගතයත් එක්ක පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතනවා. ඉතින් එහෙම ගෙදරට වෙලා ඉන්නකොට බයිස්කෝප් උපසිරැසියක වටිනාකමත් කියලා නිම කරන්න බැහැ කියලත් දන්නවා. ඒ නිසාම මමත් ෆාර්ගෝ සීසන් 4 පරිවර්තනය කරන්න එකතු වුණා. මම උපසිරැසි අරගෙන ආවේ ෆාර්ගෝ 4 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසට. මේ කොටස …

Read More »

Fargo [S04 : E09] sinhala subtitles | අනාගතය දැන්… [සිංහල උපසිරසි]

මේ වෙනකන් චිත්‍රපටිවලටම සබ් අරන් ආව මම ඉසුරු දිල්ෂාන් සහෝදරයට ස්තුතිවන්ත වෙන්න ඔන්න මං අද රූපවාහිනී කතා මාලාවක එක් කතාංගයකට සිංහල උපසිරසි අරන් ආවා. මුලින්ම මේකට සම්බන්ධවෙන්න කියලා ඉසුරු සහෝදරයා ආරාධනා කරද්දි හිතේ පොඩි ගැස්මකුත් එක්ක ඒක මං පිලිගත්තා. ඔයාල මේ වෙනකොට මේ කතාව බලලා ඇති. මොකද මේක 4 වෙනි …

Read More »

Fargo [S04 : E08] sinhala subtitles | වාසනාවේ අනිත්ම අඩිය.. [සිංහල උපසිරසි]

මේ රූපවාහිනී කතා මාලාවට සම්බන්දවෙන්න කියලා ඉස්සෙල්ලම මට කතා කලේ ඉසුරු දිල්ෂාන් සහෝදරයා. මං රූපවාහිනී කතාමාලාවලට උපසිරසි හදලම නැහැ. පස්සේ මං නව වෙනි කොටස භාරගත්තා. ඒ අතරේ මලිත් මධුෂාන් සහෝදරයා එයා බාරගත්ත අට වෙනි කොටසත් පුළුවන්නම් මට කරන්න කිව්වා එයාට වැඩ ගොඩ ගැහිලා කියලා. මේ දවස්ටිකේ පුංචි නිදහසක් හම්බවුන නිසා …

Read More »

Fargo [S04 : E07] sinhala subtitles | ජීවිතයට ජීවිතයක් [සිංහල උපසිරසි]

හොඳයි අද එහෙනම් ෆාගෝ හතර වෙනි කතා මාලාවේ හත්වන කොටස බලමු. පොලිස් නිලධාරී ඕඩිස් දැන් ඉන්නෙ ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ තත්වයක. කොහෙන් බෙල්ල ගහල යයිද කියන්න බෑ, එහෙන් ජොස්ටෝ මෙහෙන් කැනන්. කැනන්ගේ අණ පරිදි සැචල්ව නැවත කැනන්ට ගෙනත් දෙන්න ඕඩිස්ට නොහැකිවෙනවා. මොකද ඊටකලින් ඕඩිස්ට ජොස්ටෝගෙන් කැඳවීමක් ලැබෙනවා. ඒවගේම ජොස්ටෝගෙ පැත්තෙන් …

Read More »

Fargo [S04 : E06] sinhala subtitles | යුද්ධය ඇරඹුනා [සිංහල උපසිරසි]

IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක අගයක් දිනාගත්ත Fargo 4 වෙනිි කතා මාලාවේ 6 වෙනි කතාංගය වෙනුවෙන් සිංහල උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙත ආවේ. 2014 වර්ෂයේ විකාශනය ආරම්භ කරපු Fargo 2014, 2015 හා 2017 වර්ෂ වල පිලිවෙලින් එකිනෙකට වෙනස් කතා මාලා තුනක් ප්‍රේකෂකයා හමුවට ගෙනත් තියෙනවා. හතරවෙනි අදියරේ …

Read More »

Fargo [S04 : E05] sinhala subtitles | ශිෂ්ටාචාරයේ ආරම්භය.. [සිංහල උපසිරසි]

