Wednesday , October 20 2021
Breaking News

Tag Archives: Billy Burke

Batman: The Long Halloween Part Two (2021) Sinhala Subtitles | දිගු හැලෝවීනය කෙසේ අවසන් වෙයිද? [සිංහල උපසිරසි]

කොහොමද, යාලුවනේ? මෙන්න එහෙනම් DC ෆෑන්ස්ලා එනකන් බලන් හිටිය චිත්‍රපටය අරගෙන ආවා. DCEU එක කෙසේ වෙතත් DC ලා හැම වෙලේම හරියට කරන් ගිය වැඩක් තමා DC Animated Universe. WB ලගේ ඇනිමේශන් කොහොමත් ඉදිරියෙන් තියෙන නිසා DC ඇනිමේශන් වලටත් හොඳ නිර්මාණ එකතුවෙනවා. මේ අරන් එන්නේ මගේ ආසම වීරයෙක් වෙන බැට්මෑන්ගේ සුපිරිම …

Read More »

Most Dangerous Game [S01] Complete Season Sinhala Subtitles Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලමට සාදරයෙන් පිළිගන්නවා [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ඔන්න එහෙනම් Lucifer කතා මාලාවට පස්සේ තවත් සුපිරිම රූපවාහීනි කතාවක් අරන් ආවා. අහම්බෙන් තමයි මටත් මේක බලන්න ලැබුනේ. මේකට සිංහල උපසිරැසි නැති එක ලොකු අඩුපාඩුවක් කියලා හිතුන නිසා උපසිරැසි ගන්වන්න අපේ චාමර සම්පත් සහෝගෙන් අවසර ඉල්ලගත්තා. 2020 අප්‍රේල් මාසයේ තමයි මේ කතාමාලාව නිකුත් උනේ. ඇත්තටම මේක Mini …

Read More »

Breaking In (2018) Sinhala Subtitles | එක රැයයි… මිනීමැරුම් පහයි… ඔක්කම හයයි… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ෂෝන් රසල්. මන් පවුල වෙනුවෙන් ඔනීම දෙයක් කරන ගෑනියෙක්. මන් මගේ තාත්තා එක්ක පොඩි කාලේ ඉදලා තරහ වෙලා ගියා පවුලක් හදාගෙන, මන් ජීවත් වුනේ මගේ මහත්තයයි දුවයි පුතයි එක්ක ඒත් එකපාරටම මගේ තාත්තා නැති වුනා. එයා ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, මන් පොඩි කාලේ හැදිලා වැඩුන ගෙදර තිබ්බේ නගරෙන් පිට …

Read More »

Zoo [S03 : E13] with Sinhala Subtitles | සියල්ලේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

කෙසේද හිතවතුනි. ඔන්න එහෙනම් රැගෙන ආවා zoo 3වන කතාමාලාවේ 13වන කොටස. එනම් කතාමාලාවේ අවසාන කොටහා. කට්ටිය එහෙමනම් බලමුකෝ අද මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා. කොහොමහරි ඇබිගේල්ගේ උවදුරෙන් බේරිලා කණ්ඩායමේ අය බබාවයි, මළ මිනිහගේ ස්විච් එකයි අරගෙන බාධකය ඇතුළට ආවනේ. ඒ වගේම කට්ටිය දැක්කනේ කලින් කොටහේ අන්තිම හරියේ ජැක්සන්ට වසර 20ක් තමන් …

Read More »

Zoo [S03 : E12] with Sinhala Subtitles | කවුද මේ සෑම් පාකර්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා 12වන කොටහත් පුළුවන් ඉක්මනටම වගේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය කොටහේ දැක්කනේ ක්ලෙම්ට කිසිම අවුලක් නැතුව බබාව ලැබුනා කියලා.පරික්ෂා කරලා බැලුවහම ඒබ්ගේ CLM ප්‍රෝටීනය ගැන න්‍යායත් හරි කියන එක සනාථ වුනානේ. ඉතින් ඔන්න අද කට්ටියම බාධකයට එනගමන් තමා ඉන්නේ. ඒ ඉතින් අර …

Read More »

