Tuesday , September 28 2021
Breaking News

Tag Archives: Billy Zane

Dead Calm (1989) Sinhala Subtitles | මහ සයුර මැද… [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. නත්තල් සමයේ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ කැප්ටන් ජෝන් ඉන්ග්‍රම් දුම්රිය පලට එන්නේ අවුරුද්ද අන්තිමේ පවුලත් එක්ක නත්තල සමරන්නයි. තම සගයන් පවුලේ අයත් එක්ක පිටවෙද්දි ජෝන් තනිවෙන්නේ ඔහුගේ බිරිඳ නොපැමිණි නිසයි. පොලිසියෙන් පවසන්නේ අනතුරකින් තම එකම පුතු මියගොස් බිරිඳ රේ ඉන්ග්‍රම් රෝහල්ගත කර ඇති බවයි. කලක් …

Read More »

Blue World Order (2017) Sinhala Subtitles | වැනසුණු ලොවක් වනසන භීෂණකාරී වෛරසයකට එරෙහිව [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් යාළුවනේ…! හැමෝටම සුභ දවසක්. ඔන්න ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය. ගොඩක් කලෙක ඉඳන් උපසිරැසි කරන්න කැමැත්තෙන් හිටියට වැඩත් එක්ක ඒක කල් ගියා. කොහොම හරි අන්තිමට මාත් වැඩේ පටන් ගත්තා. මුලින්ම ස්තූති කරන්න කට්ටියක් ඉන්නවා. මටත් උපසිරැසියක් කරන්න ඕනේ කියලා කිව්වම හරි අපි කරමු කියලා මට උදව් කළේ උදයංග සම්පත් …

Read More »

Samson (2018) Sinhala subtitles | දෙවියන්ගේ ශක්තිය ලඳ තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ තමයි ඉතිං චිත්‍රපටියකින් හම්බවෙන්නෙ. හොද කොපියක් ඇවිත් නම් ටික දවසක් වුනා, ඒත් තියෙන වැඩ සහා මේකෙ ලයින් ප්‍රමාණයත් එක්ක ටිකක් පමා වුනා. හොද කොපියක් ආව විගස දැනුම් දුන්න සිසිල අයියට බොහොම ස්තූතියි කියනවා මුලින්ම. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.. සැම්සන් කියන චරිතය ගොඩ නැගිලා තියෙන්නෙ බයිබලයෙ එන …

Read More »

Sniper: Ghost Shooter (2016) with Sinhala Subtitle | අද්භුත ස්නයිපර් වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, ගොඩක් දෙනා නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු  සුප්‍රකට Sniper චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපයට.චිත්‍රපටිය නිළ වශයෙන් නිකුත් වීමට තිබුණේ අගෝස්තු දෙවෙනිදා.නමුත්, කුමන හෝ හේතුවක් මත ඉතාමත් හොඳ මට්ටමේ WEB කොපියක් මීට දින කිහිපයකට කලින් නිකුත්වුණා.නමුත් හරියාකාර ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් නිකුත් වීමට සිදුවුණ ප්‍රමාදය නිසා සිංහල උපසිරැසියත් දවස් …

Read More »

Zoolander 2 (2016) with Sinhala Subtitles |විලාසිතා රජු ඩෙරෙක් සුලැන්ඩර් නැවතත්!!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම එහෙනම් තව සබ් එකක් ඔයාලට දෙන්නයි යන්නේ .මේ තමයි  Zoolander 2 .මම මේ ෆිල්ම් එකේ පළවෙනි ඒකටත් සබ් ඒක දීලා ඇති පළවෙනි ඒක බලලා නැති අය බලන්නත් එක්ක මෙතන ක්ලික් කරන්න.මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා මොකද මම tv series එකකට සබ් එක කරලා …

Read More »

Titanic (1997) Sinhala Subtitles | මහ සයුරේ ආදර අන්දරය [සිංහල උපසිරැසි සහිතව]

1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. …

Read More »
error: Alert: Content is protected !!