අද කොටස ගැන කතා කරන්න කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු. මිස් මේෆ්ලවර්ගෙ ගෙදර අස්පස් කරන්න ගිය එතල්රීඩා එතනදී යමක් හොයාගන්නවා. ඇත්තටම එකක් නෙමේ, නර්ස් මේෆ්ලවර්ගෙ රහස් ගොඩක් එතන තිබුනා. ඒ අතරින් වැදගත් රහසක් වෙච්ච ජොස්ටෝ ෆාඩාගේ පියාගේ මුද්ද එතල්රීඩා හොයාගන්නවා විතරක් නෙමේ බැරිවීමකින් හෝ හිතලා හෝ ඒක …

Read More »

Fargo [S04 : E04] sinhala subtitles | මෙන්න යුද්ධයක්! [සිංහල උපසිරසි]

ජොස්ටෝගේ අවසරයකින් තොරව ගයිටානෝ පියවරක් ඉදිරියට තියන්න සැලසුම් කරනවා කැනන් පාර්ශවයට විරුද්ධව. ඒ වැඩේට පිටත්වෙන්නෙ කැලමීටා එක්ක රැබයි. නමුත් මේක ජොස්ටෝගෙ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන වැඩක් කියල දැනගත්තට පස්සෙ රැබයි මේකට විරුද්ධ වෙනවා. කොහොමහරි රැබයිගෙ ක්‍රියාකලාපය නිසා වැඩෙත් ගැස්සෙනවා. ඔය අතර ඕඩිස්ට ඩීෆි එක්ක එකතුවෙලා වැඩකරන්න සිද්ධවෙනවා. මේ දෙන්නා සෙල්මෙයාර් …

Read More »

Fargo [S04 : E03] sinhala subtitles | ආධිපත්‍ය අරගලය! [සිංහල උපසිරසි]

කතාව හොඳ ආරම්භයක් අරගෙන චරිත බොහෝමයක් මේ වෙනකොට හදුන්වලා දීලා අවසානයි. ගියවර කොටසේදි චරිත ගණනාවක් කතාවට එකතුවුනා. ජොස්ටෝ සහ කැනන් අතර අරගලය අතරින් නර්ස් මේෆ්ලවර්ගේ මැදිහත්වීම, පොලිස් නිලධාරී ඕඩිස්ගේ ක්‍රියාකලාපය, සෙල්මා සහ ස්වානිගෙ පැමිණීම වගේ ගොඩක් දේවල්වල පදනම දැන් වැටිලයි තියෙන්නෙ. මෙවර කොටසෙන්, හිරෙන් පැන්න සෙල්මා සහ ස්වානිගේ පස්සෙන් පොලීසිය …

Read More »

Fargo [S04 : E02] sinhala subtitles | බල අරගලය [සිංහල උපසිරසි]

Fargo ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 320,000 ඉක්මවපු මනාප සංඛ්‍යාවක් ලබාගෙන 8.9ක දැවැන්ත අගයකට හිමිකම් කියන ගමන්,හොඳම කතාමාලා 250 අතර 36වන ස්ථානයේ නොසැලී රැඳී ඉන්න කතාමාලාවක්. ඉතින් මේ කතාමාලාවේ අලුත්ම කතාසමය, ඒ කියන්නේ 4වෙනි පියවර 2020 සැප්තැම්බර් මාසයේ විකාශය වෙන්න පටන්ගත්තා. කොටස් 11කින් යුක්ත මේ කතාසමයත් …

Read More »

Fargo [S04 : E01] sinhala subtitles | ආර්ථිකේ හරි දරුණුයි! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට? හැමෝම හොදින් ඇති කියල හිතනවා. ෆාර්ගෝ මතක ඇති නේද කට්ටියට? ටික දෙනෙක් මතක් කරලත් තිබුනා කතාව ගැන. ඉතින් ඔන්න අමතක නොකර අරගෙන ආවා. කතාමාලාවකට සම්බන්ධ වුනේ ගොඩක් කාලෙකට පස්සෙ. මේක මං අරන් එන්නෙ තනියෙන්නම් නෙමේ. මේ පාරත් මේ වැඩේට මාත් එක්ක සහෝදර උපසිරැසිකරුවන් පිරිසක්ම එකතුවුනා. මුලින්ම ඒ හැමෝටම …