Zoo [S03 : E11] with Sinhala Subtitles | නව ජිවිතයක්, අලුත් අපේක්ෂාවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා එකොලොස්වන කොටසත්. හරි එහෙමනම් අපි බලමු මේ කොටහේ මොනාද සිද්ද වෙන්නේ කියලා. කලින් කොටහේ ඇබිගේල්ට ආපහු පණ ලැබිලා යානේ හිටිය හැම කෙනෙක්ටම පහර දීලා යන්න ගියා. ඉතින් කට්ටිය මැරෙන්න වැටිලා ඉන්න වෙලාවක ඔන්න ක්ලෙම්ට සිහිය ඇවිත් ටැංකියෙන් එළියට එනවා. ඒබ් එන්නත් කළ බෙහෙත නිසා ක්ලෙම් දැන් පූර්ණකාලීන …

Read More »

Zoo [S03 : E10] with Sinhala Subtitles | එකෝමත් එක දවසක හයිබ්‍රිඩ් කූඩුව තුළ [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ ඉතාමත් අමාරුවෙන් වගේ ජැක්සන්වයි, මිච්වයි බේරගන්න කට්ටිය සමත් උනා. අන්තිමේ ජැක්සන්ට හැකියාවක් ලැබුනා ඇබිගේල්ගේ අවශ්‍ය කරන කශේරුකා තරල ටිකත් ගන්න. හැබැයි ඉතින් ඔයිට කලින් සෑම්වත් ඒබ් යානයට අරන් ආවේ ක්ලෙම්ගේ දරුවා බේරගන්න හිතාගෙන. මතකනේ ඇබිගේල් සෑම්ගේ ලේවලට මොනාද එන්නත් කළා. ඉතින් ඒවා දරුවට දුන්න පස්සේ දරුවා මැරෙන්න තමයි …

Read More »

Zoo [S03 : E09] with Sinhala Subtitles | කළු වනාන්තරය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මං නවවන කොටහත් අරන් ආවා. අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියන එක ගැන. කලින් සතියේ දැක්කනේ ඇබිගේල්ගේ අලුත්ම හයිබ්‍රිඩ් ගුවන් යානය ඇතුලේ හෙන කලබැගෑනියක් ඇති කරනවා. යාන්තම් ගේම ගහලා යානය ගොඩ දාගන්න කියලා හදන අල්ලපනල්ලේම මිච් හිටිහැටියේම ඩන්කන් වෙලා තව පිස්සුවක් නැටුවා. ඒත් ජේමි …

Read More »

Zoo [S03 : E08] with Sinhala Subtitles | ගුවනේ කලබගෑනිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද මිත්‍රවරුනි. ඔන්න එහෙමනම් ගෙනාවා ZOO කතාමාලාවේ අටවන කොටස. ආ..ඔව් ඔව්, ඔයාලට කලින් කොටහ ගෙනාව කෙනානම් නෙවෙයි තමා. මං හිතාගෙන හිටියේ මේ පාර කතාව කරන්න නෙවෙයි. නමුත් මේක බාරගත්ත යසිරු සහෝ අතිෂය කාර්යබහුල වීම නිසාවෙන් ඔන්න මාත් මේකට දායක උනා. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා.ගිය සතියේ දැක්කනේ …

Read More »

Zoo [S03 : E07] with Sinhala Subtitles | අදෘශ්‍යමාන සර්පයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ZOO සත්වන කොටස. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු නොවෑ මොකද වෙන්නෙ කියලා. ඔන්න ඉතින් අපේ ජැක්සන් ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබෙනවා දෙයියනේ කියලා අයිසැක්ව හිරකර ගෙන ඉන්න තැනින් මුදවාගන්න. ඉතින් මේ දේවල් වෙන අස්සේ IADG එකේ කෙනෙක් එනවා ලෝගන්ව හොයාගෙන. එයා ලෝගන්ට තමන් එක්ක එකතුවෙන්න කියලා යෝජනාවක් කරනවා.  මේ පුද්ගලයාගෙන් …

Read More »

