Friday , September 25 2020
Breaking News

Tag Archives: Bindhu Madhavi

Kazhugu 2 (2019) Sinhala Subtitles | රත්තරන් කළ හදියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි.සති 3ක් වගේ කාලයක් ගියා ඉතින් ඊළග උපසිරැසිය අරගෙන එන්න.කොහොම වුණත් ඔන්න හොද ෆිලුමක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා.IMDb 5.7ක් අරගෙන තියෙන 2019 අගෝස්තු මාසයේ 02 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු පැයකුත් විනාඩි 58 ක් පුරා දිවෙන කැලෑවක් ආශ්‍රිතව කුඩා ගම්මානයක් වටා ගෙතිච්ච ලස්සන ආදර කතාවකුත් එක්ක ගලාගෙන …

Read More »

Pasanga 2 (2015) with Sinhala Subtitle | ළමයින්ගේ ලෝකය… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ආයෙත් මම ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩ වෙනවා තවත් සිනමා සලරුවක් රැගෙන ඔබ හමුවට. අද මම තනියම නෙවෙයි මේ උපසිරැසිය ඔය ගොල්ලන්ට අරගෙන එන්නේ. රවිඳු සංදීප සහෝ එක්කලා එකතු වෙලා තමයි මේ උපසිරසි ගැන්වීම මට කරන්න උනේ, සම්පූර්ණ චිත්‍රපටියම කරන්න කාලය නොමැතිකම නිසා. නමුත් මං බාරගත්තු භාගය කරන්නත් පට්ට …

Read More »

Pilla Zamindar (2011) with Sinhala Subtitle|සෝබන කොල්ලාගේ උරුමය.. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවේවා! ඔන්න මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය අරගෙන ඔයාලව මුණගැහෙන්න ආවා. ගියපාර දෙමළ චිත්‍රපටයකට සබ් දුන්න නිසා මං හිතුවා මේ පාර තෙලුඟු චිත්‍රපටයකට සබ් එකක් දෙන්න. ඇත්තටම කියනවනම් ලයින් 2150 ක් විතර තිබ්බ නිසා මේකත් ලේසි වුනේ නෑ. ඇත්තටම මම උපසිරැසි නිර්මාණය කරන්න හිතපු ගොඩක් චිත්‍රපට භාරගෙන තිබ්බේ. දන්නවනේ ඉතින් අපේ බයිස්කෝප් සහෝලගේ වැඩ කිඩ. ඇති …

Read More »

Tamiluku En Ondrai Aluthavum (2015) | බෝම්බය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ………. හැමෝම හොදින් නේද.. ඔන්න මම මෙදා සැරේ අරගෙන ආවේ පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් සුපිරි දමිළ බයිස්කෝප් එකක් ඔයා දමිළ බලනවනම් මේකත් අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මේක බලනකොට කිසිම පාළුවක් දැනෙන්නේ නෑ… අනික බොක්ස් ඔෆිස් වාර්තා තියපු එකක් ඒකට හේතුව විදිහට කියලා තිබ්බේ නම් සංකල්පනය …

Read More »
error: Alert: Content is protected !!