Read More »

Fargo [S03 : E10] sinhala subtitles | හැමදේම අස්ථීරයි![සිංහල උපසිරසි සමඟ]

​මෙන්න එහෙනම් ෆාර්ගෝ තෙවන කතාමාලාවේ අවසානය! හිටිහැටියේ මග නැවතුනු මේක ගොඩගැනීමේමෙහෙයුම ලේසි පහසු වුනේ නෑ. නොයෙක් හේතු නිසා මාස ගානක් තිස්සේ මඟ ඇදුනු මෙහෙයුම අද මේ විදියට සාර්ථකව අවසන් වෙනවා. එය සාර්ථක කරගැනීමට බිදුවක් හෝ දායක වුන සියල්ලන්ටම මෙහි ගෞරවය හිමිවෙන්න ඕනෙ. මෙහෙම වැඩක් කරමුද? අහපු සැනින් එපියක් කිරීමට එක්කාසු …

Read More »

Fargo [S03 : E09] sinhala subtitles | සිවි මරණයන්වල පලහිලව්ව.. [සිංහල උපසිරසි සමඟ]යෙන් පිලිගන්නවා [සිංහල උපසිරැසි සමඟ]

අද නම් ගේන්න හදන්නේ ජිවිතේට ආසාවටවත් නොබලපු, සබ් කරන්න ගිහින් අමාරුවේ වැටුණු, ඉසුරු මුල් තැන අරගෙන ඉවරයක් කරන්න ගත්ත ෆාගෝ තුන්වැනි කතාසමයේ අන්තිම කොටසට කලින් කොටසයි. ආරංචිය හැටියට නම් එක් කොටසකට අලුත් සිද්දියක් ගැනලු තියෙන්නේ. කතාවේ වුණේ මොනාද කියලවත් කියන්න තේරෙන්නේ නම් නැහැ. ලිපි කැල්ල ලියලා දාන්න IMDb එකේ බැලුවහම …

Read More »

Fargo [S03 : E08] sinhala subtitles | විසඳුම් නොමැති ප්‍රෙහේළිකා..!![සිංහල උපසිරසි සමඟ]

ඔන්න FARGO තෙවැනි කතා සමයේ අටවෙනි කොටසත් අරගෙන ආවා… ලිපිය: ඉසුරු දිල්ශාන් කොහොමද ගියපාර එපිය පට්ටයි නේ? අන්තිමේදී නිකීව වෙන හිරගෙයකට අරන් යන අතරේදී හිරකරුවන් ප්‍රවාහනය කරන බසයට ප්‍රහාරයක් එල්ලවෙනවා. ප්‍රහාරය එල්ලකලේ කවුද කියලා දකින්න ඇතිනේ. වෙනින් කවුරුත් නෙමේ වර්ගාගෙ ගෝල බාලයෝ ටික තමයි. බස් එකේ යකඩ ආවරණය කපන තැනින් …

Read More »

Fargo [S03 : E07] sinhala subtitles | හේතු ඵල වාදය![සිංහල උපසිරසි සමඟ]

Fargo කතාමාලාව වෙනුවෙන් මං ලබාදෙන පලමු උපසිරස තමයි මේ.ටිකක් වෙනස් විදිහේ කතාවක්.ඔයා මේක කියවනවා කියන්නේ බොහෝවිට ඔයත් මේ කතාමාලාවේ හොද රසිකයෙක් වෙන්න ඇති.හරි අපි බලමු පසුගිය කොටස ගැන.නිකි සහ රේ සුදානම් උනා වර්ගාගේ සහයකයන් දෙන්න වන යුරි සහ මිමෝව ඝාතනය කරන්න.නමුත් ඔවුන් සහ වර්ගා අතර තියෙන සම්බන්ධය දැනගත්තු නිකි ඒ …