Zoo [S03 : E06] with Sinhala Subtitles | විනාශයේ බීජයෙ උත්පත්තිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. කලින් කොටහේ මතක ඇතිනේ ඇබිගේල් වීරක්‍රියා කරන්න ගිහිල්ලා වෙඩි කනවා. ඉතින් කොහොමහරි ඇබිගේල්ට හැකි වෙනවා තමන්ගෙ තිප්පලට බඩ ගාගන්න. ඉතින් ඔය අතරේ ඩරියෙලා කෙරුව ආත්මාර්ථකාමී ක්‍රියාව නිසාවෙන් දැන් ක්ලෙම් ඉන්නේ අනතුරක. ක්ලෙම්ව පැහැරගත්තු මිනිස්සු ඇයව වෙන්දේසි කරන්නයි යන්නෙ. …

Read More »

Zoo [S03 : E05] with Sinhala Subtitles | ප්‍රශ්නපිට ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එකදිගට පලවෙන සූ කතාමාලාවේ පස්වන කොටසයි මේ විදිහට ඔයාලට ගේන්නේ. කලින් කතාවන් මතක් කරන්න අවශ්‍යය වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා මොකද මේක සතිපතා පළකරන එකක් නොවෙන හින්දා. කලින් කතාවේ ඔයාල දැක්කා අලුත් දෙමුහුම්ලා වගයක් මතුවෙන්න පටන් ගන්නවා. තාමත් පරීක්ශණයක්වත් කරලා නැති අඩුමගානේ ඒ මොක්කුද කියලවත් දන්නේ නැති මට්ටමේ තමයි …

Read More »

Zoo [S03 : E04] with Sinhala Subtitles | අලුත් දෙමුහුම් වර්ගයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මේ දෙන්න යන්නේ සූ කතාමාලාවේ හතරවනකොටස, කලින් කතාවල සිද්ද උනේ මොනවද කියලා අමතක වෙලා නැතුව ඇති මොකද එක පෙලට පලවුන නිසා. කලින් කතාසමයේ ප්‍රධාන චරිතයක් උන මිච් අවුරුදු දහයකට පස්සේ නැතිවෙලා, කාලෙකට පස්සේ නැවතත් කණ්ඩායමට ආපහු එකතු වෙනවා. නොහිතපු වෙලාවට අලුත් දෙමුහුම්ලගේ ප්‍රහාරයක් මැද්දේ ඉද්දී තමයි මිච්ව හොයාගන්න පුලුවන් …

Read More »

Zoo [S03 : E03] with Sinhala Subtitles | අලුත් දෙමුහුම් වර්ගයක් [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය කලින් කොටහා බලලා නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ. ඔන්න එහෙනම් ගෙනාවා තුන්වන කොටහ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකද වෙන්නේ කියලා. අයිසැක්ව පැහැරගෙන ගියේ කොහාටද කියලා හොයාගන්න ඩරියෙලා සහ ඒබ් විශාල පරිශ්‍රමයක් දරනවා. ඉතින් කෙනෙක්ගේ උදව් ඇතුව මෙයාලට පුළුවන් වෙනවා අයිසැක් ඉන්න තැනක් ගැන දැනගන්නත්. ඔන්න අය අතරේ අවුරුදු දහයක් …

Read More »

Zoo [S03 : E02] with Sinhala Subtitles | දෙමුහුම්ලගේ ඇරැඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පටන් ගත්ත වැඩේ දෙවෙනි පියවරට තමයි ඇවිල්ලා තියෙන්නේ. මුල් කතා සමයන් ගැනපැහැදිලි කිරීමක් නිලුපුල් සහෝදරයා ඔයාලට ගෙනාවා. කතාව බලන රසිකයන් ගනනත් එන්න එන්න අඩුවෙන නිසා කරන්න අවස්ථාව ඉල්ල ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒවගේම මේක කරන්න මාත් එක්ක එකතු උන රවිඳු තේනබදු සහෝටත් ස්තූතියි.මේ වගේ කතාව නොදී ඉන්නවා කියන එක …

Read More »

