Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Björn Hlynur Haraldsson

The Witcher (2019-) [S01 : E08] Sinhala Subtitles | බෙල්ල මුලින්ම කපා දැමීම!! [සිංහල උපසිරසි ] (18+)

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් ඇඟට පතට නොදැනීම අන්තිම කතාංගය වෙනකම් දවස් දෙක තුනකින් ආව. අන්තිම කතාංගයෙ වගකීම පැවරුනේ මට. සෑහෙන ආසාවකින් සබ් එක ඉවර කරන්න ලැබුනා. එහෙනම් මෙතෙක් සිදුවූ දේවල් සැකෙවින් මතක් කරගෙන ඉමු.  පලවෙනි කතාංගය වෙන් උනේ විචර් වෙනුවෙන්, ඒකෙදි අපිට දැකගන්න ලැබුන විචර් කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් ගැන. …

Read More »

The Witcher (2019-) [S01 : E07] Sinhala Subtitles | පරාජයට පෙර.. [සිංහල උපසිරසි සමඟ] (18+)

පසුගිය කොටසින් බෝච් ත්‍රී ජැක්ඩෝව්ස් විසින් සංවිධානය කරපු මකර දඩයමකට ගැරල්ට්, ජැස්කියර් වගේම යෙනිෆර් එකතු වුනා. නමින් වගේම බෝච්ගෙ ආරක්ෂකයො වන ටෙයා සහ වෙයා දෙන්නත් එකතු වුනා. විශේෂයෙන්ම යෙනිෆර් එක්කලා එයාගෙ පිරිවර වගේම රීවර්ස්ලා කියලා දක්ෂ රාක්ෂ දඩයක්කාරයො කණ්ඩායමකුත් එකතු වුනා. රාත්‍රී කදවුරු බදින්න නැවතුන වෙලාවේ රීවර්ස්ලා යෙනිෆර්ගෙ නයිට්වරයාව මරලා …

Read More »

The Witcher (2019-) [S01 : E06] Sinhala Subtitles | මකර දඩයම. [සිංහල උපසිරසි සමඟ] (18+)

පසුගිය කොටසින් මෑතකදී ඉදන් තමන්ට නිදියන්න බැරි අවුලක් තියෙන නිසා ඒකට ප්‍රතිකාරයක් විදිහට ජින් බෝතලයක් හොය හොයා යන අතරේ ගැරල්ට්ට වගේම යැස්කියර්ට මුහුණ දෙන්න සිද්දවුනු අකරතැබ්බයක් ගැන තමයි කලින් කොටසෙ සදහන් වෙලා තිබුනෙ. ජින් බෝතලයකින් සාමාන්‍යයෙන් ප්‍රර්ථනා තුනක් ලැබුනත් ගැරල්ට්ට ඕන වෙලා තිබුනෙ එකම එකක් විතරයි. හැබැයි කතාව අවසානය වෙද්දී …

Read More »

The Witcher (2019-) [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිකාරයක් සොයා… [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ “The Witcher” කතාමලාවේ පස්වන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සීරිගෙ ළඟින්ම හිටපු කෙනෙක් අහුවෙනවා. ඔහු මායාකාරයෙක් ඉතිං මොහුට විශේෂ හිර කුටියක දාලා තමයි රැගෙන එන්නෙ. පස්සෙ වේෂ මාරු කරන සත්වයෙක් මගින් මොහුගෙ ස්වරූපය අරගන්නවා. ඒ සීරිව …

Read More »

The Witcher (2019-) [S01 : E04] Sinhala Subtitles | විමතියේ නියමය… [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් විචර් කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. උපසිරැසි ටික එක පිට ලැබෙන නිසා ආයෙ කලින් සිද්ද වුන දේවල් පිළිබඳව මම ආයෙ මතක් කරන එකේ තේරුමක් නැහැනෙ, ඒ නිසා මට මේ කොටසෙ අහුවුන පොඩි දේවල් ටිකක් පිළිබඳව ඔයාලට කියලා මගෙ ලිපිය ඉවර කරන්නම්, ඒ විස්තර ඔයාලට කතාව …

Read More »

The Witcher (2019-) [S01 : E03] Sinhala Subtitles | නවමු මුහුණුවර… [සිංහල උපසිරසි සමඟ] (18+)

 කොහොමද හැමෝටම මම තමයි මේ අලුත් කතාවේ තුන්වන කොටස එක්ක එකතු වෙන්නේ. එහෙනම් වැඩිය කට්ටිය වටේ නොයවා මම අදාළ කාරණයට බහින්නම්. පලවෙනි කොටස් දෙක බැලුවා නම් ගැරල්ට් කියන්නේ කවුද කියල යම් තරමකට දැනගන්න ඇති. ඒ වගේම චාමර සහෝ දුන්න ලිපිය කියවන්න කියලත් ඉල්ලනවා. මොකද ඒකෙන් මේ අමුතු කතාවේ හැම දෙයක්ම …

Read More »

The Witcher (2019-) [S01 : E02] Sinhala Subtitles | යෙනිෆර්ගේ ඛේදවාචකය [සිංහල උපසිරසි සමඟ] (18+)

ඉතින් මිත්‍රවරුනි මේ අරගෙන ආවේ විචර් කතා මාලාවේ දෙවෙනි කොටස. ඉතින් චාමර සහෝදරයා සුපුරුදු පරිදි බොහොම සවිස්තරාත්මක ලිපියක් එක්ක ඔයාලාට පලවෙනි කොටස අරගෙන ඇවිත් තිබුණා. ඉතින් මම නම් එහෙම ලොකුවට විස්තරයක් කියන්න යන්නේ නෑ. මේ කොටසින් වෙන්නේ මොකක්ද කියලා ටිකක් කියන්නම්. ඔයාලාට යෙනිෆර් කියන චරිතය අද මුණගැහෙනවා. මම හිතන විදියට …

Read More »

The Witcher (2019-) [S01 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම! [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කියන්නෙ හැම අවුරුද්දකම වගෙ අමුතුම විදිහෙ සුපිරි නිර්මාණ නිකුත් කරන තැනක් කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනෙ. මේකත් ඒ විදිහෙ අපූරු කතාවක් තියෙන, අති දක්ෂ නළු/නිලියන් ඉන්න කතාමාලාවක්. දැන් ඉතින් නම දැකපු පමණින් සමහර දන්නවා ඇති කතාව ගැන. The Witcher කියන්නෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන කතාවක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම ගේම් …

Read More »
error: Alert: Content is protected !!