Read More »

Fargo [S03 : E06] sinhala subtitles | උප්පරවැට්ටිය![සිංහල උපසිරසි සමඟ]

රේයි නිකීයි කරපු වැඩේ නිසා එමිට්ගේ නෝනා ගෙදරින් යනවා. මිනිහව බ්ලැක්මේල් කරන්න හිතුවට වැඩේකනපිට ගියා. ග්ලෝරියායි ලෝපෙසුයි මේක ගැන හොයන එකනම් නවත්තන්නෙ නෑ. හැබැයි වෙන කාගෙන්වත්වැඩේට තල්ලුවක් නැති නිසා ඒ දෙන්නටම තමයි හැමදෙයක්ම කරගන්න වෙන්නෙ. වර්ගා දැන් එමිට්ගේ ඔළුවට ඇවිල්ලා ඉවරයි මං හිතන්නෙ. කතාවට බොහොම දක්ෂ හාදයෙක් නොවැ මේ වර්ගා. …

Read More »

Fargo [S03 : E05] sinhala subtitles | සෙක්ස් ටේප්![සිංහල උපසිරසි සමඟ]

අම්මෝ ඔන්න අද අරන් ආවේ මම වැඩිම කාලයක් පරක්කු කරපු ඉසුරුගෙනුයි, හසා අයියගෙනුයි වැඩිම බැනුම් අහපු සබ් එක. ඇත්තම කිව්වොත් ෆාගෝ සීරීස් එක හිරවෙලා තිබ්බෙ මං හින්දා. සබ් එකේ තිබ්බ අමාරුව හින්දමයි මේක මගෙ අතින් පරක්කු වුනේ. සබ් එකේ තියෙන්නෙම ඉඩියම් විතරයිනේ. කොහොම කොහොම හරි මේක කරගන්න බැරුව ඉද්දි ඉසුරු …

Read More »

Fargo [S03 : E04] sinhala subtitles | ගැලවීයාමේ ගැටලුව![සිංහල උපසිරසි සමඟ]

​ලොව හොදම කතාමාලා අතරේ ඉදිරියේ ඉන්නා වූද, මනාප 224069කින් imdb 9.0ක අගයක් ලබාගත්තා වූද,ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් ඇතුළුව තවත් සම්මාන 42ක් ලබාගත්තා වූද, වෙනත් සම්මාන 167ක් සදහා නිර්දේශ වූද, එදා මෙදා තුර බිහිවූ කතාමාලා අතරින් විශිෂ්ට කතාමාලාවක් බවට ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ නොමද ඇගයීමක් ලබාගත්තා වූද, ඉතා උසස් මට්ටමේ චරිතාංග නළු …

Read More »

Fargo [S03 : E03] with sinhala subtitles | තැඩියස් මොබ්ලි [සිංහල උපසිරසි සමඟ]

​ හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි ගැන. පේන විදිහටනම් මිනිහා අමාරු කාරයා තරුණ කාලයේදි. ඒ වගේම මිනසෝටා වලට එන්න කලින් මිනිහගේ නම තමයි …

Read More »

Fargo [S03 : E02] with sinhala subtitles | වී.එම්.වර්ගා [සිංහල උපසිරසි සමඟ]

​ මේකනම් ගොඩක්ම පරක්කු උනා වැඩ කටයුතු අධික වීම හේතුවෙන්. හොදයි කලින් සතිය ගැන ටිකක් බලනවනම් රේ එයාගේ අයියගෙන් වටින මුද්දරයක් උස්සන්න ගිහින් වැඩ අනා ගන්නවා. ඉතින් එයයි එයාගේ කපටි පෙම්වතියයි එකතු වෙලා ඒක යට ගහනවා. ඉතින් අද මුද්දරේ උස්සන්න යන්නෙ මේ ජෝඩුවම තමයි. ඉතින් රථ ගාල් ව්‍යාපාරය කරන් යන ස්ටසීටත් …

Read More »
error: Alert: Content is protected !!