Zoo [S03 : E01] with Sinhala Subtitles | දෙමුහුම්ලගේ ඇරැඹුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය, මේ සූදානම ZOO තෙවන කතාමාලාවේ ආරම්භක කොටසේ ලිපිය ලියන්නයි.ලිපිය කියලා කිව්වේ මෙදාපාර උපසිරසි රැගෙන එන්නේ මා නොවන නිසා. ඒ බාරදූර කර්තව්‍යයට මෙදාපොටේ කරගහන්නේ යසිරු හසරංග සහෝදරයා. ඔහුට මාගේ ස්තුතිය පුද කරනගමන් එහෙමනම් අපි බලමු කතාවේ මෙතෙක් ගමන්මග. සියවස් ගණනාවක සිට මනුෂ්‍ය වර්ගයා ප්‍රධාන ජීවි කොට්ටාසයක්.අපි සතුන්ව හීලෑ කළා, …

Read More »

Zoo [S02 : E12 & E13] with Sinhala Subtitles | මේ කාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම?කට්ටිය මාත් එක්ක තරහින් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මොකද කතාමාලාවේ අවසන් කොටස් ද්විත්වය පරක්කු වුනානේ.ප්‍රමාදයට හේතුව වුනෙත් එකවර කොටස් දෙකම විකාශය වීම. ඒ හේතුවෙන් ඉංග්‍රීසි සබ එද්දිත් වෙනදට වඩා පමා වුනා. ඉතින් කොටස් දෙකම එකට තිබ්බ නිසා මටත් සබ් ඒක දෙන්න කල් ගියා.පරිවර්තනය කරන්න තිබ්බ පේලි ගාණත් බොහොම වැඩියි. ඉතින් …

Read More »

Zoo [S02 : E11] with Sinhala Subtitles | අවිනිශ්චිතභාවය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආව 11වැනි කොටහ.දැන් තවත් එන්න තියෙන්නේ කොටස් දෙකක් විතරයි. හොදයි අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා. අද කණ්ඩායම දෙකට බෙදෙනවා.ඒබ් සහ ඩරියෙලා ජැක්සන්ව හොයාගන්න නතරවෙද්දී මිච් ඇතුළු පිරිස යනවා රුසියානු ඇමතිවරුන්ව හම්බවෙන්න. හැබැයි ඒ වැඩේ නතර වෙන්නේ ගෝරිල්ලෙක්ගේ ප්‍රහාරයට ලක්වෙලා. ඒ ප්‍රහාරයෙන් අයිවන්කෝ ඇමතිතුමාගේ දුව මැරෙන නිසා …

Read More »

Zoo [S02 : E10] with Sinhala Subtitles | ජැක්සන්ගේ වියරුව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.ඔන්න අරන් ආවා 10වන කොටස ඒ කියන්නේ තවත් හරියටම කොටස් 3ක් විතරයි එන්න තියෙන්නේ.හොදයි අපි එහෙමනම් කතාව ගැන බලමුකෝ. මතකනේ ඒබ් කිව්ව කතාව අහලා ජැක්සන් ඒබ්ව මරන්න හදද්දී එතනට කඩා පාත් වුන ඩරියෙලා ජැක්සන්ට වෙඩි තිබ්බා.ඊටපස්සේ ජැක්සන් එතනින් පැනලා ගියානේ. ඔන්න මිච් සහ ඒබ් ජැක්සන්ගේ පස්සෙන් යනවා.මතකනේ ජැක්සන් ට්‍රැකර් …

Read More »

Zoo [S02 : E09] with Sinhala Subtitles | රහස්! රහස්! රහස්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ඔන්න නවවැනි කොටහත් අරන් ආවා එහෙනම්. හොදයි දැන්නම් කතාව ගොඩක් හොද වේගෙන එන්නේ. එහෙමනම් අපි බලමු අද මොනවද වෙන්නේ කියලා. මතකනේ මිච් ඇටකටු හොයාගත්තත් එයාට එක සතෙක්ගේ ඇටකටු හදුනාගන්න බැරි වෙනවා. ඉතින් කොහොමෙන් හරි බලාගෙන යද්දී ඒ සතාගේ සර්ප හයිනා වලස් සිංහ යන සත්ව ලක්ෂණ හතරම තියෙනවා. ඒ …

Read More »
error: Alert: Content is protected !!